Watch Trailer

Agnyaathavaasi (2018) Sinhala Subtitles | දෙවන සැලස්ම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වාසී රසික රසිකාවියනි..! එසේනම් මා අද ඔබ හමුවන්නේ මේ මාසසේ තුන්වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක තනිවම නම් නෙවෙයි තාරක නුවන් දිල්හාර සොයුරත් එක්කම මෙ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන නම් තිබුනේ තාරක මල්ලි ඒත් එයාගේ කාර්ය්‍යබහුලත්වය නිසා මටත මේ සලරුවටත් උපසිරැසි ගන්වන්න අවස්ථාව ලැබුණා…

ආයුබෝවන් බයිස්කෝප් වාසී රසික රසිකාවියනි..! එසේනම් මා අද ඔබ හමුවන්නේ මේ මාසසේ තුන්වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක තනිවම නම් නෙවෙයි තාරක නුවන් දිල්හාර සොයුරත් එක්කම මෙ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන නම් තිබුනේ තාරක මල්ලි ඒත් එයාගේ කාර්ය්‍යබහුලත්වය නිසා මටත මේ සලරුවටත් උපසිරැසි ගන්වන්න අවස්ථාව ලැබුණා අවසානේ කොයින් කොහොම හරි ඉස්සෙල්ලම උපසිරැසි කරන්න බාරගත්ත තාරක මල්ලිත් එක්කම උපසිරැසිය සම්පූර්ණ කරලා අද බයිස්කෝප් එකට අරන් ආවා. මුලින්ම සිදුවෙච්ච ප්‍රමාදය ගැනත් සමාව ඉල්ලා හිටින්න ඕන. එ් ගමන් ම තාරක මල්ලිටත් අප අඩවියේ සංස්කාරක සිසිල සහෝටත් ස්තුතිය පිරිනමමින් චිත්‍රපටියේ කතාව මොකක්ද කියලා බලමු.

දෙදාස් දහ අටේ ජනවාරි මාසේ දහවන දින ලොවපුරා තිරගත කරපු මෙම චිත්‍රපටිය Action/Romance වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් ආදායම ඉන්දීයානු රුපියල් කෝටි 89.40 ක්ම හොයලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා කතාව ලියලා තියෙන්නේ Trivikram Srinivas කියන අධ්‍යක්ෂක තුමා. A Aa (2016), S/O Satyamurthy (2015), Attarintiki Daredi (2013), Julai (2012), Khaleja (2010) වගේ ජනප්‍රිය සුපිරි සිනමා නිර්මාණ රැසක් තෙලුගු සිනමාවට දායාද කරපු අධ්‍යක්ෂක වරයෙක් තමයි Trivikram Srinivas කියන්නේ. නිෂ්පාදනය කරලා තියෙන්නේ S Radha Krishna. ප්‍රසිද්ද තෙලඟු නළු පවන් කල්ය්‍යාන් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටියට imdb 5.2/10 ක්ද ලැබිලා තියෙනවා.

ඉතින් මේකේ කතාව බැලුවොත් ඉස්සෙල්ලාම පටන් ගන්නේ මිනි මැරුම් සිද්දි දෙකකින් ඒ ධනවත් ව්‍යාපාරික එකම පවුලේ පුතාගෙයි තාත්තාගෙයි මිනිමැරුම් ඒ උනාට ඒ සිද්දි දෙකම අනතුරක් වගේම සියදිවිනසා ගැනීමක් විදියට ලොකේට පෙන්නන්න ඒවා කරපු අය හොඳට වැඩේ කරනවා. ඉතින් මේ පවුලේ ඉතුරුවෙලා ඉන්නේ ඉන්ද්‍රාණි භාර්ගව් මැරුන පුතාගේ අම්මා මැරන තාත්තා නැත්තන් වින්ධා ගේ බිරිඳ සාමාන්‍යෙයෙන් මේ වගේ දෙයක් උනාම පොලිසියෙන් පරික්ෂණ කරනවා ඉතුරු වෙලා ඉන්න ඥාතී පොලිසියට පරික්ෂණවල තත්ව කොහොමද කියලා අහ අහා කරදර කරනවා ඕකනේ සාමාන්‍යය තත්වේ ඒත් මේ සිද්දියෙදි නම් එහෙම වෙන්නේ නෑ ඉන්ද්‍රාණි භාර්ගව් නෝනා කරන්නේ පොතක් පෙරලලා ෆෝන් නම්බර් එකක් අරගෙන කෝල් එකක දීලා කෙනෙක්ට එන්න කියන්න කියලා පණිවිඩයක් කියන එක විතරයි හරි පුදුමයි නේද..? දැන් තමයි චිත්‍රපටියේ හොඳම කොටස පටන්ගන්නේ ඒ කියන්නේ ප්ලෑන් B එක ඉතින් තාත්තවයි පුතාවයි මැරුවේ ඇයි..? කවුද මැරුවේ..? ඉන්ද්‍රාණි භාර්ගව් නෝනා කොල් කලේ කාටද..? මොකක්ද මේ ප්ලෑන් B…? මේ අවුල් සේරටම උත්තර චිත්‍රපටිය බැලුවොත් හොයාගන්න පුලුවන් එහෙනම් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා බාගෙන යනින් ගමන් වටිනා කියන අදහස්ද පහතින් දක්වා යන් කියලත් ඉල්ලා සිටින්න කැමතියි…!

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි…!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “තාරක නුවන් දිල්හාර” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

65 comments

  1. nirodha uthpala

    Yakage dabalak karapu sub eakak oi eakenma balanava thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanav bro obata jaya

  2. tharaka vidumal

    Patta filumak wage
    Denma banawa

  3. Moksha

    Thanks bro...

  4. suren123

    ela bn

  5. Ayesh Prashan

    Thank You

  6. snak

    sthuthi saho

  7. supunmax1

    thanks you

  8. Sdigs KS

    තැනක් යු මචන් ආදරෙයි පැලෙන්න

  9. C lakmal

    ගොඩක් ම හොදයි මචන් ම‌ේික, තවත් අලුත් සබ් කරන්න බලත්ත

  10. pasanshanaka

    thankz bro

  11. sachin gimhan

    thank you.

  12. anunethu

    Superb bro...thanks ....Naa Peru Surya, Naa Illu India mekatath sub ona..

  13. dhanushka dhananjaya

    Thanxx machan balagena hitapu filumak

  14. Prabodha Madhusankha Hettiarachchi

    Thank broooo sub ekata supiri film ekak..

  15. nihalpujitha

    බොහොම ස්තූති සහෝ........

  16. Nilush Angana

    Sub ekata thanx

  17. SHALONEDANE02

    Thank you.. good job

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Kanchaka

    Thanks

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. Dhanueranga

    ELaaaaaa

  22. Lasantharathnasirirox

    Godaak sthuthi......jayavewa !

  23. jstar

    thanks brothers all the best

  24. kodagoda

    tnx sahoo

  25. aks

    thanks...

  26. Kulanjana Maduranga

    niayamai…supiri filumak..dila thiyenne..thanks T & T sahola dennatama..sub ekata..digatama sub demu.jaya wewa……

  27. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...........

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. janihashan

    supar Thanks bro...................

  30. dishan1800

    thanks

  31. System32

    file not found watenawa delete karala is there any new links?

  32. Asitha.pramoth

    Thanks For The Sub

  33. prasakr

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  34. mlavenger

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ

  35. darshanadeb

    sinhala nehe, English enne,sinhala ganne kohomada , ? Thanks

  36. ශසිත් සඳරුවන්

    දෙදෙනාටම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  37. sublove

    me wage supiri film ekak ape bashaven balanna sub genawata bohoma sthuthi

  38. N_R

    Thanks.

  39. Rshan1994

    Sub eka download wen nane bn

    1. Tharindu_Rukshan_Perera

      දැන් බලන්න

    2. ඩොක් අයියා

      මොකෝ මගේ පොටෝ නැත්තේ

  40. saduhiru1

    සිංහල උපසිරැසියට ස්තූතියි

  41. suna

    dennatama thnx sub ekata....

  42. kasun sudangama

    thanks saho

  43. Indunil kavindu

    Fatta film eka...thanx bro...

    Krishnarjuna yudham eke sub diyanko...

  44. ඩොක් අයියා

    “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “තාරක නුවන් දිල්හාර” සොහොයුරන්ට මාගේ ගෞරවණිය ස්තූතිය හොඳේ

  45. ruwankumaradammika

    Sub eka ganna bane

  46. Kavishna

    ස්තූතියි සහෝ සිංහල උපරැසියට
    ජය වේවා

  47. Uchitha_anuhas

    SUb එක ඩවුන් කරන්න දෙන්නේ නෑ නෙහ්

  48. msanjeewa

    good job

  49. Uchitha_anuhas

    Download knna giyama page not found kiyla watenwane bn

  50. supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.