Watch Trailer

Downrange (2017) Sinhala Subtitles | මිනී මරන ස්නයිපර්කරු [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න ඉක්මනටම මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා, ඔක්කොටම කලින් මෙදා සැරේ චිත්‍රපටිය දුන්න කෙනාට ස්තූති කරලා ඉන්නම්, ඉසුරු සම්පත් සිරිසේන සහෝ ඔයාට ස්තූතියි, මෙදා සැරේ ගෙනාවෙ නම් 18+ එකක්, මොකද කිව්වොත් මේකේ මිනිස්සුන්ට අමානුශික විදිහට වෙඩි තියන දසුන් රැසක් අන්තර්ගත වෙලා තියනවා,ඒ නිසා මම නම් කියන්නේ මේක 18+…

ඔන්න ඉක්මනටම මගේ ඊලග උපසිරසත් අරගෙන ආවා, ඔක්කොටම කලින් මෙදා සැරේ චිත්‍රපටිය දුන්න කෙනාට ස්තූති කරලා ඉන්නම්, ඉසුරු සම්පත් සිරිසේන සහෝ ඔයාට ස්තූතියි, මෙදා සැරේ ගෙනාවෙ නම් 18+ එකක්, මොකද කිව්වොත් මේකේ මිනිස්සුන්ට අමානුශික විදිහට වෙඩි තියන දසුන් රැසක් අන්තර්ගත වෙලා තියනවා,ඒ නිසා මම නම් කියන්නේ මේක 18+ අය විතරක් බලන්න කියලා.

මේ චිත්‍රපටිය ගැන කියනව නම්, 2017 සැප්තැම්බර් 10 දින තිරගත උන මේ සිනමාපටය නිශ්පාදනයක් කර ඇත්තේ Ryûhei Kitamura කියන නිශ්පාදකවරයයි. මෙහි ප්‍රධානචරිත වලට රංගනයෙන් දායක වන්නේ නවීන නලු නිලියන් පිරිසකි Kelly Connaire, Stephanie Pearson, Rod Hernandez යනු ඒ අතරින් කීපදෙනෙකි. පැය එකයි විනාඩි තිහක් පුරා දිවෙන මේ සිනමාපටය 5.3 IMBD අගයක් හිමි කර ගැනීමටද සමත් වෙලා තියනවා,

මේ සිනමාපටයේ අන්තර්ගතය ගැන කියනවනම්.. යාලුවන් කස්ටියක් එක යාලුවෙක්ගෙ නංගිගෙ උපන්දින සාදයට යන්න පිටත් වෙනවා ඒත් එක පාරටම කවුරුවත් නොසිතූ අන්දමට මෙයාලා යන වාහනේ පැච් එකක් යනවා ඉතින් කට්ටියම බැහැලා දෙන්නෙක්ට මේකේ රෝදේ මාරු කරන්න කියලා අනිත් අයත් උදව් ඉල්ලන්න විදිහක් හොයනවා,මේ ඉන්න අතරතුර එක යාලුවෙක් බිම වැටිලා ඉන්නවා දැකලා කට්ටියම එතෙන්ට එනවා,බැලින්නම් කවුරුහරි එයාට වෙඩි තියලා,ඔලුව හිල් වෙන්නම,ඒත් එක්කම තවත් වෙඩි සද්දයක් එනවා.කට්ටියම ගිහින් හැංගෙනවා,ඉතින් කව්ද මෙයාලට මේ වෙඩි තියන්නේ ?ඒ මොකටද ?මෙයාලගෙන් තව කව්රු හරි මැරෙයිද ?ඔයාලට මේවා දැනගන්න ඕනෙ නම් මේ සිනමාපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.

බයිස්කෝප් ඩව්න්ලෝඩ් එකේ වැඩත් හින්දා මේක ගේන්න ටිකක් පරක්කු උනා, මේකත් එක්ක ඒකත් කරන්න එපැයි, එහෙනම් ඉතින් ඉක්මනට තවත් උපසිරසකින් හම්බවෙනකම් ගිහන් එන්නම්,මේක බලලා නිකම් යන්න එපා කමෙන්ට් එකකකුත් දාගෙන යන්න, හැමෝටම ජය වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB /HD පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/imesh-lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉමේෂ් ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

39 comments

  1. ඉසුරු සම්පත් සිරිසේන

    ඇත්තටම ඔතන ස්තුතිය ලැබෙන්න ඕන සමීර සහෝට.
    සබට තුති මලේ.. දිගටම කරගෙන යමු.
    ඔබට ජය!

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Lahi Ru

    බයිස්කෝප් ඩවුන්ලෝඩ් ගැන කතාකරල වැඩක් නැ. එල. සබට තුති

  4. Tharindu Rashan

    sub ekata thanks saho

  5. dil_shan

    tnz mchn

  6. gihan perera

    Niyamai bro...good luck and good job....keep continue it....god bless you...

  7. jagath55

    Thanks

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකත් මරු. නියමෙට කරනවා සහෝලා. අර පරන ෆිල්ම් වලටත් ලින්ක් දෙන එකනම් සෑහෙන්න්න් වටිනවා. පරන ෆිල්ම් වල හොද ටොරන්ට් හොයන්නත් අමාරුයි නෙහ් සෑහෙන්න..බුදුසරණයි..!

  10. promodpiris

    Thanks

  11. Prabodha Madhusankha Hettiarachchi

    Thank sub ekata broooo..

  12. nihalpujitha

    බොහොම ස්තූති සහෝ....

  13. anidithialahakoon

    Thank you very much for subtitles...

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. thuglife

    Sub එකට බොහොම ඉස්තූතියි සහොදරය

  16. Suranjan

    Thanks machan.......jayawewa......!

  17. jstar

    super brother thanks a lot more

  18. Suu

    Thanks saho sub ekata
    Jayen jaya......

  19. AsithaDilruwan

    ela ela saho thanks

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...........

  22. malith

    Ela ela

  23. Rmkmobile

    Thanks machan... jaya wewa...

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  26. saduhiru1

    සිංහල උපසිරැසියට ස්තූතියි

  27. sampath n perera

    සිංහල උපසිරැසියට ස්තූතියි

  28. Kmup Rathnayake

    ස්තූතියි

  29. Hiranhiru

    ගොඩක් ස්තුතියි සහෝ.. ඔන්න මාත් උපසිරැසිය ගත්තා. තෙරුවන් සරණයි...!

  30. thusitharhm

    thanks bro

  31. luon95

    Thankssss

  32. Shashinda thisuru

  33. Shashinda thisuru

    Niyamai

  34. nishannw

    ස්තූතියි,,,,....

  35. Bruce___Wayne

    ස්තුතියි bro
    සුපිරියක් ජය ✌ ✌✌

  36. Hasitha gayan

    Thanks.

  37. niroda

    Thanks for sub

  38. Lakshansilva18

    Thanks

  39. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.