ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. ජපන් චිත්‍රපටයක් තමයි තෝරගත්තේ. මම ස්කෝලෙ යන කාලේ ඉදන්ම විනෝදාංශයක් විදියට කරපු දෙයක් තමයි මේ උපසිරැසි දාන එක. ඒකෙන් ලැබෙන සතුට ඉතින් අපේ උපසිරැසි දාන අය දන්නවා ඇති නේ. ඉතින් චිත්‍රපටය නරඹලා කියන්නකෝ…

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. ජපන් චිත්‍රපටයක් තමයි තෝරගත්තේ. මම ස්කෝලෙ යන කාලේ ඉදන්ම විනෝදාංශයක් විදියට කරපු දෙයක් තමයි මේ උපසිරැසි දාන එක. ඒකෙන් ලැබෙන සතුට ඉතින් අපේ උපසිරැසි දාන අය දන්නවා ඇති නේ. ඉතින් චිත්‍රපටය නරඹලා කියන්නකෝ මගේ උපසිරැසි ගැන්වීම ගැනත් මොක ද හිතෙන්නේ කියලා.
2016 වර් ෂයේ දී Shô Tsukikawa විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය, ජපානයේ තිරගත වෙන්නේ. IMDb දර් ශකයේ 6.3 ක අගයකුත්, My Drama List දර් ශකයේ 7.7 ක අගයකුත් මේ චිත්‍රපටය ලබාගෙන තියෙනවා. හැමෝම ආස කරන විදියේ පාසල් ප්‍රේමයක් ගැන තමයි මේ චිත්‍රපටය ඉතින්. හැබැයි තුන් කොන් ප්‍රේමයක් ගැන. විනෝදයෙන් නරඹන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කිව්වොත් හරි. Kento Nakajima (Haruto Kurosaki), Nana Komatsu (Yu Akabane) සහ Yudai Chiba (Takumi Shirakawa) විසින් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
මේ F i l m එක ගත්තෙ නම් මම 1 2 3 M o v i e s කියලා ඉස්සර D i r e c t D o w n l o a d i n g කරන්න පුලුවන් S i t e එකකින්. K i s s A s i a n එකෙනුත් D o w n l o a d කරන්න පුලුවන්. මොකද දැන් මේ F i l m s වල T o r r e n t s වැඩ කරන්නෙ නෑ.
එහෙනම් ඉතින් චිත්‍රපටය නරඹලා, ඔයාලාගේ අදහස් එහෙමත් දන්වලා එවන්නකෝ… 🙂

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,056 downloadsDownload Kurosaki-kun-no-iinari-ni-nante-naranai-2016-AKA-The-Black-Devil-and-the-White-Prince.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RuuSha” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-05-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
RuuSha
Subtitles
18 comments
නිර්මාල් විමුක්ති
එල්.සී. දමැල්
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා RuuSha සහෝදරී!
පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ජය ✌kavinda gamage
නංගී ඔයා කිවුව වෙබ් සයිට් එකෙන් ගත්තා එත් සබ් ගැලපෙන්නේ නැහැ .
Nipuna roashan
mokadda machan site eka matath link ekak diyanko
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
chanu mikhail
thank u
මයුර
පලවෙනි සබට සුබපැතුම් රූඌෂාආ..
තව තව සබ් ගේන්න ලැබේවාBuddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!jayasanka
පලවෙනි සබට සුබ පැතුම්. තවත් මේ වගේ සබ් දෙන්න ජපන් ,කොරියන්. ගොඩාක් ස්තුතියි .
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට දිගටම සබ් කරන්න
asanka madushan
goda kaleka idan hoya hoya hitiye meka . puluwan nm oyalage download page eke movie eke link eka danna puluwanda.and thank you sub ekata. puluwan nm orginal japan oshin ekata sub karannako. week ekata 1 ep gane.
asanka madushan
goda kaleka idan hoya hoya hitiye meka . puluwan nm oyalage download page eke movie eke link eka danna puluwanda.and thank you sub ekata.
Naween Lakshan
සබ් එකට ස්තූතියි
Nipuna roashan
danna kenek kiyannako movie eka download karanna widihak. loku udawwak.. plz.. (720p or 1080p)
sandu
meka download karanna puluwan site ekak kiyannako
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Congratulation for the first subtitle
And welcome to Baiscopelk Family