Watch Trailer

Unakkagathane (2020) Sinhala Subtitles | මිත්‍රත්වයේ නාමය ! [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ ලද විවේකයෙන් තවත් උපසිරැසියක් අරගෙන ආවා අපේ යාළුවන් වෙනුවෙන්. මිත්‍රත්වය නම් කොහොම තියෙන්න ඕනෙද කියන එක පාඩමකට ගන්න පුලුවන්, මොකද අපි හැමෝටම යහළුවෝ ඉන්න නිසා. 2020 පෙබරවාරි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද නවක නළු නිළියන්ගේ දායකත්වය ඇතුව නිර්මාණය කරන ලද පැයකුත් විනාඩි 50ක් පුරා දිවෙන…

ඔන්න යාළුවනේ ලද විවේකයෙන් තවත් උපසිරැසියක් අරගෙන ආවා අපේ යාළුවන් වෙනුවෙන්. මිත්‍රත්වය නම් කොහොම තියෙන්න ඕනෙද කියන එක පාඩමකට ගන්න පුලුවන්, මොකද අපි හැමෝටම යහළුවෝ ඉන්න නිසා. 2020 පෙබරවාරි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද නවක නළු නිළියන්ගේ දායකත්වය ඇතුව නිර්මාණය කරන ලද පැයකුත් විනාඩි 50ක් පුරා දිවෙන Action, Crime, Drama ගණයට අදාලව IMDb දර්ශකය 7.5ක් වගේ ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්,

ශාන් සහ රිශී කියන්නෙ පොඩි කාලේ ඉදලම අඹ යාළුවෝ. හැමදේම කළේ එකටම. කාලය ගතවෙද්දි දෙන්නම වැඩි වියට පැමිණිලා ව්‍යාපාරයක් විදියට ඉඩම් විකිණීමේ ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න කෝවිලට ගිහින් සාමි වැදලා එහෙම යන අතරතුර ශාන් දකිනවා කොල්ලො 4 දෙනෙක් කෙල්ලෙක්ව වට කරගෙන අඩත්තේට්ටම් කරන්න හදනව. ශාන් හොදට බලද්දි දකිනවා ඒ ඉන්නෙ එයා කොලේජ් කාලේ ආදරේ කරපු නිශා කියල. ඒ කොල්ලන්ගෙන් නිශාවත් බේරගෙන ගෙදර ගිහින් ඇරලවල යන්නට යනව. ඒ යන්නෙ නැවතත් අවුරුදු 4 කට කලින් නැවතිල තිබුණ ආදර කතාවට දළු දාල ලියලන්න මුලාරම්බයකුත් එක්කයි. මෙයාලගෙ ජීවිත කතාව ඔය විදියට ගලාගෙන යන අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු වන කේ 7 නම් පුද්ගලයෙක් අල්ලන්න බුද්ධි අංශ නිළධාරීන් මගින් 3 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවල තිබුණා ඔවුන්ව කොටු කරගන්න. මත්ද්‍රව්‍ය ජාවාරමේ හුවමාරුවක් අතර තුරදි හදිස්සියේම පොලිස් වෙඩි පහරකින් කේ 7 ගේ මල්ලි ඝාතනය වෙනවා. මේකේ පළිය ගන්න බලාගෙන කේ 7 දත්මිටි කාගෙනයි හිටියේ. ඔය අතර තුරදි ශාන් එයාගෙ යාළුවා රිශි වැඩිය ඇයි හොදයියක් තිබුණේ නෑ, කෝල් ගත්තට ෆෝන් උස්සන්නෙ නෑ . මේකට හේතුව හොයල බලපුවාම රිශී වෙනම ගේමක් අරගෙන යන ගමන් ඉදල තියෙන්නෙ. ඒ මොකද්ද , ශාන්ට..රිශීට.. ශාන්-නිශා, ආදර කතාවට මොකද වෙන්නෙ කියල අපි බලමු.

හැමෝටම තෙරුවන් සරණයි !

කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

4,019 downloadsDownload Unakkagathane-2020.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,019 downloadsDownload Subtitles34 KB

27 comments

  1. tharidu16

    THANKS MACHI

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. neo

    thanks brother
    keep it up

  4. indika75

    thanks..

  5. Anonymous

    තද කොර ඈහ්හ්

    1. Anonymous

      Thanks bn

  6. Anonymous

    තැන්කූ වේවා

  7. Kevin

    Thanks brother

  8. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරයා
    පුලුවන් නම් Shadow(kannada) ෆිලුමත් දෙන්න
    ජය වේවා!!!

  9. Anonymous

    Thankz buddy

  10. Bobee

    මචං සබ් එකට ස්තුතියි !! ( ලිපිය ටිකක් විතර ෆිල්ම් එක ස්පොයිල් කරල වගේ දැනෙනව , ඒකෙන් උනේ ෆිල්ම් එකට තිබ්බ ආසාව අඩු වෙලා මේකත් නෝමල් ස්ටෝරියක ෆිල්ම් එකක්නෙ කියල හිතුන එක. ) පාඩුව වෙන්නෙ උබටමයි සහෝ මේකත් එක්ක තව සබ් දෙක තුනක් අප්ලෝඩ් වෙලා තිබ්බොත් නිතරගයෙන් ඒව ඩවුන් කරාවි. හේතුව ලිපිය ස්පොයිල් කරල නිසා. ඉතින් උබේ මහන්සියමනෙ අපතේ යන්නෙ බං ඒ නිසයි කීවෙ අහිතක් හිතන්න එපා උබ දරපු මහන්සියට ලොවෙත් රෙස්ප බං. යෝ යෝ

  11. Anonymous

    Shaadhi mubarak 2021 telugu film ekatath sub eka demuko macho.

  12. ram

    nizhal(malayalam-2021) sub plzz
    also thanks for this sub

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Anonymous

    puluwan nm biriyaani [2021] sab dennako

  16. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  17. ඉසුරු

    7.5 rating තියනවනම් ඉතින් බලන්නම වෙනෝ
    ස්තුතියි සහෝ

  18. Anonymous

    Thanks brother

  19. Teron

    Thanks brother
    Keep going

  20. Anonymous

    Thank u mchn

  21. Kushan

    Sub akta thanks

  22. Anonymous

    THANKS

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Anura

    Unnaipol Oruvan sinhala sub denna plz

  25. Asanka kkgs

    ඔෂධ සහෝදර ස්තුතිය මචං සබ් එකට ආ......ජයෙන් ජයවේවා ........☠️
    සිතුම් පතන පැතුම් එලෙසම ඉටු වේවා

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.