ආයුබෝවන් යාලුවනේ, ඔන්න ඉතින් අගෝස්තු මාසයේ 5 වෙනිදා පටිගත වීම ආරම්භ කරන ලද Atharvaa ගේ අලුත්ම චිත්‍රපටය Action, Drama, Thriller වර්ගීකරණය වටතේ IMDb අගය 2.8 ක් වගේ තමයි මම ලිපිය ලියන අවස්ථාව වන විට ලැබිල තියෙන්නෙ. Priya Bhavani Shankar, Radha Ravi, Radhika Sarathkumar, Vatsan Chakravarthy යන අය සෙසු…

ආයුබෝවන් යාලුවනේ, ඔන්න ඉතින් අගෝස්තු මාසයේ 5 වෙනිදා පටිගත වීම ආරම්භ කරන ලද Atharvaa ගේ අලුත්ම චිත්‍රපටය Action, Drama, Thriller වර්ගීකරණය වටතේ IMDb අගය 2.8 ක් වගේ තමයි මම ලිපිය ලියන අවස්ථාව වන විට ලැබිල තියෙන්නෙ. Priya Bhavani Shankar, Radha Ravi, Radhika Sarathkumar, Vatsan Chakravarthy යන අය සෙසු චරිත වලින් දායක වෙනවා. Vatsan Chakravarthy විශේෂයෙන්ම මේ චිත්‍රපටය වෙනුවෙන් එයාගෙ ශරීරය හදාගෙන තියෙනව. Sri Ganesh ගේ අධ්‍යක්ෂණයක් යටතේ පැය 2 කුත් විනාඩි 25ක් පුරා දිවෙන චිත්‍රපටයක්.
කතාව ගැන කෙටියෙන්ම කියනව නම් ශක්ති කියන්නේ සාමාන්‍ය රෝහල් කම් කරුවෙක්. කබඩිත් හොදටම සෙල්ලම් කරන හොද ක්‍රීඩකයෙක්. එයාලයි මුත්තුගෙ කණ්ඩායමයි හැමදාම තරග තිබ්බාම වලිම තමා. මුත්තුගෙ කණ්ඩායමේ අරිව් තමා නාහෙට අහන්නෙ නැතුව ප්‍රශ්න දාගන්නේ, හැබැයි අවුරුදු 8ක් ගිහිල්ලත් එයාලට කබඩි තරගයක් දිනන්න බැරිවෙලා තියෙනවා. මේ පාරත් තරගයෙන් පැරදුනාට පස්සෙ අරිවු ගහපු කම්මුල් පාරකට ශක්ති එයාල එක්ක ගහගන්න ගිහින් වලිය සමතයකට පත් කරගන්නව. කොහොම වුණත් ශක්ති ඇතුළු කණ්ඩායම මේ ගැන කළකිරීමෙන් හිටියෙ. ඔය අතරෙම කරුණාකරන් හිරෙන් නිදහස් වෙන දවසෙම හිර ගෙදරදි කල්ලියක්, තවත් කල්ලියක් ඝාතනය කරන්න උත්සාහ කරනවා. කොහොම හරි කරුණා නිදහස් වෙලා එනවා. හිරේ ඉදන් සේතු ඇතුළු කණ්ඩායමක් ඒ කල්ලි ගැටුමෙන් පස්සෙ හිරෙන් පැනගන්නවා. කරුණාකරන් හිරෙන් නිදහස් වෙලා ආවත් එයාගෙ දුව අසනීප වෙන නිසා රෝහලට ඇතුළත් කරනවා. එහෙදි එයාගෙ දුව කන්මනී ශක්ති එක්ක සුහදවෙලා කරුණා කරන් එක්ක හිතවත් වෙනවා. දවසක් අලුතෙන් ආව චිත්‍රපටයක් බලන්න ගිය වෙලේ අරිවු නැවත සැරයක් ශක්ති එක්ක ගැටුමක් ඇති කරගන්නවා. එහෙනම් බලමු ඒ ගැටුම කොහෙන් කොහෙන් කෙළවර වෙයිද කියල.. හැමෝටම තෙරුවන් සරණයි.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
8,650 downloadsDownload Kuruthi-Aattam-2022.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
24 comments
Anonymous
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kushan
Sub akta thanks
Anonymous
patta
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Pasindu Madumal
සබට තුති වේවා අයියේ ❤️
Anonymous
ikmanin sub eka dunnata godak sthuthiyi
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!Samith
Thanks brother
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
ඩිලා
ස්තුතියි මචෝ
Rumesh
තැන්ක්ස් සහෝ
Yash
Sub ekata thanks
Eranda
Thanks brother
Oshadha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
bunny
Thanks buddy
Idunil Weerasinghe
Thanks brother
dulan
ස්තුතියි !
V.P
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub