ආයුබෝවන් හැමෝටම ආයෙත් ආවා ඔන්න ටික දවසකට පස්සේ උපසිරසියක් අරගෙන ඔයාලා ලඟට මම. ඇත්තටම මේ චිත්‍රපටිය ඇවිල්ලා නම් දැන් ගොඩාක් දවසක් වෙනවා ඒත් මට මේක කරගන්න හොඳටම පරක්කු උනා. ඉතින් ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන් චිත්‍රපටියේ කතාව දෙසට අපි යොමු වෙමු. මේ චිත්‍රපටියේ පළමු වැන්න සහ දෙවැන්න ගැන ඔයාලට අමුතුවෙන්…

ආයුබෝවන් හැමෝටම ආයෙත් ආවා ඔන්න ටික දවසකට පස්සේ උපසිරසියක් අරගෙන ඔයාලා ලඟට මම. ඇත්තටම මේ චිත්‍රපටිය ඇවිල්ලා නම් දැන් ගොඩාක් දවසක් වෙනවා ඒත් මට මේක කරගන්න හොඳටම පරක්කු උනා. ඉතින් ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන් චිත්‍රපටියේ කතාව දෙසට අපි යොමු වෙමු.
මේ චිත්‍රපටියේ පළමු වැන්න සහ දෙවැන්න ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ආතල් ලෝකයක් තමයි ඒකත්.
මේකේ ප්‍රධාන චරිත දෙක ගැන කතා කරොත් ඒ දෙන්නා තමයි කන්නයියා සහ රොකී. මේ දෙන්නා හොඳම යාළුවො දෙන්නෙක්.කලින් ඒවගේ වගේම මුන් දෙන්නා ඉතින් මාර ෆන් එකේ ඉන්න ඩයල් දෙකක් තමයි. ඉතින් කන්නයියාට මේ අතරේ කසාදයක් කරගන්න ඕන වෙනවා ඒත් ඉතින් කන්නයියා ආදරය කරන කෙල්ලට එයා කියල තියෙන්නේ තමන් හුඟක් පොහොසත් පවුලක කෙනෙක් කියලා ඉතින් ඒ කසාදෙ ගොඩ දාගන්න මුන් දෙන්නා ගහන ගේම තමයි මේ චිත්‍රපටිය පුරාම දිවෙන්නේ. ඉතින් ඒක මුන් දෙන්නා කොහොම කරගනීවිද කියලා ඔයාලට බලාගන්න නම් චිත්‍රපටිය අරගෙන බලන්නම වෙනවා. ඉතින් හිනාවෙන්න කැමති හැමෝම මේක අරගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා.
යන්නට පෙර බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සැවොමත්. ඇඩ්මින් මඩුල්ලත් මතක් කරන්න ඕන. එවුන් ලොකු ගේමක් දෙනවා සයිට් එක ගොඩ දාගෙන උපසිරැසි ටිකත් දාගෙන මේක පවත්වාගෙන යන්න. ඉතින් ඒ හැමෝටම ඒ බාධක සියල්ලට නොසැලී මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කර සිටිනවා. එහෙනම් ඔන්න ආයෙත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා.
බයිස්කෝප් යන එන සැමට ජයෙන් ජය…!
964 MB (720p DVD) කොපිය මෙතනින් බාගන්න
149030C6221A1D7DA98F45657FF4BBEAF5A7AAF91.32 GB (720p DVD) කොපිය මෙතනින් බාගන්න
C3D13B14C2C0DB495FB97400572609B2AB60B97D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,601 downloadsDownload Kyaa.Kool_.Hain_.Hum_.3.2016.Baiscopelk.com_.rar112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
28 comments
චාරු
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!nishadi wickrama
tnx
prasad
me film ekanam melo wadak naha,anith eka meka pawle kattiyath ekka balannath baha.
isuru
thanx mchn
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි තාරක සහෝ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
එල ෆිලුමක් වගේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!nilantha
mama mekaa kalin baluwa thank you sub ekata
Kasun Upeksha
කලින් බැලුවා.. ඒත් ඉතින් තාරක සහෝදරයගෙ උපසිරැසියත් එක්ක ආයෙ බලන්නම එපැයි...
උපසිරැසියට තුති තාරක සහෝ..
ජයවේවා...රංගික සිනෙත් කාරියවසම්
තෑන්ක්ස් මචන්.පටිට ෆිලුම.සබි එක පටිටයි. තව තව සබි කරන්න හැකියාව ලැබෙිවා කියා පතනවා...!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
yohan
niyama wadak
Yohan Sewwanda
niyama bwadak machcna digatam karagea yamu
sachin gimhan
උප සිරැසට ස්තුතියි.. තාරක සහෝ...
kenway
Thanks Bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
r.s.samantha
thank you..!!!
onna mamath bagaththa
balamu balamu ela elaDilusha Nuwan Narasinghe
කලින් ෆිල්ම් තරම් මේක වැඩක් නෑ
සබට තෑන්ක්ස්amith
machan sub eka yanne passene bn. mokada karanne.
ops
Kyaa Super Kool Hain Hum 2012 mekatath sub dennako
shaki
Laaga Chunari Mein Daag meka sub dennko
Moris Lakshan
එල.. සබට ස්තූතියි සහෝ..
අරුණ ගයාන්
සබට තුති සහෝ ඉස්සරහටත් මේ වගේ ෆිලුම් වලට සබ දෙමු ජයෙන් ජය
chamidu
kya super kool hain hum movie ekatath subtitle dennako
ඉසුරු සම්පත්
ඇයි මේ sub එක open වෙන්නේනැත්තේ.මේ sub එකේ මුකුත් නැහැනේ.
kelum priyadarshana
අයියා මේ සබ වැඩ කරන්නෙ නෑ?
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!ranga mash
godak sthuthi mcn...tawat sub karanna shakthiya labenna ona,,,adarei godak
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරසියට