මේක තමයි මගේ පළවෙනි උපසිරස ගැන්වීම.ඒක හින්දා ගොඩක් වැරදි ඇති. මමත් ගොඩක් කට්ටිය වගේම සිංහල උපසිරස බාගත්තේ බයිස්කෝප් එකෙන්. ඉතින් මමත් හිතුවා උපසිරසක් කරන්න ඕනි කියලා. ඒකට මම මුලින්ම තෝරගත්තේ 2016යේ නිකුත් වෙච්ච Lego scooby doo haunted hollywood කියන චිත්‍රපටිය. එහෙනම් කතාව පැත්තට හැරෙමු. ගොඩක් කට්ට…

මේක තමයි මගේ පළවෙනි උපසිරස ගැන්වීම.ඒක හින්දා ගොඩක් වැරදි ඇති. මමත් ගොඩක් කට්ටිය වගේම සිංහල උපසිරස බාගත්තේ බයිස්කෝප් එකෙන්. ඉතින් මමත් හිතුවා උපසිරසක් කරන්න ඕනි කියලා. ඒකට මම මුලින්ම තෝරගත්තේ 2016යේ නිකුත් වෙච්ච Lego scooby doo haunted hollywood කියන චිත්‍රපටිය. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ගොඩක් කට්ටිය කැමතියිනේ ස්කූබී ඩූ චිත්‍රපටිවලට. ඒවගේම ලෙගෝ චිත්‍රපටිවලටත්. ඉතින් මේ කතාව පටන් ගන්නේ මුහුදු රාක්ෂයෙක්ව අල්ලන්න යන තැනකින්. ඉතින් එතනදී හැමදාම වගේ ඇමවල් වෙන්නේ ෂැගීයි ස්කූබියි. මේගොල්ලෝ ඉතින් හැමදාම ඇමවල් වෙන්නේ ස්කූබි විස්කෝතු හින්දානේ. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ස්කූබී විස්කෝතු කෑම අතහරිනවා. ඒත් ඉතින් මේගොල්ලෝන්ට කෑම නොකා ඉන්න බෑනේ. ඉතින් මේගොල්ලෝ කඩේකට ගිහින් බනිස් කාලා හොලිවුඩ් වලට සංචාරයක් දිනාගන්නවා. මුලින්ම යන්නේ බ්‍රික්ටන් ස්ටුඩියෝ එකට. ඉතින් එහෙට යද්දී එහේ ඔලුව නැති අශ්වාරෝහකයෙකුයි, මමීයකුයි, පිල්ලියකුයි හොල්මන් කරනවා. ඉතින් එහේ ඉන්න අද්‍යක්ෂකවරු ෆිල්ම් කරන එක නවත්‍තනවා. ඒකෙන් ස්ටුඩියෝ එක බංකොළොත් වෙනවා. ඒක බේරගන්න ෆිල්ම් එකක් කරන්න හම්බෙන්නේ ස්කුබි ඩූ කණ්ඩායමට. ඉතින් ඒගොල්ලෝ ෆිල්ම් එක කරන්නේ කොහොමද කියලා බලන්නනම් මේ චිත්‍රපටිය බලන්න වෙනවා. හරි එහෙනම් මම ඔක්කොමන්ලට ආරාධනා කරනවා මේක බලන්න කියලා. ඒවගේම අපිට නොමිලේ සබ් දුන්න හැමෝටම ස්තූතියි.
570 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
55F059B437BD74F5E8F423E8167B035C2F26E87E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,496 downloadsDownload LEGO.Scooby.Doo_.Haunted.Hollywood.2016.baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
26 comments
charitha
මධුකප්‍රිය පෙරේරා
ප්‍රථම උපසිරසියට සුබපැතුම්..
දිගු ගමනක් යන්න ලැබෙන්න කියා පතනවා.D Chamara
bohoma sthuthi sahoooo
shiran
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks LAHIRU saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
තිසර නියෝ
පළමු උපසිරසියට සුබ පැතුම්
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
yohan
thanks machan
Dilshan Kainga
පළමු උපසිරසියට සුබ පැතුම්...
දිගටම කරගෙන යන්නලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Dharshana Kasun
Thanks...
LAKSHAN
පළමු උපසිරසියට සුබ පැතුම් ..........................
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා...
nilantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.Chalana Rukshan
Thnx bro.. puluwan nam digatama Scooby Dooma denna..
Udara Damith B\K
බොහොම ස්තූතියි.................
rajitha
http://www.imdb.com/title/tt2872750/ mkth pddk blnna bro ranking mka shaun the sheep
Malinda Kasthuriarachchi
පළමු උපසිරසියට ස්තූති වේවා
කස්ටිය 281 MB ver film torrent එකට මේ hash tag එක ගූගල් කරල ගන්න…
කස්ටිය ගාව Data balance නෑනේ ඉතින් හිතෙ හැටියට... :P
DFDBC9BE0078326607CDE246D7AC7B65F1F817EB
praneeth madu
tnx bro
Chamal Perera
Thanks broo sub ekata....
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Wayantha Sandaruwan
පළමු වැඩේට සුභ පැතුම්,
ගොඩක් ස්තූතියි sub එකට, දිගටම වැඩේ කරගෙන යමු, ජය වේවා!Anush
ගින්දරනේ.........
එළ සබට බොහොම ස්තුතිNirod Jayasinghe
දිගු ගමනකට ආසිරි
උපසිරැසියට තුතිRasitha Pradeep Somasiri
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ.... ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.......
AsithaDilruwan
ela saho thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks for sub