Watch Trailer

La Vie en Rose(2007) Sinhala Subtitles | ඊඩිත් පියෆ්ගේ ආදරණීය ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

ඔබට කාන්තාවකට දෙන්න තියන උපදේශය මොකක්ද? ආදරය කරන්න තරුණියකට නම්? ආදරය කරන්න දැරියකට නම්? ආදරය කරන්න ඔබ මරණයට බිය ද? -තනිකමට තරම් බිය නොවෙමි (ඊඩිත් පියෆ්) මේ ප්‍රංශ සලරුව නිර්මාණය කර තිබෙන්නේ ප්‍රංශ ජාතික ගායිකාවක් වූ ඊඩිත් පියෆ් ගේ ජීවිතය සම්බන්ධ කරගෙන.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන තියන්නේ Oliver Da…

ඔබට කාන්තාවකට දෙන්න තියන උපදේශය මොකක්ද?

ආදරය කරන්න

තරුණියකට නම්?

ආදරය කරන්න

දැරියකට නම්?

ආදරය කරන්න

ඔබ මරණයට බිය ද?

-තනිකමට තරම් බිය නොවෙමි

(ඊඩිත් පියෆ්)

මේ ප්‍රංශ සලරුව නිර්මාණය කර තිබෙන්නේ ප්‍රංශ ජාතික ගායිකාවක් වූ ඊඩිත් පියෆ් ගේ ජීවිතය සම්බන්ධ කරගෙන.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන තියන්නේ Oliver Dahan. ඒ වගේම මේ චිත්‍රපටිය සැලකුවොත් IMDb හි 7.6/10 ඉහල අගයක් ඒ වගේම Rotten Tomatoes හි 74% ප්‍රගිශතයකුත් ලබාගෙන තියනවා.

මේ නිර්මාණය ගැන සැලකුවොත් ඊඩිත් කියන්නේ ළමා වියේ සිටම බොහෝම දුක් කම්කටොළු වලින් පිරුණු ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඇයට තිබුන වටිනාම දේ තමයි ඇගේ කටහඬ. ඒ කටහඩ එක්ක විවිධ හැල හැප්පීම් මැද ඇය ජීවිතය ජය ගන්නවා. ලෝක ප්‍රකට ගායිකාවක් වීමේ ඇගේ සිහිනය ඇය ඉටු කරගන්නවා. නමුත් ඇයට ඇගේ ජීවිතය තුල සතුටක් ලබන්නට තරම් දෙයක් ලැබුනා ද කියලත් ප්‍රේක්ෂකයට හිතේවි. ඇයට ජීවිතය පුරාවට විදින්න වෙන අත්දැකීම් සිනමා රූපීව විශිෂ්ඨ අන්දමින් ගොඩනඟලා තියන මේ චිත්‍රපටිය.නැරඹුවාට පසුව.චිත්‍රපටය පුරාම ප්‍රේක්ෂකයින් කුතුහලයෙන් තබා ගන්න අධ්‍යක්ෂවරයා ගන්නා උත්සාහය සාර්ථක කරගෙන තියනවා කියන එකත් අවබෝධ වෙනවා. විනාඩි 140 ක ධාවන කාලයක් තුල ඊඩිත් පියෆ් යනු කවුරුන්ද යන්න මනා අවබෝධයක් ඒ වගේම ජීවිතය පිළිබඳ අගනා පාඩම් රැසක් ඔබට ලබා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.මේ නිර්මාණය හරහා. මේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය වැරදි ඇතොත් ඒ ගැන දන්වා එවන ලෙසත් ඉල්ලා සිටිනවා .රස විදින්න ආරධනා කරනවා සියළු දෙනාට. ස්තූතියි.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

1,608 downloadsDownload La-Vie-en-Rose2007.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු ජයවර්ණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු ජයවර්ණ

Subtitles

1,608 downloadsDownload Subtitles53 KB

12 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...
    කවදාවත්ම හිතුවෙ නෑ මේ ෆිල්ම් එකට කවුරුවත්ම සබ් එකක් හදාවි කියලා...
    පුලුවන්නම් දිගටම මේ වගේ සබ් කරන්න මග ඇරිලා තියෙන පරන උනත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න... ආයිමත් බොහොමත්ම ස්තූතියි...!

    1. Anonymous

      ස්තූති සහෝ

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ..

  3. dreams

    well done brother

  4. Anonymous

    akakinwath downlord wenne nane.. kohomada meka hada ganne.. ara video ake thibba akath weda na..

    1. Anonymous

      1337x torrent cooy magnet link into seed.cc

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. indika75

    thanks..

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dewadithya

    Thanks for sub!