“දෛවය” හරිම පුදුමාකාරයිනේ? දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා. ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව, ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ, “මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා” ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ…. ඒත් එහෙම දෙන්නෙකුට, ලේසියෙන් එකතු වෙන්න, අර කළින් කියපු ‘දෛවයම’ ඉඩ දෙ…

“දෛවය”
හරිම පුදුමාකාරයිනේ?
දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා.
ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව,
ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ,
“මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා”
ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ….
ඒත් එහෙම දෙන්නෙකුට,
ලේසියෙන් එකතු වෙන්න,
අර කළින් කියපු ‘දෛවයම’ ඉඩ දෙන්නෙ නෑ නේද?
ඒක එහෙම ලේසි පහසු වුණා නම්,
‘දෛවය’ කියන මාතෘකාව මෙච්චර රසවත් නොවෙන්න තිබ්බා.
‘දෛවය’ විසින්ම එවැනි ආදරයකට ‘අකුල්’ හෙළන තරමටම, බාධා වැඩි කරන තරමටම,
ඒ ආදරය තව තවත් ශක්තිමත් වෙනව නේද?
සමහර විට ඒ ආදරය මේ ජීවිතයේදී එකතු නොවෙන්නත් පුළුවන්.
ඒත් ඊළඟ ආත්මයේදී, ඒ ආදරය පෙරටත් වඩා ශක්තිමත්ව, ආදරණීයව එකතු වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි මං මුළින්ම කිව්වෙ, ‘දෛවය’ හරිම පුදුමාකාරයි කියලා…..
“ඔබ සුරඟනන්ටත් වඩා අගනේය,
මුළු ලොවටම ඔබ තරම් අයෙක් නොවේ,
අවසන, අප මේ සටන ජයගත්තා.”
එන්න…..අපි සැරිසරමු….සුන්දර කාෂ්මීරයේ, රමණීය කුඩා ගමක….
මේ කථාව ඔයාගෙ හදවතටම කථා කරනවා සහතිකයි….
මොකද මේක තවත් එක් ආදර කථාවක්ම නොවන හින්දා!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
8,907 downloadsDownload Laila-Majnu-2018.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරන්ත සිල්වා
Subtitles
14 comments
Shamal manojan
indika75
thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
Ravidu
Sub akata thanks
Future man tv series akath karannako.ඩොක් අයියා
අමුතුම තාලයේ පැහැදිලි කිරීමක්. ඒ නිසාම බාගන්න හිතුනා. බලමු කොච්චර හොඳයි ද කියලා
roshanst
thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasantha
Thank you so much brother....❤❤❤❤❤❤❤❤
rox rox
තැන්ක්ස්..
මේ film එකේ subtitle දැම්මට.
මන් හොයය හිටපු film එකක් මේක.daas dev 2018 movie එකටත් subtitle දෙන්නකො.
MAALNATH
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!mindika
Thanks !!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Laila Majnu (2018) Sinhala Subtitles | අප වෙන් කළ දෛවයම, අප එක් කළ අපූරුව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Laila-Majnu-2018.jpg)
උපසිරැසියට බොහොම ස්තූතියි...
Request...
Yamla Pagla Deewana: Phir se - 2018