කොහොමද හැමෝටම අද මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ හතරවනි උපසිරැසි ගැනීමයි. ෆිල්ම් එකේ නම තමයි Waiting for the Barbarians කියල කියන්නෙ. ෆිල්ම් අධ්‍යක්ෂණය වන්නෙ Ciro Guerra කියන අධ්‍යක්ෂකවරය විසින්. තිර රචනය දායක වන්නෙ John Maxwell Coetzee කියන නව කතා කතුවරයයි. ෆිල්ම් එක Drama කියන category එකට තමයි අයත…

කොහොමද හැමෝටම අද මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ හතරවනි උපසිරැසි ගැනීමයි. ෆිල්ම් එකේ නම තමයි Waiting for the Barbarians කියල කියන්නෙ. ෆිල්ම් අධ්‍යක්ෂණය වන්නෙ Ciro Guerra කියන අධ්‍යක්ෂකවරය විසින්. තිර රචනය දායක වන්නෙ John Maxwell Coetzee කියන නව කතා කතුවරයයි. ෆිල්ම් එක Drama කියන category එකට තමයි අයත් වෙන්නෙ. ෆිල්ම් එකට රංගනයෙන් දායක වන්නෙ Johnny Depp, Mark Rylance, Robert Pattinson, Gana Bayarsaikhan, Greta Scacchi, Sam Reid, David Dencik, Harry Melling, Bill Milner කියන අයයි. මේ අතරින් Johnny Depp කියන රංගන ශිල්පියාව අපි අඳුරන්නෙ Pirates of the Caribbean කියන ෆිල්ම් සීරීස් එකේ Captain Jack Sparrow විදියටයි. ඒවගේම මෙයා Charlie and the Chocolate Factory, Alice in Wonderland සහ හැරී පොටර් Universe එකේ අලුත්ම Fantastic Beasts එකේ විලන් විදියටත් රංගනයෙන් දායක වෙනව. ඒවගේම Robert Pattinson රංගන ශිල්පියා ශිල්පියා Twilight ෆිල්ම් සීරිස් එකට රංගනයෙන් දායක වුනා. ඒවගේම කියනව නම් අමතක කරන්න හොඳ නැහැ මෙයා DCEU එකේ ඊළඟ බැට්මෑන් වෙන්නත් ඉන්නව කියන එක. මීට අමතරම මේ චිත්‍රපටයට හැරී පෝටර් චිත්‍රපටවල ඩඩ්ලි විදියට රංගනයෙන් දායක වුන රංගන ශිල්පියත් ඉන්නව.
ෆිල්ම් එකේ රේටින්ස් ගැන කතා කරනව නම් IMDb දර්ශකයේ 5.9/10 අගයකුත්, Rotten Tomatoes 56% ක අගයකුත්, ගූගල් පරීශීලකයන්ගෙන් 91% කුත් කැමත්තකුත් තියනව. ෆිල්ම් එකේ මහේස්ත්‍රාත්වරයෙක් තම අධිරාජ්‍යයට දෙන පක්ෂපාතීත්වය සංකීර්ණ සිදුවීම් මාලාවක් නිසා වෙනස් වෙන අයුරු මේ ෆිල්ම් එකේ කතාවෙ අපිට බලාගන්න පුළුවන් වෙනව. ලිපිය එහෙනම් මෙතනින් අවසන් කරනව. ඊළඟ උපසිරැසියෙන් හමුවනතුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
3,909 downloadsDownload Waiting-for-the-Barbarians-2019.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාවන්
Subtitles
12 comments
Kavinu
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Sanjaya
thnaks mawan...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxxxxx bro.............
prasad
Thank you sahodaraya sub ekata.
film eka gena wisthare nam thawa tikak thibunanam godak watinawa.
wdi wediyen sub karanna shakthiya dahiriya lebewaRasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
jagath55
Thanks
tharangani
thanx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Waiting for the Barbarians (2019) Sinhala Subtitles | ගෝත්‍රිකයන් පැමිණෙනතුරු බලා සිටීම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Waiting-for-the-Barbarians-2019.jpg)
Thnkq!