ආයුබෝවන්! කියලා අදත් හැමෝවම පිලිගන්නවා. අද මං ඔයාලට අරන් එන්නේ අලුතින්ම Release වුන Last man down චිත්‍රපටය. මේ චිත්‍රපටය මං අරගෙන එන්නේ ” අන්තිම එකා බිම වැටෙනකන් ” විදිහට තමයි. Action/thriller ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 27 ක කාලයක් පුරාවට ඇදෙනවා. කතාව ගැන පොඩියට; නව අඳුරු යුගයකට සමීපව යුර…

ආයුබෝවන්! කියලා අදත් හැමෝවම පිලිගන්නවා. අද මං ඔයාලට අරන් එන්නේ අලුතින්ම Release වුන Last man down චිත්‍රපටය. මේ චිත්‍රපටය මං අරගෙන එන්නේ ” අන්තිම එකා බිම වැටෙනකන් ” විදිහට තමයි. Action/thriller ගණයට අයත් මේ චිත්‍රපටය පැය 1 විනාඩි 27 ක කාලයක් පුරාවට ඇදෙනවා.
කතාව ගැන පොඩියට;
නව අඳුරු යුගයකට සමීපව යුරෝපයේ සියලුම ජනගහනය මිය යනවා…
යන්තමට දිවි බේරගත්තු අය පුංචි පුංචි හුදෙකලා වාසස්ථාන
හොයාගෙන උතුරු දිශාවට ඇවිදගෙන ගියා…
හැබැයි බොහෝ දෙනෙක්ට මේ යුද්ධය නම් අවසන් වුනේ නෑ…
යුරෝපයට වැලඳෙන වෛරස් එහෙකින් එහි ජනතාවගෙන් බොහෝ දෙනා මිය යනවා. බේරුනු අය වාසස්ථාන හොයාගෙන උතුරට ඇවිදගෙන යනවා. මේ වෛරස් එක වැලදිලා ඉන්න හැමෝවම වගේ කමාන්ඩර් ස්ටෝන් මරලා දානවා. කමාන්ඩර් ස්ටෝන් හා ඔහුගේ කණ්ඩායම තමයි මේ වෛරස් එකට පිලියමක් හොයා ගන්න හදන්නේ. හැබැයි ඒ හොඳ විදිහට නම් නෙමෙයි. හොඳින් හෝ නරකින් තමයි මිනිහට වැඩේ වෙන්න ඕනේ. ඒ විදිහට කමාන්ඩර් ස්ටෝන් අහිංසක මිනිස්සුන්වත් නිකරුනේ මරලා දානවා. මේකට විරුද්ධ වෙන්නේ ජෝන් කියලා ස්ටෝන් ගේ කණ්ඩායමේම අයෙක්. ජෝන් තමයි මේ කතාව ප්‍රධාන චරිතය කරන්නේ. Daniel Stisen තමයි මේ චරිතයට රඟපාන්නේ. ජෝන්ටත් මේ ස්ටෝන් ගෙන් ගොඩක් කරදර වෙලා තියෙනවා. චිත්‍රපටයෙදී ඔයාලට බලාගන්න පුළුවන් ඒ මොනවද කියලා. දැන් ජෝන් කියන්නේ පාඩුවේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. එක රෑකදී එයාට සිද්ධ වුන දේවල් සිහි කරගෙන ඉන්න ජෝන් ගේ ඉස්සරහට එනවා කෙල්ලෙක්…
මං හිතන්නේ කතාව ගැන කිව්වා ඔය හොඳටෝම ඇති!! වෙලාව යනව නොතේරෙන මේ චිත්‍රපටයත් බලන්න ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.
මේ තමයි බයිස්කෝප් වෙනුවෙන් මං අරගෙන ආපු දෙවන උපසිරැසිය. සුළු සුළු අඩුපාඩු තිබුනොත් නොසලකා හරින්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
15,783 downloadsDownload Last.Man_.Down_.2021.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
38 comments
Anonymous
හසිත
අලුත් ෆිල්ම් ඉක්මනට දෙන එක ගොඩක් වටිනව සහෝ..වෙච්ච මහන්සියට ගොඩක් ස්තූතියි..ජය..!!!
Udaya Fdo
Thank you
Anonymous
එලකිරි සුපිරිකිරි
Anonymous
Thanks jayawewa....!
Bimsara Yashan
උපසිරැසියට ස්තූතියි
Anonymous
niyamai..ftt
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Anonymous
Elazz
Nadin thishara
Thanks bro
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
prasanga
thanks...
Naveen
උපසිරසියට තුති
indika 75
thanks..
හර්ශන
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ..!!!
දිගටම දෙමුSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dulan
sub ekata godak ithuthi
film ekanam wedak ne gu7i
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Anonymous
thnkz bro...
Sheron
Thanks brother
Keep goingAnonymous
thawa demu.thanks
Bobby
Thank you very much
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Yattowitage Sandeepa Viduranga
Thank you so much for the sub
Kasun
The map of tiny peefect things 2021 sub eka ikmain dennako
Anonymous
thanks bro
Udayana De Silva
thanks bro
Anonymous
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
tharangani
thanx
Anonymous
Bluray Sub Akata Update Karanawada pleeeeeeeeezzz.....
Sanjaya
Thnak you
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks khan bro