බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාට welcome කියනවා. සියලු දෙනාටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වර්ෂයේ නිකුත් වුණු තවත් මලයාලම් ෆිල්ම් එකක් වන ” Alice In Panchalinadu “ ෆිල්ම් එකේ සිංහල උපසිරැසියය…

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාට welcome කියනවා. සියලු දෙනාටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වර්ෂයේ නිකුත් වුණු තවත් මලයාලම් ෆිල්ම් එකක් වන ” Alice In Panchalinadu “ ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. කලින් මම ගෙනාපු ‘ONE(2021)‘ ෆිල්ම් එක කට්ටිය නරඹලා රස විඳින්න ඇති කියලා මම සිතනවා. ඒ වගේම මේක මලයාලම් ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් කරන මගේ තෙවන අවස්ථාවයි.
දැන් අපි ෆිල්ම් එක පැත්තට යමු. ෆිල්ම් එක ගැන පොඩි සඳහනක් කෙරුවොත්, මේ චිත්‍රපටය කේන්ද්‍ර වී ඇත්තේ “පාංචාලිනාඩු” යන ග්‍රාමය සහා ඒ වටා වෙන එදිනෙදා සිදුවීම් දාමයකි. අවාසනාවට මෙම ග්‍රාමය නම් දරා ඇත්තේ හොරුන්ගේ වාසභූමියක් ලෙස වුවත් ඒ අතරවාරයේ පැමිණෙන ‘ඇලිස්’ නම් වූ තරුණියක් පාංචාලි ග්‍රාමයට පැමිනේ.තවත් කියන්නට ගියොත් එය රසවින්දනයට බාධාවක් වන නිසා ඉතුරු ටික ෆිලුම බලලාම හොයා ගන්න. Alice In Panchalinadu චිත්‍රපටය iMDb දර්ශකය 6.5 අගයක් ලබාගෙන තිබෙන ප්‍රථම වරට 2021 සැප්තැම්බර් මස 16 වන දින තිරගත වූ Thriller/ Horror යන කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එකත් කියලා කියන්න පුළුවන්. මෙම චිත්‍රපටය තුලත් මලයාලම් සිනමාවේ නිතර අපට දකින්නට ලැබෙන හුරුපුරුදු ප්‍රසිද්ධ නළු නිළියන් දකින්නට නොමැත. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන “ඇලිස්” චරිතයට රංගනයෙන් දායක වන්නේ “Kamya Ahlawat” වන අතර මෙය ඇය රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටයයි. විශේෂත්වය වන්නේ ඇය හින්දි නිළියක් වීමයි. තවද මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sudhin Vamattan විසිනි. කොහොම වුණත් පැය 1 විනාඩි 48ක් පුරාවට ලස්සනට දිගහැරෙන කතාවක් කියලා කියන්න පුළුවන්.
අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනේ සිංහල උපසිරැසියක් කරන්න ” Alice In Panchalinadu ” ෆිල්ම් එක මට වෙන් කරලා දුන්නු “Thisara Neo” සහෝටත් ස්තූති වන අතරම බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් ස්තුතිය පුද කර සිටිමි. ෆිල්ම් එක බලලා කට්ටියගේ ප්‍රතිචාර කොමෙන්ට් බොක්ස් එකේ කොටාගෙන යන්න. වචනෙකින් හරි ස්තූති කරලා කමෙන්ට් දාන කට්ටියට මගේ කෘතඥතාව පුද කර සිටිමි.නැවත වතාවක් සිංහල උපසිරැසියකින් හමුවෙනතුරු ඔබගෙන් සමුගන්නවා . ඔබට ජයෙන් ජය! ජේසු පිහිටයි !

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
6,340 downloadsDownload Alice-In-Panchalinadu-2021.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිලුපුල් වික්‍රමාරච්චි
Subtitles
30 comments
Anonymous
Therush
Thanks for sub brother
Give more malayalam moviesDilana
thanks for the sub
venom 2 sub dhenawadhaKushan
Sub akta thanks
Anonymous
Patta
Naveen
උපසිරසියට තුති
Anonymous
සුපිරි මචන්
දිගටම මලයාලම් දෙමුAnonymous
Anugraheethan Antony(2021) sub plz
indika 75
thanks..
Samith
Thanks brother
Anonymous
තැන්කු වේවා
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
මයිකි
තැන්ක්ස් මචො සබ් එකට.
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Sheron
Thanks brother
Keep goingLakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා ..!!
Ram
තෑන්ක්ස් මචන්
J.D
thanks for sub
Anonymous
BHRAMAM (2021) SUB PLEASE
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ජනා
සිංහල උපසිරසියට ස්තුතියි
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ … !!
Anonymous
thanks brother
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Thanks
Anonymous
sub ekata bohoma sthusiy. songs valatath sub karala thibuna. but film ekanam hari ne. aparade sub karanna giya velava kiyala hithenava. but sub eka supiriyata karala thibuna.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Niyamai saho