සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිදු කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි. 2018 වසරේ ලොව පුරා තිරගතවූ මෙම චිත්‍රපටය spike lee ගේ අධ්‍යක්ෂණයක් වන අතර malcolm x, inside man වැනි චිත්‍රපටද ඔහුගේ අධ්‍යක්ෂණයන් වේ. මෙම චිත්‍රපට සඳහා denzil washington ගේ පුත් john david washingt…

සුභ දවසක් ඔබ සියලු දෙනාටම. මේ මා විසින් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සිදු කරන පළවෙනි උපසිරැසි නිර්මාණයයි.
2018 වසරේ ලොව පුරා තිරගතවූ මෙම චිත්‍රපටය spike lee ගේ අධ්‍යක්ෂණයක් වන අතර malcolm x, inside man වැනි චිත්‍රපටද ඔහුගේ අධ්‍යක්ෂණයන් වේ. මෙම චිත්‍රපට සඳහා denzil washington ගේ පුත් john david washington, adam driver, laura harrier වැනි ජනප්‍රිය නලු,නිලියන් රංගනයෙන් දායක් වේ. 2019 ඔස්කා සම්මාන උලලේ හොදම චිත්‍රපටය ඇතුලු සම්මාන හයකට නිර්දේශිත මෙම චිත්‍රපටය එක් ඔස්කා සම්මානයක් ජයග්‍රහණය කොට ඇත. එසේම golden globe සම්මාන 4 කටද නිර්දේශ වූ විශිෂ්ට සිනමා කෘතියකි. 70 දශකයේ සිදුවූ සත්‍ය සිදූවීම් දාමයක් පදනම් කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.
1972 වසරේ colorado springs පොලිස් දෙපාර්තමේන්තුවේ පලමු කලු පොලිස් නිලදාරියා ලෙස සේවයට බැදෙන ron stalworth ක්ශේත්‍ර නිලදාරියෙකු බවට පත්ව කලු ශිෂ්‍ය සංවිධානයේ රැස්වීමකට සහභාගී වේ. එහිදි එම සංවිධානයේ ශිෂ්‍ය නායිකාව වන ice මුනගැසෙන මොහු ඇය සමග ලෙන්ගතු ඇසුරක් අරබයි. ඉතිහාසයේ තිබූ දරුණු මිනීමරු කල්ලියක් වන kkk නැමැති කල්ලිය patrice ඇතුලු කලු මිනිසුන් සමූල ඝාතනය කීරීමට ඇති සැලැස්ම ron හා ඔහුගේ පොලිස් සගයා වන flip සමග එක්ව සූක්ශම සැලැස්මක් ඔස්සේ පරාජය කරන ආකාරය මෙම චිත්‍රපටයෙන් නිරූපණය වේ.
ඔවුන් දෙදෙනාට එය පරාජය කල හැකිවේද? එය දැනගැනීමට මෙම චිත්‍රපටය නරඹන්න ඔබට ආරාධනා කරනවා. ඔබට ජය.🤟

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
2,439 downloadsDownload BlacKkKlansman.2018.zip88 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජීව ගිම්හාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජීව ගිම්හාන්
Subtitles
16 comments
Anonymous
Anonymous
Thanks jayawewa....!
Sahan Prabhasara
ඉස්සරහට හොද වැඩක් කරන්න ඔබට ජය ❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Anonymous
Thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Buddhika Lakmal
පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං... දිගටම සබ් දෙන්න....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Gayani sanjana
Request - Bridesmaids 2011
Anonymous
Request - bridesmaids 2011
Anonymous
Request - bridesmaids 2011
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Manu
Godak sthuthi.. Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Elazz