අද නම් අරන් ආවෙ ඔයාලා හෑමොම දන්න අලුත්ම අලුත් සුපිරිම චිත්‍රපටියක්…නම දැක්ක ගමන් ඉතින් ඔයාලා දන්නවානෙ. මේක නම් පට්ටම පට්ට ෆිල්ම් එකක්.ඉස්සෙල්ලාම කියනවා හෑමොටම මෙක බලන්න කියලා.මොකද මෙකෙන් අපේ, ජිවිතයට ගන්න හොඳ දේවල් ටිකක් තියෙනවා. ආයෙත් ඉතින් හිතන්න දෙයක් නැහැ බානවද නැද්ද කියලා. වගකීමෙන්, කියනවා බාග…

අද නම් අරන් ආවෙ ඔයාලා හෑමොම දන්න අලුත්ම අලුත් සුපිරිම චිත්‍රපටියක්…නම දැක්ක ගමන් ඉතින් ඔයාලා දන්නවානෙ. මේක නම් පට්ටම පට්ට ෆිල්ම් එකක්.ඉස්සෙල්ලාම කියනවා හෑමොටම මෙක බලන්න කියලා.මොකද මෙකෙන් අපේ, ජිවිතයට ගන්න හොඳ දේවල් ටිකක් තියෙනවා. ආයෙත් ඉතින් හිතන්න දෙයක් නැහැ බානවද නැද්ද කියලා. වගකීමෙන්, කියනවා බාගෙන බලන්න කියලා.ඇත්තටම ලස්සන චිත්‍රපටියක්. මේ සුපිරි චිත්‍රපටියත් මට කිව්වෙ විකියා කොලුවා, තමයි. මේක මිට ටිකක් කලින් ගෙන්න බැරි වුනු එකටනම් සමාව ඉල්ලනවා.මොකද මේකෙ lines ගානත් ටිකක් වැඩියි. එකයි. පොඩි අකරතැබ්බයකුත් වුනා.
මේකේ imdb අගය 6.8 ක් ආයි ඉතින් කතාව ගැන මොන කතාද.මේකෙ director තමයි Jon Turteltaub කියන කෙනා. මොහුගෙ තවත් ජනප්‍රිය නිර්මාන තමයි National Treasure (2004) සහ National Treasure: Book of Secrets (2007), කියන චිත්‍රපටි 2.මේකෙ ඉන්න නලු නිලියොනම් අපි ඔක්කොම වගෙ දන්නවා. Michael Douglas,Robert De Niro, Morgan Freeman,Kevin Kline,Mary Steenburgen කියන කස්ටිය.තව 50 cent සහ Redfoo(lmfao) කියන ඔයාලා කවුරුත්, දන්න ගායකයො දෙන්නත් සුළු රංගනයක යෙදෙනවා. lmfao සන්ගීත කන්ඩායමේ Redfoo ව ඉතින් ඔයාලා, දන්නවනේ. මෙම චිත්‍රපටිය නිශ්පාදනය සදහා ගිය මුලු වියදම ඇමෙරිකානු ඩොලර් $28,000,000 ක්. චිත්‍රපටිය තිරගත වෙලා පලවෙනි සතියෙ
අදායම විතරක් ඇමෙරිකානු ඩොලර් $16,334,566 ක්. 2014 ජනවාරි 10 දිනට ලොවපුරා ආදායම ඇමෙරිකානු ඩොලර් $63,392,489.දැන් නම් තවත් වැඩි ඇති. මෙම චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ CBS Films, Gidden Media, Good Universe යන ආයතන 3 නේ දායකත්වයෙන්.
දැන් කතාව ගැන කිව්වොත් පොඩි කාලෙ ඉදන් අවුරුදු 60 ක් විතර වෙනකන් හොඳම යාලුවො විදිහට ඉන්න යාලුවො 4 දෙනෙක් ඉන්නවා. මෙයාලගෙන් බිලි සහ පැඩි කියන යාලුවො දෙන්නා නම් ලොකු ප්‍රශ්නෙකට සිත් තැවුලෙන් තමයි ඉන්නෙ. ඒ ප්‍රශ්නෙ තමයි පැඩිගේ බිරිද සොෆිගේ අවමගුලට බිලිට සහබාගි වෙන්න බැරිවෙන එක. මේකට බිලි පැඩිගෙන් සමාව ගත්තත් පැඩි ගේ වැඩෙ නම් හැම තිස්සෙම ඒකම ඇදලා අරන් කියවන එක.අනිත් එක මෙ දෙන්නම පොඩි කාලෙ ඉදන් ආදරය කරලා තියෙන්නෙත් මෙ සොෆි කියන පැඩිගෙ බිරිදට ඒකෙත් තව ලොකු කතාවක් තියෙනවා. මේයාලා කට්ටිය අවුරුදු ගානකින් ආයි සෙට් වෙනවා බිලි ගේ මගුලට. ඒ සෙට් වෙන්නෙ, Bachelor පාටියකට ලාස්ට් වේගස් වල. ඒ කියන්නෙ තනිකඩයෙක් වෙලා ඉන්න අන්තිම රාත්‍රිය සමරන්න. බිලි ගෙ වයස අවුරුදු 70 ක්, මෙයා බදින්න යන්නෙනම් අවුරුදු 30 ක කෙල්ලෙක්ව. සෙල්ලන් නැහැ නේද ඉතින් කට්ටියම යනවා ලාස්ට් වේගස් වලට මේක සමරන්න. මෙහෙදි මෙයාලට අවන්හලක සින්දු කියන කාන්තාවකුත් හමුවෙනවා.එ කාන්තාවත් එක්කත් මෙගොල්ලො සෙට් වෙනවා.මෙයලගේ සැම් කියන යාලුවාට වේගස් යන්න කලින් එයාගේ භිරිද විසින්, හරි අපූරු තැග්ගකුත් සැමිට දෙනවා.ඒක ඔයලා කතාව බලලම දැන ගන්න.
ඉතින් වෙගස් වලදි මෙයාලා මේ පාටි එක කොහොම සමරයිද සැම්ට දුන්න තැග්ගෙන් එයා වැඩක් ගනිද. බිලිට එයාගේ, අවුරුදු 30 ක කෙල්ලව විවාහ කරගන්න පුලුවන්වෙයිද කියලා ඔයාලා කතාව බලලම දැනගන්න.ඇත්තටම අපිටත් මේ වගෙ යාලුවො හිටියොත් අපේ ජිවිතත් හැමදාම සතුටෙන් තියෙවි.ඇත්තටම බිලි කියන, කෙනා පැඩි වෙනුවෙන් කරන පරිත්‍යාගය නිකන් යාලුවෙක්ට නම් නම් කරන්න බැහැ.අනිත් එක තමයි එ පරිත්‍යාගයම බිලි තවත් පාරක් කරන්න යනවනෙ පැඩි වෙනුවෙන්. ඒ මොකක්ද කියලත් ඔයලා කතාව බලලම දැන ගන්න, හැමොම මේක බලන්න කියලා අරාධනා කරමින් පහලින් පුන්චි හරි අදහසක් දාලා යන්න කියලා ඉල්ලනවා.තවත් මේ වගේ ලස්සන චිත්‍රපටියකින් ලඟදිම හමුවෙමු.ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
3,213 downloadsDownload Last-Vegas-2013.zip322 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
71 comments
yshan piyumal
තරිඳූ පෙරේරා
thanks sahoo.....
f_live
නියම සුපිරි නළුවෝ ඉන්නේ බාන්න දැම්ම
තරිඳූ පෙරේරා
thankss sahooo...
jana
elazz machna
තරිඳූ පෙරේරා
thankss sahoo..
vee
bohoma thuthi maxxa akakata sub dunna akata
තරිඳූ පෙරේරා
thanks sahoo..
asiri
tx lot tharindu
තරිඳූ පෙරේරා
thanks sahoo..
nipuna prasad
meyka bagena susb labenakama hitiye jaya wewa!
තරිඳූ පෙරේරා
thankss sahoo..
rusuru | රුසිරු
බොහොම තුති සහෝ!
තරිඳූ පෙරේරා
thanks sahoo..
ccnp
Thanks
තරිඳූ පෙරේරා
thanks sahoo..
kalana
ජය!
තරිඳූ පෙරේරා
thanks sahoo..
එරංග
එලස් බාන්න දැම්ම
තරිඳූ පෙරේරා
thanks sahoo..
ositha
thaz bro
තරිඳූ පෙරේරා
thanks sahoo..
tharanga
බොහොම තුති!
lk
hoda film akak wage balanna one
amilatk
jayen jaya!!!
was
නියමයි සහෝ
bacha
ThanxXx machan.. digatama karan palayan
ranga
bohoma thuthi!
sachesc
ela ela
Lakshan
එල මචන්.නාට්‍යමය විදිහට යන පට්ට ෆිල්මක් වගේ.මාත් බාන්න දැම්මා.ඔහොම යං මචං ඔහොම යං........
Sam
niyamai sahoo..sub labenakn hitiyee.thnkzz
Hiruni
thanx..........
Dhanushka
ජය වේවා!!!
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
ANJANA
thanks
හර්ෂ ලහිරු
එලකිරි තරිදුවා මේක දෙනකන් උන්නේ :D
ජය වේවා සහො :Dප්‍රසාද්
ස්තුතියි සහෝ...
“චූටී මල්ලි”
එලස් සබ ගත්තා
පරක්කු මොකො කියලා බැලුවා
එදා දාලා තිබ්බනෙ ද්නවා කියලා
සබට තුති
ඔබට ජය....tharindu
Poddak parakku una chutiyooo...
jack
එල එල ස්තුතියි සහෝ .......
Danuka
මාත් බාන්න දැම්මා.ඔහොම යං මචං ඔහොම යං……..
dinidu madushanka
ela ela bro jaya wewa
nalaka
menna niyama bandayak deelaa..maru maru saho..sthuthiyi..oyata
kesara
sub 1ata thuthi saho!
dev
bohoma stuti saho.... .
Kulanjana Maduranga
patta film1k.aniwa balanawa.sub 1ta thanks THARIDU saho. jaya wewa.....
රවිඳුවා
බයිශ්කෝප් එකෙ මේක කවද්ද එන්නෙ කියලා බලං උන්නෙ...
එළ සහෝදර්ශන හර්ෂ කුමාර
එල එල කොල්ලෝ ඔන්න එහෙනම් බාගන්න දැම්මා.ඔබට තුතී සහ සබට ජය :P
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මේවගේ එකක් මඟ අරියි මම. මෙන්න බානවා.ජය෴෴ :P :P
tharindu
Elazz roili sahoo...aniva balanna....
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍me
Thanks
Sanjaya
Patta Athi...balala Kiyannamko...Thanks saho..
srimal
එලකිරි මචන් ඔහොම යන් ..............
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....මේක නම් සුපිරිම මුවි එකක්.දිගට දෙමු.ජය! :P :P :P
tharindu
Elazz bnnn........
dilshan
thanks bro
Melan
balamu machan kohomada kiyala aaa,.. thanks a lot
chamara kanishka rathnayaka
ඇත්තටම මම ඔයාලගේ වෙබ් අඩවියට පිවිසුනේ මිට දින 5 කට පෙර. අද මම හොදම හොද චිත්රපටි බලනවා thanks you baiscope.lk
tharindu
Digatama apith ekkama radenna sahooo...baiscope is the best....jaya weva...
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල සහෝ,ජයවේවා.
නලින්
ස්තුතියි තරිදු සහෝ
මෙක නම් මැක්සාම කථාවක් වගේ !
ජය වේවා!
shanuka
thanks machan
gajini
thanks sahooo,
me niyama film ekaka bn.meka fatttta anith ayath download karnna. me wage digatama sub denna . oya mawa fb add karganna sahooo.oya ta tv walata sub denna set karala dennam, call me0757623849
callmee.....udara indula perera
saho,
mama eda msg ekak danna kiuwa mage yalu wekuta. mama hiru tv hadakavin eke wada karnne. danata api hiru tv fillm walata sub karanna kattiya hoyanna wa. api enna mase tv serise 2kak patan ganna yanne oya ta puluwan api th eka samban da wenna. mata oya replay karanna.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
pattai a ela onna mamat banna damma