ඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දෙ අලුත් ,පට්ට , හැමෝම කැමතිවෙන ජාතියෙ ෆිල්ම් එකක් අරගෙන ආවා. කෙලින්ම එහෙනම් කථාව පැත්තට හැරෙමු. 😀 මේ කථාව ගෙතෙන්නෙ අම්ම කෙනෙකුයි දූල දෙන්නෙකුයි වටා. ක්‍රිස්ටිනාට ( ඒ කියන්නෙ අම්මා) එයාගෙ මනුස්සයා හැමදාම බීගෙන ඇවිත් එයාට ගහනවා. මේ කරදරය ඉවසන්න බැරිම තැන ක්…

ඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දෙ අලුත් ,පට්ට , හැමෝම කැමතිවෙන ජාතියෙ ෆිල්ම් එකක් අරගෙන ආවා.
කෙලින්ම එහෙනම් කථාව පැත්තට හැරෙමු. 😀 මේ කථාව ගෙතෙන්නෙ අම්ම කෙනෙකුයි දූල දෙන්නෙකුයි වටා. ක්‍රිස්ටිනාට ( ඒ කියන්නෙ අම්මා) එයාගෙ මනුස්සයා හැමදාම බීගෙන ඇවිත් එයාට ගහනවා. මේ කරදරය ඉවසන්න බැරිම තැන ක්‍රිස්ටිනා එයාගෙ කලින් යාළුවෙක් වෙන සැන්ඩිට කථා කරනවා. සැන්ඩි, ක්‍රිස්ටිනාට මේ කරදරෙන් බේරෙන්න උදව්කරනවා.කලින් ගෙදර දාල එන ක්‍රිස්ටිනායි එයාගේ දූල දෙන්නටයි නැවතිලා ඉන්න තැනකුයි, ක්‍රිස්ටිනාට රස්සාවකුයි හොයල දෙනවා. සැන්ඩි මුලින් කියන්නෙ එයාට තියෙන්නෙ ගෙයක් පිරිසිදුකරන්න කියලා.
නමුත් පස්සෙ තමයි ක්‍රිස්ටිනා දැනගන්නෙ ඒක මත්ද්‍රවය්‍ය ජාවාරම් කරන තැනක් කියලා. ටික දවසකින් ක්‍රිස්ටිනා මෙ වය්‍යාපාරය කරගෙනයන බොස්ව අඳුර ගන්න ලැබෙනවා. බොස් ක්‍රිස්ටිනාවත් මේ වය්‍යාපාරයට සම්බන්ධ කරගන්නවා.බොස් මෙයාලට ඉන්න හොඳ ගෙයකුත් දෙනවා. බොස් එයා ගෙන්වන මත්ද්‍රවය හංගල තියන්නෙ මේ ගෙදර .ක්‍රිස්ටිනා මේ බව දැනගන්නෙ පස්සෙ. කොහොම කොහොම හරි මේ ජාවාරම ටික කාලයක් කරගෙන යනකොට පොලීසියෙන් වටලනවා. එතකොට ක්‍රිස්ටිනා කාර් එකකින් ගෙදරට එමිනුයි ඉන්නෙ.පස්සෙ පොලීසියෙන් ඇයව අත්අඩංගුවට ගන්නවා.ක්‍රිස්ටිනා එයාගෙ තොරතුරු පොලීසියට ලබා දේවිද? ඒකට නම් කස්ටියට ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේක 1978 අගෝස්තු 7 ඇමරිකාවෙ වෙච්ච ඇත්ත සිදුවීමක් .මේක තමයි ඒකාලෙ වෙනකොට ඇමරිකාවෙ සිදුකරපු ලොකුම මත්ද්‍රවය වැටලීම. විශේෂම කාරණය තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ක්‍රිස්ටිනාගෙ පොඩිදුව 😀
Due to copyright issues, we do not provide any torrent links.
2,468 downloadsDownload Free-Ride-2013.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/ravindu-udayanga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු උදයංග
Subtitles
39 comments
vee
isuru
Thanks saho aluth hoda katwhak wage
tharanga
සබ් එකට පින් !
wow
wow,,, maru :D
udara
thanks machan thwath awath demu
Rashmika
meka download krla godak daws...dn sub 1kma balanna puluwn :D
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!ranga
thanks saho
Kulanjana Maduranga
thanks RAVIDU saho sub 1ta.film 1nm hodai wge.digatama sub demu.jayen jaya.....
harsha
ela machan
zumo man
elazzz thnxzzz
jack
නියමයි සහෝ...
f_live
බොහොම තුති!
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Shalika
jaya wewa
nalaka
aniwa saho..balana onna banna dammoo..thanks saho..
sanjaya
TV එකෙන් උපසිරැසි බලන්නේ කොහොමද? Link එකට යන්න බෑනේ
sanjaya
TV එකෙන් උපසිරැසි සමඟ ෆිල්ම් බලන්නේ කොහොමද ?
me
Thanks
තරිඳූ පෙරේරා
niyamai sahoo....fatta film ekak vagee.....onna ehenam bagaththaa.......thankss sahoo sub ekatahh...
Siraj priyantha
Niyamai saho.sathya katha nam godak watinawa balanna.digatama sub denna.....
Hiruni
thanx........
Dinidu
Thankz bro!!!!!!!!!!!
“චූටී මල්ලි”
එලස් සබ ගත්තා
සබට තුති
ඔබට ජය....dinidu madushanka
ela ela bro thanks
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Sanjaya
Thanks saho...
Keshitha
නියමයි සහෝ තව තවත් සබ් කිරිමට ශක්තිය ලෑබේවා
Dimuth
me wage "True Story" walata nam mama harima kemathi macho...eewaye amuthuma aakarshanayak thiyenawa...sub ekata jaya wewa...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
නලින්
ස්තුතියි රවිදු සහෝ
ජය වේවා!
Chami
Thanks...
shanuka
sub walata thanks
Charith Weerakkdoy
මේ ෆිල්ම් එකේ 776MB කොපිය මං භාගත්තා. ඒත් ඒක VLC player එකෙන් බලන්න බැහැ. මේක VLC player එකෙන් බලන්නෙ කොහොමද එකෙන්?
Uraj Deemantha
බලමු බලමු.....
Amila Jayasena
Mewa tamai balanna ona film.. mewa pahasuwen denawata thanks... loku Sewayak me rtata karanne... Jaya wewa...
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
venuka
thankx
Advertisement
maxxa akak