හැමදාම බාලා විතරක් හරියන්නෙ නැති නිසා මටත් හිතුනා සබ් එකක් දෙන්න ඕනෙ කියල. මේක මගේ පළමුවැනි නිර්මාණය නිසා වැරදි ඇති, වැඩිය ගනන්ගන්න එපා.මේකෙ ඉංග්‍රීසි උපසිරැසිය ටිකක් වෙනස් නිසා පරිවර්තනය කරන්න ටිකක් දවස් ගියා. නැත්තම් මීට කළින් දෙන්න තිබුනා.ඔයාලගෙ අදහස් උදහස් එවන්නත් අමතක කරන්න එපා. මේක 3D animati…
හැමදාම බාලා විතරක් හරියන්නෙ නැති නිසා මටත් හිතුනා සබ් එකක් දෙන්න ඕනෙ කියල. මේක මගේ පළමුවැනි නිර්මාණය නිසා වැරදි ඇති, වැඩිය ගනන්ගන්න එපා.මේකෙ ඉංග්‍රීසි උපසිරැසිය ටිකක් වෙනස් නිසා පරිවර්තනය කරන්න ටිකක් දවස් ගියා. නැත්තම් මීට කළින් දෙන්න තිබුනා.ඔයාලගෙ අදහස් උදහස් එවන්නත් අමතක කරන්න එපා.
මේක 3D animation වර්ගයේ චිත්‍රපටයක්. 2012 වසරේ නිකුත් උන මේ චිත්‍රපටය imdb අගය නම් 4.2ක් වගේ අඩු අගයක තමා තියෙන්නේ, ඒත් වෙනත් 3d චිත්‍රපට වගේම මේක ළමුන් උදෙසා වටිනා පණිවිඩ දෙන චිත්‍රපටයක්කථාව ගැන කියනවනම් මේකෙ ප්‍රධාන චරිතෙ තමයි ජොනී කියන “ඇලි” ඒ කියන්නෙ ජාන වර්ග වෙනස් වීම නිසා සාමාන්‍ය වර්ණයනේ වෙනස් වුන(බොහෝ වෙලාවට සුදු පැහැය) කෝලා වලහ.මෙයා අනිත් අයට වඩා පාටින් වෙනස් නිසා මෙයාට කට්ටිය විහිළු කරනවා,කොන් කරනවා ඒත් ඒ පාටෙ තියන වෙනස්කම නිසාම මෙයාට සැණකෙළියකට යන්න අවස්ථාව උදා වෙනවා. ඒකට මෙයාට උදව් කරන්නෙ හේමිෂ් කියල කෙනෙකුයි එයාගෙ පිස්සු යාළු වදුරෙකුයි. එහෙදි මෙයාල හරි හරි සෙල්ලම් දානවා. ඒත දවසක් මෙයාලව සැණකෙළියෙන් මග හැරිල කැලෑවකට යනවා. එතන ඉන්න කට්ටියටත් එක එක වැඩ පෙන්නනවා. මම මීට වඩා කියන්න යන් නෑ. ඔයාල බලලම තීරණය කරන්නකෝ කථාව කොහොමද කියල.
එහෙනම් තවත් කථාවක් අරන් එනකම් මම සමු ගන්නවා. ඔයාලගෙ අදහස් නොපමාව දන්වන්න. සහය දුන් සැමට ස්තූතියි.
650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
3217AA8855AEFCC92A320DF6855D73072ACE05B21.20 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
40682E4CFA9A54E7C9683E79559CEA2476FB9074 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,072 downloadsDownload The-Outback-2012-www.baiscopelk.com-.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Yukthi-Jayakodi.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුක්ති ජයකොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුක්ති ජයකොඩි
Subtitles
40 comments
vee
isuru
animation ithin aniwa balanwa txz
amilatk
jaya wewa!!
tharanga
පලමු වැඩේට සුභ පැතුම්
yasomal
niyamai ela 2 kath demu
samith
jaya wewa thawath subs damu ahenam ha ha pura kiyala duna akata suba pathum!
kalana
thanks macho
ccnp
Thanks
rashim
all the best bro
was
මම නම් ආසම ටයිප් තමා ඇනිමේෂන් එල
asiri
hoda kathawak wage balamu :D
isuru samarasinghe
subs nam baiscope thama :D :P
ඉසුරු
තෑන්ක්ස් සබ් වලට.
chamath cafe
ඊගාව එකත් එහෙනම් බස්සමු බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා!
quik
thanks
Saman Prasad (Black Cobra)
ela ela saho... digatama ehenam apith ekka imu... sub ekata thanx...
“චූටී මල්ලි”
එල එල කොල්ලෝ
සබට තුති
ඔබට ජය..............Pushpa Kumara
animation nam maxaaa tama...
sp පියමල්
නියමයි සහෝ පළමු නිර්මාණයට සුබ පතනවා,දිගටම දෙන්න,ජය වේවා!
Dharshana...
1st sub 1ta suba pathum...thanks.
jack
නියමයි මචෝ.
nalaka
පළමුවෙනි නිර්මාණයට සුබපැතුම් හා උපසිරසියට බොහොම ස්තූතියි
නලින්
පළමුවැනි නිර්මාණයට සුභ පැතුම් යුක්ති සහෝ..
දිගටම මේ වගේ මැක්සා මුවිස් අරන් එන්න
ජය වේවා!
Chamasrsp
ela ela.... thnks u boss..
දිනිඳු සම්පත්
පළමු උපසිරැසියට සුභපතනවා!! බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!
vihanga
bokka ane adu size rip ekak upload karapnko bn... 420p ekak
චතුරංග සුරාජ් පෙරේරා
මම ගොඩක් ආසයි ලොකු වුනාට මේවගේ 3D චිත්‍රපටි වලට
බොහොම ස්තුතියි සහෝ :D
රොයිලි
බොහොම ස්තූතියි යුක්ති සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
නියමයිනෙ යුක්තියෝ.
පළවෙනි එකට ඕං මගෙන් සුභ පැතුම්.
රේටින්ග්ස් අඩු වුනත් මොකෝ ඇනිමේෂන් නම් ලොවෙත් අත අරින්නෙ නෑ.
දිගටම සබ් දෙමු සහෝ.
ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන් යුක්ති ජයකොඩි සහෝ.
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න ,ජයවේවා.
sandunhiran
බොහොම ස්තුතියි සහෝ :D එල
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
පට්ට... බොහොම් ස්තුතියි සහෝ..
mindika
thanks !!!!!!!!!!!
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Udaya Bandara
Thank U saho...
thuglife
thanks yaluva
Sarangaamali
Thanks bicecopelk
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

maxxa palamu akata jaya 2 kath demu