මේ මගේ දොළොස්වැනි සබ් එක. 2010 වසරේ තිරගත වෙච්ච සුපිරි Action, Fantasy ගණයට අයත් ෆිල්ම් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Scott Stewart නම් අධ්‍යක්ෂවරයා. Priest චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට…

මේ මගේ දොළොස්වැනි සබ් එක. 2010 වසරේ තිරගත වෙච්ච සුපිරි Action, Fantasy ගණයට අයත් ෆිල්ම් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලැබිල තියෙනවා. මිනිත්තු 100 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Scott Stewart නම් අධ්‍යක්ෂවරයා. Priest චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට පණ පොවන Paul Bettany එතකොට The Fast and the Furious: Tokyo Drift චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන Lucas Black සහ Fast and Furious චිත්‍රපටි මාලාවෙත් මමම කලින් කරපු Death Race චිත්‍රපටියෙත් රඟපාන Tyrese Gibson වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.
ඉතින් කථාව ගැන කිව්වොතින්, මනුෂ්‍ය වර්ගයා ගැන කළකිරුණු දෙවියන් වහන්සේ මනුෂ්‍ය සංහතිය පෘථිවියෙන් අතුගා දැමීමට උත්සාහ කරනවා. කාන්තාරයක් මැද පිහිටි කුඩා අවන්හලකට කොටුවුණු පිරිසක් තවත් විශේෂ කෙනෙකුගෙ උදව්වෙන් ඊට එරෙහිව සටන් කරනවා. ඉතින් මේ පිරිස කවුද? ඔවුන්ට උදව් කරන විශේෂ තැනැත්තා කවුද? මේ පිරිසට දෙවියන් වහන්සේ පරාජය කරන්න පුළුවන් වෙයිද? පුළුවන් වුණොත් ඒ කොහොමද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර තියෙන්නෙ චිත්‍රපටය තුළයි. ඔබම එය නරඹා පිළිතුරු සොයාගන්නා ලෙස ආරාධනා කරමින් බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
“COME, YE CHILDREN. LISTEN TO ME. I WILL TEACH YOU THE FEAR OF THE LORD” PSALM 34:112010 ජූනි 25 මංගල සුබසිංහ (KOK) සොහොයුරා විසින් පල කළ ලිපිය.
මම ලගදි බලපු එමෙන්ම බයිස්කොප් තුලදි දක්නට නොලැබුනු මෙ චිත්‍රපටිය මෙවර ඔබට ලබා දෙන්න මම තිරණය කලේ මෙම චිත්‍රපටියෙ හොද කොපියක් එනකන් ටිකක් කල් බලන් ඉන්න වුනු නිසාත් මෙහි කතා තේමාව මෙම වසරෙ වෙනස්ම කතා තේමාව ලෙස මම දකින නිසායි.. මෙහි පලමු චිත්‍රපටිය 2007 දි නිකුත් වුනු Gabriel චිත්‍රපටියි. මෙහිද පලමු චිත්‍රපටිය සමානකම් පෙන්වන ශිල්පිය ක්‍රම හා පසුබිම් යොදා ගෙන තිබෙනෙවා.
මම චිත්‍රපටිය ගැන කියන්නම් දැන් මෙහි නම Legion එහි සිංහල තෙරුම (මහා හමුදාව) යන්නයි. ඇතෙන්ම ලොකු හමුදාවක් ගැන කියවෙන චිත්‍රපටියක්. මෙක මෙහි සුපිරිගනයෙ රංගන ශිල්පින් විශාල ප්‍රමානයක් ඔබට දකින්නට පුළුවන්. නම් වශයෙන් මම සදහන් කරනවාට වඩා ඔබට චිත්‍රපටිය නරඹන විට ඔබට බලාගන්නට හැකිවෙයි. ඇත්තෙන්ම මෙය සටන් වලින් පිරිනු චිත්‍රපටියකි.
චිත්‍රපටිය ගැන කියතොත් ලොකයට අලුතෙන් ඉපදෙන දරු උපතක් පිලිබදව සුරදුතයන්ගෙ ලොකයට සැල්වෙනවා. එමෙන්ම ඒ නවජිවය සතුව කිවනොහැකි තරමේ බලයක් පවතින බවද සුරදුතයන්ගෙ නායක Gabriel හට සැලවෙනවා එමෙන්ම එම දරු උපත නැවැත්විමට ඔහු විසින් පොලොතලයට නපුර රැගත් මිනිසුන්ගෙ ශරිර තුලට ඇතුලත් වන හමුදවක් එවනු ලබනවා. ඒමෙන්ම මෙම කරුණ සුරදුතයන්ගෙ ලොවින් පිටුවල් ලබා සිටින එමෙන්ම සුරදුතයන්ගෙ හිටපු නායක හට සැලවේ ඔහුද මිහිතලය වෙත පැමිනෙයි. එයට හේතුව දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන් බයිස්කොප් එකක් වෙයි කියලා මම හිතනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,002 downloadsDownload Legion-2010.baiscopelk.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014/09/26
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
31 comments
ඉසු ඩිපි (Isu DP)
STYLISH PRINCE
ado ubata hena gahanawa mata first wenna thibba chance eka nathi kara
STYLISH PRINCE
mama thama first....................................win...................win.............................win....................
thnz bro mama kalin meka baluwa kamak na........... meka awesome movie ekak thnz saho ..............
ado puluwanam war movie set ekak danako............. jaya wewa.....................Sisira Hegoda
Thanks.
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ruwan
සබට තුති! දිගටම යමු.ජය!
නලින්
ස්තුතියි අසංක සහෝ!
ජය වෙවා
me
Thanks
eagle
thx saho i respect u mann and i wish u all the best
isuru
Thanks asantha sahoo!
Kulanjana Maduranga
niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Dushmantha Ruwan Kumara
දැකල පුරුදු මුණක් වුනත් එකපාරම අදුනගන්න බැරි වුන නිසා කෝකටත් කියල අපහු පාරක් හැරිලා බැලුව..........බැලින්නම් මේ අපේ අසංක අයියනේ.........
ගොඩක් ස්තූති සබ් එකට .......ඔන්න මමත් එහනම් මමත් බාගන්න දැන්මා .......ජය වේ වා .........!!!!!!!!!
yeshu
tnx
Yenu
Thank you..............
Ayesh
sub awl neh machan
එන්.විජිත අසංක
මොකක්ද අවුල??
අදිත ප්‍රවීන්
නියමයි සහෝ .
දිගටම සබ් දෙමු .shantha
thanks machan
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ
ඉදිරියටම යමු..
සබට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sukumal Harischandra
මේක ගැන දෙයක් කියන්න හිතුනා, මේක මම බැලුවෙ ගොඩක් කලින්...
මේකෙ නම “ දෙවියන් වහන්සේට එරෙහි සටන “ කියන නම ඒ තරම සුදුසු නෑ කියල හිතනව... මම කතෝලික නෙමෙයි.මේකෙ අන්තිමටම මට මතක විදියට මනුෂ්‍යයන් පැත්තට ආපු සුර දූතයත්, දෙවියන් කියපු විදියට කටයුතු කරපු ගේබ්‍රියෙල් කියන සුරදූතයත් 2ම ගැන කියවෙනවනේ..
එතනදි මනුෂ්‍යයන් පැත්තට ආපු කෙනා කියනවා " you did what God want, I did what he need.." වගේ තේරුමක්..මම හිතන්නේ ඒකෙන් කියවෙනවා.... කලකිරුනත් මනුෂ්‍යයන් රැකගැනිමට අවශ්‍යව සිටි බව.
එන්.විජිත අසංක
මං හිතන්නෙ Want කියන එකෙන් අදහස් වෙන්නෙ දෙවියන් වහන්සේට අවශ්‍ය දේ කියන එක සහ Need කියන එකෙන් අදහස් වෙන්නෙ දෙවියන් වහන්සේ කළ යුතුව තිබුණු දේ කියන එකයි. කොහොම වුණත් ඔබේ අදහසට ගරු කරනවා..
Thaaranga Perera
Ow mamath ekata ekagai. Anyway thank you for your sub!
ගොඩයා
Need= අවශ්‍ය
Want= වුවමනා
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........ashan lankanath
thanks
Naveen
Thank you bn sub ekt
Pushpa Keerthi
මේ සබ් 1 වැඩ කරන්නේ නෑනේ. හදලා දෙන්න පුළුවන්ද
Ravindu Heshan - Admin
Dan Wada Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Legion (2010) with Sinhala Subtitles | දෙවියන් වහන්සේට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Legion-2010-.jpg)
එල ඈ..
ජය වේවා. !