Watch Trailer

The Eagle (2011) | රාජාලියා… [සිංහල උපසිරසි සමඟ]

ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ල…

The Eagle 2011

ක්‍රි.ව 120 දී රණශූර ෆ්ලේව්යස් ඇක්‍යුලා ගේ නායකත්වය යටතේ රෝමයේ නමවන මහා හමුදාව යුධ පෙරමුණේ උතුර බලා යද්දී ඒ මුළු හමුදාවම රාජාලියා සමඟම අතුරුදහන් වෙයි. රාජාලියා යනු රෝමානු පාලනය හා බලය සංකේතවත් කරන රාජාලියෙකුගේ හැඩය ගත් රනින් කරන ලද වස්තුවකි. එම සිදුවීමෙන් වසර විස්සක් ගෙවුනු තැන ඔහුගේ පුත් මාකස් ෆ්ලේව්යස් ඇක්‍යුලා (Channing Tatum) මෙම රාජාලියා හා ඔහුගේ පියා අයත් වුනු නම වෙනි හමුදාවට සිදුවුන දේ සොයා තවත් වහලෙකුගේ (Jamie Bell) Escaඋපකාරයද බලාපොරොත්තුවෙන් ගමන් අරඹයි. මොවුන් දෙදෙනා ගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවිද? රාජාලියා හා තමන්ගේ පියාගේ හමුදාවට සිදුවුන දේ සොයා ගැනීමට ලැබෙයිද?

Kevin Macdonald ගේ අධ්‍යක්ෂණයක් වන මෙය IMDb දර්ශකයේ 6.2ක අගයක් ගත් යුධමය හා ඉතිහාස ගනයට වැටෙන සලරුවක්. මේ සලරුව 300 ද්විත්වය සහ Centurion (2010) ට බොහෝ සමානකම් දක්වන අතර centurion හි කියවෙන්නේත් මේ නමවෙනි හමුදාවට සිද්ධ වුන දේ ගැනයි. මේ ගමන්ම Centurion චිත්‍රපටයත් බලනවා නම් හොඳ අදහසක් ගන්න පුලුවන් වේවි. ඉතාමත් ලස්සන දර්ශණීය පසුතලයන් කැමරාකරණයේදී උපයෝගී කරගෙන තියෙනවා. ඓතිහාසික කතා වලට කැමැත්තක් දක්වන අයට වගේම යුධ හා වීර කතා බලන අයටත් එක වගේම ගැලපෙන සලරුවක්.

The Eagle (2011) on IMDb

 

 

701 MB (BR) කොපිය මෙතනින් බාගන්න

77C5DBF26FEA14B28B5AA947F22D8E2A860DA35D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,962 downloadsDownload The.Eagle_.2011.baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,962 downloadsDownload Subtitles28 KB

33 comments

  1. ආසිරි

    නියමයි සහෝ.. සබට ස්තූතියි.
    ජය වේවා..

  2. KandyNif

    thanx Brother

  3. kasun

    thanks thanks

  4. නලින්

    ස්තුතියි දමිත් සහෝ.. සබට ස්තූතියි.
    ජය වේවා.

  5. isuru

    Subata thanks!jayawewa!

  6. සූටියා

    උපසිරැසි ගැන්වූ අයියාට සූටියාගේ ස්තූතිය!

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

  8. Sisira Hegoda

    Thanks.

    1. Sisira Hegoda

      Me Den Baluwa. Niyamai. Obe Subs Very Great. adupadu nethi hondama sub ekkak. Obata Suba Pathami

  9. Kulanjana Maduranga

    niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. Asitha

    Good.
    Machanla PK movie eka ain karalada site ekan ?
    search kalata enne na ne.

    1. jinidu alwis

      Ow bn. Film eke mage athin delete una

  11. yeshu

    tnx

  12. Yenu

    Thank you..............

  13. Sanjaya

    me film aka tibunata ada thama sinhalat akka balanne.thanks yaluwe.....

  14. අදිත ප්‍රවීන්

    නළුවා නම් පට්ට .
    බොහොම ස්තුතියි උපසිරැසියට .

  15. shantha

    thanks machan

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. මදුර

    සිරාම කථාවක්

  18. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    ඉදිරියටම යමු..
    සබට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. kavi

    jayama wewa damith godak sthuthi !!!!!!!!!!!!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. nidi

    lassana film eka. subs deela tiyenawa niyameta. thank you Damith, tawa me wage films denna. jayen jaya!

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  24. r.s. samantha

    thanks macho.. onna mamath gaththa.
    digatama sub denna wasanawa labewa..
    jaya wewa...!!!

  25. Lakshan

    THANK YOU

  26. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  27. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි

  28. arawindasunimal

    thanks sub ekata

  29. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  30. Amila Mudalige

    Sub ekata Thanks

  31. Thisara Prabhath Senarathne

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.