හිතන්න ඔබ බොහොම ධන්වත් බලවත් පුද්ගලයෙක් ලග රැකියාව කරනවා කියලා, ඔහු දේශපාලකයෙක්.. දැන් ඔහුගේ අරමුණ නගරාධිපති වෙන්න… ලේසි වැඩක් නෙමෙයි එහෙම දෙයක් කරන්න නම් ලොකු මුදල් විසි කිරීමක් කරන්න වෙනවා, මේ ඔක්කොම ගනුදෙනු වෙන්න ඔබ හරහා… ඔබගේ හෘද සාක්ෂියට එකගව ඔබ දන්නවා තමුන් කරන්නේ වරදක් කියලා.. ඔබ සුදානම් ද ධ…

හිතන්න ඔබ බොහොම ධන්වත් බලවත් පුද්ගලයෙක් ලග රැකියාව කරනවා කියලා, ඔහු දේශපාලකයෙක්.. දැන් ඔහුගේ අරමුණ නගරාධිපති වෙන්න… ලේසි වැඩක් නෙමෙයි එහෙම දෙයක් කරන්න නම් ලොකු මුදල් විසි කිරීමක් කරන්න වෙනවා, මේ ඔක්කොම ගනුදෙනු වෙන්න ඔබ හරහා… ඔබගේ හෘද සාක්ෂියට එකගව ඔබ දන්නවා තමුන් කරන්නේ වරදක් කියලා.. ඔබ සුදානම් ද ධනය, බලය එකක් හැප්පෙන්න, තමුන්ගේ පුංචි දුවණිය මේ ලෝකයේ තනිවෙන බව දැන් දැනම බහුතර යහපත වෙනුවෙන් තමුන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න ?
හිතන්න ඔබ කසල ඉවත දමන තැනක වැඩකට ගත හැකි කුමක් හෝ තිබේදැයි සොයනා අන්ත දුක්කිත, කසල අහාරයට ගන්නා, කසල තම ජීවිතය කරගත් දරුවෙක් කියලා… එක්වරම ඔබට ලැබෙනවා කසල ගොඩෙන් මුදල් පසුම්බියක්, මුදල් ඔව් ඔබට සම්පතක්… හැබැයි ඔබ හොඳ හිතක් ඇත්තෙක් ඉතින් ඔබගේ හොඳම මිතුරා එකක් ඒක බෙදාගන්න ඔබ පසුබට වෙන්න නැහැ…
හිතන්න ධනවත් දෙස්පාලුවෙක්ගේ දුෂිත මුදලෙන් යැපෙන පොලිස් නිලධාරියෙක් කියලා ඔබ, ඔහුගේ බොහොම වටිනා දෙයක් හොරකම් කරලා, ඔහු ඔබට කියනවා එය සොයා දෙන්න කියලා, ඔබ සුදානම් ද කසල මතින් යැපෙන මිනිසුන් සිය ගණනකගේ නිවස ගිනිබත් කරන්න? කුඩා දරුවෙක්ට ප්‍රශ්න කිරීම සඳහා වද දෙන්න ? ඔහුව මරන්න අණ දෙන්න ?
මේ චරිත සියල්ල මනාවට මිනිත්තු 114 ක් පුරාවට ඔබගේ කුතුහල අවුස්සවි, මොකද්ද මේ මුදල් පසුම්බියේ මේ තරම්ම් ඇති වාටිනාකම? එහි ඇත්තේ කුමක් ද? ඒ වෙනුවෙන් ජිවිත බිලි දිය යුතු ද? යුක්තියේ නාමයෙන් කුඩා දරුවන් තිදෙනෙක් බ්‍රසීලයේ උසේන් බෝල්ට් මෙන් වහලයෙන් වලට තාප්පයෙන් තාප්පයට පැන පණ දිවිය යුතු ද ?
මේ සියල්ල ඔබට ගෙන එන්නේ Stephen Daldry නම් ඔස්කා සමාන ත්‍රිත්වයක් සඳහා නිර්දේශ වූ අධ්‍යක්ෂකවරයා. ඇත්තෙන්ම මෙය Richard Curtis අතින් ලියවුන නවකතාවක්. එහෙනම් අතිශය ත්‍රාසය, කුතුහලය සපිරි ඒ වෙනුවෙන්ම ගැලපෙන සංගීතයෙන් වර්ණවත් වුන IMDB 7.0 ක් අගයක් වගේම Rotten Tomatoes 70 % අගයක් ලබාගත් මේ සලරුව ඔබට බාරයි. නාට්‍යමය කියලා වරවදා හිතලා නොසලකා හරින්න එපා මේක හැම වර්ගයකම චිත්‍රපටි අංග එක්කොට තනුවක් නිසා ක්‍රියාදාම කිව්වත් වරදක් නැහැ…
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක පෘතුගීසි භාෂාවෙන් තමයි දිව යන්නේ. මැදින් මදි පොඩි ඉංග්‍රීසි කොටස් නැතුව නෙමෙයි, එහෙනම් දැන් ඔබේ වාරය. නරඹන්න… තවත් උපසිරැසක් එකක් හමුවෙමු, ඔබ සැමට ජය වේවා !
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
3302CEE166BB21689DF59003AFC7EC02551DD5D31.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න
C26943ECB83CC1B1A2B0C8CE711201F343A7B30C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,623 downloadsDownload Trash-2014.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
53 comments
sahan
නලින්
සුපිරි නිමැවුමක් නේ මේ පාර ගෙනත් තියෙන්නේ සමීර මලේ!
ජය වේවා!
Chami.S
Thanks...
kavi
sub ekata sthuthi.jayama wewa samira !!!!!!!!!!!!!!
දසුන් සුචරිත
බාමි
DiLeEpA
Elama filumak wage meka nam. Adama banawa. Thankxx
ප්‍රදීප් මධුසංඛ
නියමයි සහෝ...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
:Dlakshan
Thanks… sub ekata
ආසිරි
සුපිරියි සහෝ.. සබට ස්තූතියි. ජය වේවා....
Kulanjana Maduranga
niayamai…patta filumak ne.thanks SAMEERA Aiye.sub ekata..digatama sub demu.jaya wewa......
ශාන් විමුක්ති [විමා]
හෑ.. උබ මෙහෙම ඒවත් කරනවද :O
සබ ගන්නව උබ දෙනවා කියපු නිසා ඊයේ මේක බෑවJack
නියමයිනේ මචෝ.
මැක්සම ස්ටෝරියක් වගේ.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.thisal
එල එල මෙක නම් මරු වගෙ තැන්ක්ස් සබට ඇ
isuru
Supiri filumak wage.sub ekata thanks sameera sahoo!
me
Thanks
lakmal
thanks for subs.. going on..
Nandana
Thank u Sameera.
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Imankar
ela
Buddhika
Thanks Sameera.
prabhath
thanks
Tharindu
Thank you very much saho...!!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සමීර අයියා ඉදලා ඉදලා පට්ට එවානේ බස්සන්නෙ.
ජය වේවා. !kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami
Thanks
ashan
ස්තූතියි... දිගින් දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා.. ජයෙන් ජය
සූටියා
උපසිරැසි ගැන්වූ අයියාට සූටියාගේ ස්තූතිය!
ANJANA
Thanks...
අරුණ
නියමයි,,,,, ස්තුතියි,,,,,,,,,
ud@IDM
thanks
අරුණ
සබ් වැඩ කරන්නේ නැහැ,,,,, අවුලක් නැ,,,, ස්තුතියි,,,,
yeshu
tnx
kanchana
mmmm niyamay
imasha
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…!!!!sampath
meke sub na oyala dana ilm wala godak sub dan wadakaranna tikak balanawa ai kiyala..
දේශාන්
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
Dimuthu
Gd Work machan!! Thnx fr the sub..!!
අදිත ප්‍රවීන්
නියමයි ලොක්කා .
සබට බොහොම තුති .හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ
ඉදිරියටම යමු..
සබට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)oshan
maru film eka.thankxx bro sub ekata..
wishwajith
thankzzz
Dhanushka
thanxxxx bro... jayawewa!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........prabath
thanks bro..
nidi
Sameera,oyata godak thanks me tharam niyama film ekakata subs dunna eka gena. mamanam harima asawen beluwa. onema kenekuta kammeli nethiwa asawen balanna puluwan. thanks very much!
Menu
උපසිරසියට බොහෝම ස්තූතියි…!!!! :)
Ravin Laksitha
thanks bro sub
ekata.......................Gayan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela ela (y)