Watch Trailer

Lego DC Comics Super Heroes: Justice League – Cosmic Clash (2016) with Sinhala Subtitles | තවත් ලෙගෝ ෆිල්ම් එකක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම් මගේ දෙවනි පරිවර්තනයත් අරගෙන ආවා.මේ පාරනම් ඇනිමේශන් එකක්.ඉස්සෙල්ලාම කියන්න ඕන මට කලින් පාර අමතක වුනත් සමන් ප්‍රසාද් අයියට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට සබ් එකක් කරන්න ඉඩ ලබා දීම ගැන. ඒ වගේම අදහස් දක්වපු කාටත් ස්තූතිවන්ත වෙනවා. යුක්තියේ ලීගය [Justice league] කිව්වාම කවුරුත් දන්නවානේ මේක…

Lego DC Comics Super Heroes-Justice League - Cosmic Clash

ඔන්න යාළුවනේ මම් මගේ දෙවනි පරිවර්තනයත් අරගෙන ආවා.මේ පාරනම් ඇනිමේශන් එකක්.ඉස්සෙල්ලාම කියන්න ඕන මට කලින් පාර අමතක වුනත් සමන් ප්‍රසාද් අයියට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට සබ් එකක් කරන්න ඉඩ ලබා දීම ගැන. ඒ වගේම අදහස් දක්වපු කාටත් ස්තූතිවන්ත වෙනවා.

යුක්තියේ ලීගය කිව්වාම කවුරුත් දන්නවානේ මේක DCලගේ එකක් කියලා. ඔව්, හැමපාරම වගේ මේපාරත් අපේ සුපිරි වීරයෝ කට්ටියට සටන් කරන්න සුපිරි හතුරෙක්… නෑ සුපිරි රොබෝකෙනෙක් එන්නේ. මුගේ ඔළුවේ ගලක් හැප්පිලා තමයි පොර නරක් වෙලා හියෙන්නේ. දැන් මේ හාදයා කරන්නේ අපි මුද්දර එකතු කරන්න වගේ ග්‍රහලෝක එකතු කරන එක. අන්තිමට තියෙන එක තමයි පෘථිවිය. ඔතනදී තමයි වීරයෝ ටික මැදිහත් වෙන්නේ.

Lego DC Comics Super Heroes: Justice League - Cosmic Clash (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lego.DC.Comics.Super.Heroes.Justice.League.-.Cosmic.Clash.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

868 downloadsDownload Lego.DC_.Comics.Super_.Heroes.Justice.League.-.Cosmic.Clash_.2016.Baiscopelk.com_.rar37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු ආදිත්‍ය” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු ආදිත්‍ය

Subtitles

868 downloadsDownload Subtitles37 KB

11 comments

  1. Lahiru lakmal

    Thanks for sub...

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  4. මාලින්ද

    ස්තූතියි bro

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  6. Udara Damith B/K

    උපසිරැසියට
    බොහොම
    ස්තූතියි....

  7. Lushan Kuruppu

    බොහෝම ස්තූතියි සහෝ!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sandaru Wijenayake

    Lego DC Movies walata digatama Subtitle karanna.. ena ena Lego DC Movies balana eka puruddak newai pizzuwak. "Lego Movies" balana un dannawa Lego Movies kochchara ptattada kiyala.. anik eka baya nathuwa ona podi ekak tat balanna puluwan... Lego DC Movies walata sub dana ayata kiyanna thiyanna.. Lego Movie ekak kawadawat parana wenna ne.. onama kaleka kattiya search karala hari me web page eka hoyala Subtitles download karagannawa.. Lego DC Movies kiyanna wenamama athal ekak.. :) :)
    උපසිරැසියට බොහොම ස්තූතියි!

  10. pasindu

    Thanks

  11. Gihan

    Thanks