Watch Trailer

Lego DC Comics Super Heroes: Justice League vs. Bizarro League (2015) with Sinhala Subtitles | මම මගෙ ලෝකය වෙනුවෙන් දිවි වුණත් පුද කරමි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං මගෙ තුන්වෙනි සබ් එකත් අරන් ආවා. ගොඩක් අය lego සෙල්ලම් බඩු වලට කැමතියිනෙ. අන්න ඒ හේතුව හින්දයි මම lego ෆිල්ම් එකක් අරන් ආවෙ. මේ ෆිල්ම් action, adventure, animation, comedy යන වර්ග වලට අයත් වන ෆිල්ම් එකක්. ඒ වගේම ෆිල්ම් එක ගොඩක් විනෝද ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට Nolan North, Tony Todd යන අය හඩ…

Lego DC-Justice League vs. Bizarro League (2015)

ඔන්න මං මගෙ තුන්වෙනි සබ් එකත් අරන් ආවා. ගොඩක් අය lego සෙල්ලම් බඩු වලට කැමතියිනෙ. අන්න ඒ හේතුව හින්දයි මම lego ෆිල්ම් එකක් අරන් ආවෙ. මේ ෆිල්ම් action, adventure, animation, comedy යන වර්ග වලට අයත් වන ෆිල්ම් එකක්. ඒ වගේම ෆිල්ම් එක ගොඩක් විනෝද ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට Nolan North, Tony Todd යන අය හඩින් දායක වෙනවා.

මේ ෆිල්ම් එකේ වෙන්නෙ සුපර් මෑන් වගේම තවත් කෙනෙක්ව ලෙක්ස් හදනවා බිසාරෝ කියලා. මෙයාටත් ඕනෙ වෙන්නෙ සුපර් මෑන් වගේ ලෝකය බේරගන්න. හැබැයි මෙයා ලෝකය බේරගන්න යන හැම වෙලාවකම එතන ලොකු විනාශයක් වෙනවා. ඉතින් සුපර් මෑන් කරන්නෙ මෙයාව වෙනම ලෝකෙකට ගිහින් දානවා. ඊට මේ බිසාරෝ ඉන්න ලෝකෙ ඩාර්ක්සයිඩ් කියලා කෙනෙක් ආක්‍රමණය කරනවා. මෙයා කරන්නෙ ලෙක්ස් මෙයාව හැදුව තුවක්කුව හොරකම් කරලා අනිත් ජස්ටිස් ලීග්ලා වගේ තව අය හදනවා. එයා එහෙම කරන්නෙ තමන්ගෙ ලෝකෙ බේරගන්න. ඔන්න ඔහොමයි සිද්ධිය වෙන්නෙ. මේ ෆිම් එකේ බැට් මෑන් හිතාගෙන ඉන්නෙ සුපර් මෑන් හතුරෙක් කියලා. ඒ වගේම මේ කතාවෙ ඇරෝ, ෆ්ලෑෂුත් ඉන්නවා. එහෙනම් මම අදට යනවා. විභාගෙට පාඩම් කරන්නත් තියනවනෙ. ජය෴.

Lego DC Comics Super Heroes: Justice League vs. Bizarro League (2015) on IMDb

 

 

458 MB (720p.BRrip) කොපිය මෙතනින් බාගන්න

0082B630BD3F4F298FBB90F781FD7B0BBBE4E875 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,100 downloadsDownload Lego-DC-Comics-Super-Heroes-Justice-League-vs.-Bizarro-League.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචින් අකලංක

Subtitles

1,100 downloadsDownload Subtitles25 KB

13 comments

  1. lahiru

    thanx bro sub ekata.............elementory S4 ekata puluwannm sub karannko

  2. sud

    thanks

  3. Sajith Anthony

    සබට ගොඩාක් ස්තුති සහෝ
    ජය වේවා...!!

  4. නලින්

    ස්තුතියි සචිත් සහෝ.. පෙඩි කොපිය නිසා වැඩේ තවත් හොදයි.

    ජය වේවා!

  5. Tharaka

    The little prince 2015 animation movie ekatath sub denna

  6. Kulanjana Maduranga

    niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. pasindu

    patta

  8. thisal

    ශා ම්අරුනෙ මන් ආසම සීන් එකක් නෙහ් තැන්ක්ස් සබට

  9. sanka

    thanks kollo

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. rajitha manikge

    thanks. good luck

  12. indika

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P