Watch Trailer

The Suicide Theory (2014) with Sinhala Subtitles|මැරෙන්න මෙච්චර අමාරුද? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් එකට ආයුබෝවන් කියලම පටන් ගන්නම්. හැමදාම ඇවිත් උපසිරැසි අරගෙන ගියාට අද ආවේ උපසිරැසියක් එක්කමයි. මේක මගේ 1වෙනි උපසිරැසිය ඒ නිසා අඩුපාඩුනම් ගොඩක් තියෙන්න පුලුවන්. කරන්න පටන් ගත්තට පස්සේ තමයි අමාරු වැඩක් කියල තේරුනේ. කොහොමහරි ඔන්න හිතුවට වඩා ඉක්මනින් උපසිරැසිය දෙන්න පුළුවන් වුණා. ෆිල්ම් එක බාර…

The-Suicide-Theory-(2014)

බයිස්කෝප් එකට ආයුබෝවන් කියලම පටන් ගන්නම්. හැමදාම ඇවිත් උපසිරැසි අරගෙන ගියාට අද ආවේ උපසිරැසියක් එක්කමයි. මේක මගේ 1වෙනි උපසිරැසිය ඒ නිසා අඩුපාඩුනම් ගොඩක් තියෙන්න පුලුවන්. කරන්න පටන් ගත්තට පස්සේ තමයි අමාරු වැඩක් කියල තේරුනේ. කොහොමහරි ඔන්න හිතුවට වඩා ඉක්මනින් උපසිරැසිය දෙන්න පුළුවන් වුණා. ෆිල්ම් එක බාරදුන්න බ්යිස්කෝප් කණ්ඩායමට ස්තුතියි කියන ගමන් අඩුපාඩුත් මතක් කරගෙනම අදහස් දක්වන්න කියලා ඉල්ලනවා. එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

IMDB ratings වල 6.4 ක් ලැබිල තියෙනවා මේ ෆිල්ම් එකට. අධ්‍යක්ෂණය Dru Brownගේ. ෆිල්ම් ගැන කෙටියෙන්ම කිව්වොත් වෙනස්ම මාතෘකාවක වෙනස් විදිහේ කතාවක්. ෆිල්ම් එක තියෙන්නේ ස්ටීවන්,පර්සිවල් කියන චරිත දෙකත් එක්ක. පර්සිවල් කියන්නේ ජීවිතේ එපා වෙච්ච කෙනෙක් ඒ වගේම ස්ටීවන් කියන්නේ වෙනස්ම විදියට වැඩ කරන කෙනෙක්. ඇත්තටම වෙනස් විදියේ රස්සාවක්. ෆිල්ම් එකේ මුල්ම සිද්ධියත් එක්ක තමා මුළු කතාවම යන්නේ හැබැයි ඒ ඔක්කොම දේවල් එකතුවෙන්නේ අවසානේදී. මට හිතෙන විදිහට ෆිල්ම් එක ගැන අදහස බලන එක එක්කනාට වෙනස් විදියට හිතෙන්න පුළුවන් විදියේ කතාවක්. එහෙනම් වැඩි විස්තර නැතුව හැමෝටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න. ඊලග උපසිරැසියෙන් හමුවෙනකන් හැමෝටම ජය වේවා!!

Vertigo (1958) on IMDb

 

 

701 MB (WEB-dl) කොපිය මෙතනින් බාගන්න

6c6ebc7ccdf121b6035e946e14043b1ce12b6d36

1.46 GB (WEB-dl) කොපිය මෙතනින් බාගන්න

926E732B9EF9FB37FE4A0F5D7A6BEB4FBFF5DFBA Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,214 downloadsDownload The-Suicide-Theory-2014.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/RukMFern.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්මාල් M ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රුක්මාල් M ප්‍රනාන්දු

Subtitles

1,214 downloadsDownload Subtitles68 KB

12 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. අවන්ත රෙහාන්

      කොහොමද මේ ෆිල්ම් එක හොඳයි ද?

  2. Sajith Anthony

    පලමු උපසිරසියට සුබපතුම...!!
    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.
    ජය වේවා...!!

  3. එල්.සී.දමැල්

    පළමු උපසිරසට සුභ පතනවා රුකමාල් සහෝ….
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
    ජය…

  4. නලින්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා. රුක්මාල් සහෝ.. තවත් නිර්මාණ අරන් එන්න...

    ජය වේවා!

  5. Gayan Cool Prasad

    thanks bro

  6. සනත් ශ්‍රීමාල් පෙරේරා

    ස්තූතියි මචන් සබ් එක අරන් ආවට...
    තවත් සුපිරි බයිස්කෝප් එකකට සබ් එකක් අරන් ඉක්මනට ආයෙමත් එන්න...
    සුබ පතනවා ඉදිරි ගමනට... ජයෙන් ජය...

  7. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks RUKMAAL saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  8. indika

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.

  9. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!!!!

  10. venuka

    thanx

  11. රොයිලි

    බොහොම ස්තූතියි රුක්මාල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P