පුලුවන් ඉක්මනට තව ෆිල්ම් එකක් අරගෙන ආවා. 2015 ජුනි 1 වෙනිදා තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට 5.6ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Action, Drama, War කියන කැටගරි යටතේ තමයි ෆිල්ම් එක වර්ගීකරණය කරලා තියෙන්නෙ.වැඩි කතා ඕන නෑ අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු. මේ ෆිල්ම් එකට ගොඩ නැගිලා තියෙන්නෙ දෙවන ලෝක යුද්ධය…
පුලුවන් ඉක්මනට තව ෆිල්ම් එකක් අරගෙන ආවා. 2015 ජුනි 1 වෙනිදා තිරගතවීම් ආරම්භ වෙච්ච මේ ෆිල්ම් එකට 5.6ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Action, Drama, War කියන කැටගරි යටතේ තමයි ෆිල්ම් එක වර්ගීකරණය කරලා තියෙන්නෙ.වැඩි කතා ඕන නෑ අපි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු.
මේ ෆිල්ම් එකට ගොඩ නැගිලා තියෙන්නෙ දෙවන ලෝක යුද්ධය ආශ්‍රය කරගෙන.නාසි ප්‍රහාර වලට ලක් වෙන ප්‍රදේශයකින් ඇමරිකන් සොල්දාදුවො පසු බසිමින් ඉන්න වෙලාවක යුධ පෙරමුනේ ඉන්න ඇමරිකානු කැප්ටන් කෙනෙක් බරපතල ලෙස තුවාල වෙලා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න තාවකාලික කදවුරට අරගෙන එනවා, ඒ වෙනකොටත් එතන ඉතුරු වෙලා ඉන්නෙ කීප දෙනයි, මොකද ගොඩක් අය කඳවුරෙන් පිටත් වෙලා ගිහින් ඉතින් මේ අය ප්‍රතිකාර කරන්න පටන් ගත්තට වැඩේ ඉවර කරන්න වෙන්නෙ නැහැ නාසින් ඇවිල්ලා කඳවුර වටලනවා. ඒ වෙනකොට කඳවුරේ ඉන්නෙ සොල්දාදුවො තුන්දෙනෙකුයි, වෛද්‍යවරයෙකුයි,හෙදියන් දෙන්නෙකුයි, මේ අය නාසි හමුදාවෙන් අත්තඩංගුවට ගන්නවා.මෙයාලට නාසින්ගෙන් බේරෙන්න ලැබේවිද, ඊට පස්සෙ මොනව වේවිද කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා.ඒක හින්දා ඔයාලම බලන්න. හැමදාම කියනවා වගේ කතාව ලියන එක තමයි අමාරුම වැඩේ. 🙂 :)වෙනදා විදියටම මම IMDB user review එකක කොටසක් පහතින් දානවා එතකොට ඔයාලට පුලුවන්නේ ෆිල්ම් එක ගැන තව ටිකක් හොඳ අදහසක් ගන්න.
It actually has more suspense than action as a group of American soldiers that are stranded behind enemy lines try to get to safety with their own German POW in tow.Solid independent film with some scenes of great directing full of suspense and tension as well as beautiful cinematography. And overall, the core cast is very good.
අනිත් දේ තමයි මම මේ ලිපිය ලියන මෙහොත වෙනකොටත් මේ ෆිල්ම් එකට ඉංග්‍රීසි උපසිරසි ෆයිල් එකක් නිකුත්වෙලා තිබුනෙ නැහැ.ඉතින් ඉංග්‍රීසි උපසිරසි ෆයිල් එකක් නැතුව සබ් දාන වැඩේ කොච්චර අමාරුද කියලා ඔයාලට තේරෙනවනෙ.මම මේ වැඩේට ගොඩක් මහන්සි වුනා, ඒක හින්දා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නම එපා. 🙂 🙂 Results එන්න කලින් තව ෆිල්ම් ටිකක් ගේන්න බලමුකෝ. 🙂 🙂 එහෙනම් මම ගියා. කාටත් ජය !!
850 MB (720p) කොපිය මෙතනින් බාගන්න
82D5BEAF57AF729F7BEB0A28AE910652AC33E57C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,309 downloadsDownload The.Last_.Rescue.2015.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
42 comments
Akila madhumadhawa
thisal
war උනාට බොරින්ග් වෙයිද දන්න්නෙ නැ බාලම බලමු තෙන්ක්ස් සබට
Sanjaya AK
නියමයි සහෝ......
Kulanjana Maduranga
Good Work Friend niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
ස්තුතියි.
kalana
ela mcn.thanks
Roshan D
සබට බොහොම තුති වේවා
සත්‍යජිත්රායි
Thanks bro
dinu
බොහෝම ස්තුතියි සහෝ
Sashika pra
ගොඩක් ස්තූති....... ජය වේවා......
ගොඩක් ස්තූති....... ජය වේවා......
ගොඩක් ස්තූති....... ජය වේවා......bhanusha
tnx mcn. hoda baiscope ekak kiyala hithenawa.jaya wewa
Rooka
thank you... me wage ewa thawa ona....
pubudu
ilaga eken habu wemu
fireballmovies
ෆයිල් ෂෙයාරින්ග් සයිට 2ක ලිනක්ස් ලබා දී ඇති අතර එම සේවා ලබා දෙන්නන්ගේ දැන්වීම් මග හැර පහසුවෙන් මෙම චිත්‍රපටිය භාගත කර ගන්න. මගේ twitter පිටුවට එන්න.
Pasan
Niyamai macho. Digatama karagena yamu..
sud
thanks
tsRooka
mula hodai.. anthima thathwika ne.. chaaaa...
sam
thanks
Kanapita
Thanks Sub ekata...
dedunu
බොහෝම ස්තුතියි සහෝ
Dhanushka
Thanks!!!!!!!!!!!!!!!!!!!
saman
thanks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sajith Anthony
ගොඩක් ස්තූති
ජය වේවා...!!rajitha manikge
thanks bro, good luck
indika
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.
ras
thank you so much.................... :)
ben
fatta mcn ela
kavi
thanks shaan
sisira
ela aaaaaaaaa..........thanks bro..
damith
Thanks සහෝ උබලගේ ඔය කැපවීම මත තමයි අපි තේරෙන භාශාවෙන් මචන් Films බලන්නේ...
sujeewa
thanks
Janeera
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ.
Nirosh
PATTA WEDAK SAHO, DIGATAMA SUB DEMU.. GOOD LUCK..
සනත් ශ්‍රීමාල් පෙරේරා
බෙහොම ස්තූතියි සහෝ....
උබ පට්ට කට්ටක් කාලා සබ් එකක් දීලා තියෙන්නේ....
අයි පවුඩර් ඹෆ් යු..... ;)
සිරාවටම උබ එළම පොරක් බන්....
ජය වේවා....රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ayesh
Elama saho..... jaya wewaaaaa
damith
thanks bro. oyala hinda thamai api therenna film balanne. good luck
nadeera witharanage
ස්තුතියි.
Bobby
Thank you very much
Manjuladj
ස්තුතියි.
Sachin
Thanx mchn sub ekt.baiscopelk ekt jaya!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Last Rescue (2015) with Sinhala Subtitles | පලා යෑම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/The-Last-Rescue-2015.jpg)

Thnk mchn sub ekta...