කොහොමද ඔයාලට? මේක මගෙ හතරවෙනි සබ් එක. මේකත් ඉස්සෙල්ලා පාර වගේම ලෙගෝ ෆිල්ම් එකක්. මේක ඒකෙන් පස්සෙ ආපු එක. මේකත් ඇත්තෙන්ම අරක වගේම හරි විනෝදකාමී එකක්. ඒ වගේම සටනුත් අඩු නෑ. ෆිල්ම් එක පැත්තට දැන් යමු එහෙනම්. මේ ෆිල්ම් එකේ වෙන්නෙ ලෙක්ස් හදනවා ජස්ටිස් ලීග් එක වගේම කණ්ඩායමක්. හැබැයි මේකෙ නම් ඉන්නෙ අපරාධක…

කොහොමද ඔයාලට? මේක මගෙ හතරවෙනි සබ් එක. මේකත් ඉස්සෙල්ලා පාර වගේම ලෙගෝ ෆිල්ම් එකක්. මේක ඒකෙන් පස්සෙ ආපු එක. මේකත් ඇත්තෙන්ම අරක වගේම හරි විනෝදකාමී එකක්. ඒ වගේම සටනුත් අඩු නෑ. ෆිල්ම් එක පැත්තට දැන් යමු එහෙනම්.
මේ ෆිල්ම් එකේ වෙන්නෙ ලෙක්ස් හදනවා ජස්ටිස් ලීග් එක වගේම කණ්ඩායමක්. හැබැයි මේකෙ නම් ඉන්නෙ අපරාධකාරයෝ. මේකට එයා දාන නම තමයි විනාශයේ මහා හමුදාව. ඉතින් මේ හමුදාව අධි ආරක්ෂිත කලාපයකින් පිටසක්වල ජීවියෙක්ව පැහැරගන්නවා. මේ පිටසක්වල ජීවියව රවට්ටලා ජස්ටිස් ලීග්ලව ලෝකෙන් පිටුවල් කරන්න වැඩ සලස්වනවා. මේකෙ ජස්ටිස් ලීග්ලව ලෝකෙනුත් පිටුවහල් කරනව. ඉතින් ඕගොල්ලො මේක බලලා මට කොහොමද කියලා කියන්නකො.
ඔන්න එහෙනම් තව ෆිල්ම් එකක් ගේන බලාපොරොත්තුවෙන් අදට මම යනවා.
633 MB (720p.BRrip) කොපිය මෙතනින් බාගන්න
b715050bd1c82d1df81caa4efedcfa790ce2ae0a Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
996 downloadsDownload 201601031111baiscopelk.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/සචින්-අකලංක..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සචින් අකලංක
Subtitles
12 comments
Chalana
Nicol Vshan
Patta machan. DC ekaknam ithin aniva balanawa. elakiri. Sub ekata thanks digatama sub denna
udara
thnx mchn DC ekaknam nobla khmda itn
thnx again mchnSajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා...!!!Kulanjana Maduranga
niayamai…thanks SACHIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචන්…
දිගටම සබ් දෙමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…thisal
tnx bn ela
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….sanka
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnx sahoo..