Watch Trailer

Loham (2015) with Sinhala Subtitles | අති සූක්ෂම රත්තරං මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුභ අලුත් අවුරුද්දක් වේවා!! පුරා මාසයකටත් වැඩි කාලයකින් පසු මා අද බයිස්කොප් අඩවියට ගොඩවන්නේ මාගේ නව වන ( 09 ) උපසිරැසියත් සමඟින් මේ උපසිරැසිය දෙන්නට නම් මම හොදටම ප්‍රමාදවුනා හේතුව වුයේ මාගේ පරිගණකයේ හදිසියේම හට ගත් දෝශයක්! ඉතින් දෝශය නිරාකරණය කරගෙන පරිගණකය මාහට ලැබී ද…

Loham-(2015)

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට සුභ අලුත් අවුරුද්දක් වේවා!! පුරා මාසයකටත් වැඩි කාලයකින් පසු මා අද බයිස්කොප් අඩවියට ගොඩවන්නේ මාගේ නව වන ( 09 ) උපසිරැසියත් සමඟින් මේ උපසිරැසිය දෙන්නට නම් මම හොදටම ප්‍රමාදවුනා හේතුව වුයේ මාගේ පරිගණකයේ හදිසියේම හට ගත් දෝශයක්! ඉතින් දෝශය නිරාකරණය කරගෙන පරිගණකය මාහට ලැබී දින තුනක් ඇතුලත මා මෙය නිමා කර අද දින ඔබ වෙතට ඉදිරිපත් කරනු ලබනවා. සාම්ප්‍රදායික චිත්‍රපට ගොන්නෙන් මිදී අද මා ඔබ වෙත ගෙන ආයේ මලයාලම් සලරුවක්…! මේ සලරුව මා ඔබ හට ඉදිරිපත් කිරිමට විශේෂ හේතුව නම් මේ සලරුව අපේ රටේ සිටින සියලූම දෙනා හට යම්කිසි ආදර්ශයක් වගේම දැනුමක් ලබා ගන්න පුලුවන් සලරුවක් නිසා වෙන්..! දුප්පත් පෝසත් භේදයකින් තොරව සියලූම දෙනාට රාජ්‍යය ආයතන වල භාරදූර වැඩකටයුතු කරන අය හැමෝටම මෙය නරඹා යම්කිසි දෙයක් ලබා ගන්න පුලුවන් සලරුවක් කීවොත් නිවැරදියි..! අපි මේ සලරුව ගැන දැන් විමසා බලමු..!

මෙය දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ නිර්මාණයවී 2015 වර්ශයේ අගෝස්තු මස 20 දින තිරගතවු ත්‍රාසය උපදවන එනම් Thriller වර්ගී කරණයට අයත් ImDb අගය 5.6/10 ලබා ගත් දකුණු ඉන්දීය කේරල ප්‍රවීන නළු මෝහන් ලාල් රංගනයෙන් දායකත්වය සපයන සලරුවක් මෙම සලරුවෙහි සදහන් වන්නේ මහා රත්තරං ජාවාරමක් ගැන වන අතර මෙම ජාවාරමේහි විශාල වශයෙන් අතර මැදියන්ද සිටි. ඒ අතර මෙහි ප්‍රධාන වශයෙන් රෙගු නිළදාරියෙක් ඔහුගේ බිරිඳ . මව .සහෝදරයා ඒවගේ මැද පෙරදිග සේවයට යන තරුණයෙක් රට තුල සිටින දේශපාලනඥයින් වාගේ විශාල පිරිසක් වටා කතාව ගෙති ඇති අතර ඔවුනට සිදුවන්නේ කුමක්දැයි ඉතා අවදානයෙන් කතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම බලා දැන ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමින් තවත් දමිළ සලරුවක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් මා අදට නවතිනවා..! ඔබ සැමට ජයෙන් ජයම වේවා!!!

Loham (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Loham [2015] Malayalam DVDRip x264 1CD 700MB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

4,384 downloadsDownload Loham-2015.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

4,384 downloadsDownload Subtitles64 KB

16 comments

  1. lahiru

    niyamayi saho.....patta kathawak wage.....thanx sub ekata....ikmaninma eelanga film eka one....

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Lahiru

    patta naluwa mu drishem ake inne meyane,,, txz

  4. සුරනන්දන බණ්ඩාර ! රාජපක්ෂ !

    එල සහෝ !@@@@@
    @@sura @@

  5. chanaka

    tnx,tnx,tnx,sabata bohoma pin,jaya wewa.thawa ekak demuko ehenam,

  6. Kulanjana Maduranga

    niayamai…pattama filumak wge...ela...thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thisal

    තැන්ක්ස් බන් එලම ,,,,,,,,,,

  8. kamal

    ela machan thanks sub ekata. puluwani nam me malayalam film 2 sub denna. top imdb film 2k.
    Premam(2015)
    Life of Josutty(2015)

  9. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  10. prasanna

    hash tag wada karanne nane.kohomada downlord karaganne

  11. Shehan

    kohomada ban download kara ganne...?

  12. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dilusha Nuwan

    Thanks for the sub

  14. Janaka

    Thanks comrade

  15. Lahiru Wijesinghe

    Thanks for Sinhala subtitle.

  16. N_R

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.