ඔන්න ඉතින් 4වන උපසිරසත් ගෙනාවා.මම ඊට කලින් උපසිරස කරපු චිත්‍රපට බලපු අයට ස්තූතියි.තාමත් බලපු නැති අයට ඒවා බලන්න කියලා ආරාධනා කරනවා.මම කලින් උපසිරස කරේ Lego scooby-doo චිත්‍රපට දෙකකටයි, Dc showcase කෙටි චිත්‍රපට දෙකකටනේ.ඉතින් මේ පාර marvel රසිකයොන්ට චිත්‍රපටියක් ගේන්න හිතුවා.ඒක තමයි LEGO Marvel Supe…

Lego Marvel Super Heroes-Avengers Reassembled (2015)

ඔන්න ඉතින් 4වන උපසිරසත් ගෙනාවා.මම ඊට කලින් උපසිරස කරපු චිත්‍රපට බලපු අයට ස්තූතියි.තාමත් බලපු නැති අයට ඒවා බලන්න කියලා ආරාධනා කරනවා.මම කලින් උපසිරස කරේ Lego scooby-doo චිත්‍රපට දෙකකටයි, Dc showcase කෙටි චිත්‍රපට දෙකකටනේ.ඉතින් මේ පාර marvel  රසිකයොන්ට චිත්‍රපටියක් ගේන්න හිතුවා.ඒක තමයි LEGO Marvel Super Heroes Avengers Reassembled කියන චිත්‍රපටිය.එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු.

හැමෝම වගේ ඉතින් Avengers කණ්ඩායම ගැන දන්නවනේ.මුලින්ම මේකේ ඉන්න චරිත ගැන කියලා ඉන්නම්.Captain america,Hulk,Thor,Hawkeye,Black widow,Iron man,Ant man,Spider man,Iron spider කියන කට්ටිය තමයි වීරයොන්ගේ පැත්තේ ඉන්නේ.එතකොට හතුරෝන්ගේ පැත්තේ ප්‍රධානම හතුරා තමයි Avengers movie එක බලපු කවුරුත් දන්න Ultron.තව Yellowjacket වගේම හයිඩ්‍රා කණ්ඩායමේ Banor මේකේ හතුරන් විදිහට ඉන්නවා.ඔන්න කතාව පටන් ගන්නේ කවුරුත් දන්න ඇවෙන්ජර්ස් කුළුණෙන්.අපේ ඇවෙන්ජර්ස්ලා කට්ටිය පාටියකට හරි හරියට ලෑස්ති වෙනවා.ඔන්න ඔතනදි Iron manගේ ඇදුමට Yellowjacket ගිහිල්ලා ඇදුමේ පාලනය එයාගේ අතට ගන්නවා. Yellowjacket වැඩකරන්නේ Ultronට.ඉතින් Ultron මේකෙදී Iron man ලවා ශීල්ඩ් රහස් කේත හොයාගෙන Iron man හදපු යකඩ හමුදාවේ පාලනය එයාගේ අතට ගන්නවා.ඔය කතාව කිව්වා ඇති.එහෙනම් හැමෝටම මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.ඒවගේම උපසිරසය බාගෙන යන ගමන් Comment එකකුත් කොටාගෙන යන්න අමතක කරන්න එපා.ඒවගේම මට මේ උපසිරස කිරීමට උපදෙස් ලබාදුන්න,වගේම ඒවට උදව්කරපු ශාන් අයියා,සමීර අයියා,ප්‍රනීත් අයියා ඇතුළු සියළු දෙනාටම ස්තූතියි.

 

 

Lego Marvel Super Heroes: Avengers Reassembled (2015) on IMDb

 

 

 

LEGO.Marvel.Super.Heroes-Avengers.Reassembled.720p.HDTV.x264-W4F

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා වලංගු වේ.

1,135 downloadsDownload lego.marvel.super_.heroes-avengers.reassembled.2015.Baiscopelk.com_.rar15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

1,135 downloadsDownload Subtitles15 KB

13 comments

  1. dharshana...

    Thanks for the sub..

  2. Nilantha

    Thank you saho sub ekata puluwan nam zombie hunter 2013 ekata kauru hari sub dennako

  3. රයන් ද සිල්වා

    ඔන්න යාලුවනේ hash එක

    8712D8E92F9D1EC7C25305546BCA6A5DD0653E8A

  4. Namal

    Thanks macho sabata

    (Independents.Day.2016.HDRip.600MB.MkvCage ) saho mekatath sub dennako

  5. chamara

    maru maru tawa animation denna

  6. රොයිලි

    බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. Wayantha Sandaruwan

    ගොඩාක් ස්තූතියි සහෝ sub එකට,
    දිගටම sub දෙන්න, ජය වේවා!

  10. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  11. Waruna Kamalawansha

    නියමයි.. බොහෝම ස්තූතියි