Watch Trailer

Species (1995) with Sinhala Subtitles | මෝහිනී 1 (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් කියපු විදියට මගේ දා හත්වන උපසිරැසිය විදියට ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක අරන් ආවා. ලස්සන වගේම බියකරු .ඒ හින්දා ගැලපෙනම නමක් මම දැම්මා. ඇත්තටම මේ චිත්‍රපට එකතුව , ඒකියන්නේ කොටස් හතරකින් යුක්ත Species චිත්‍රපට, කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බත් කාලයත් එක්ක නම අමතක වෙල…

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් කියපු විදියට මගේ දා හත්වන උපසිරැසිය විදියට ලස්සන පිටසක්වල ජීවියෙක් ඉන්න එක අරන් ආවා. ලස්සන වගේම බියකරු .ඒ හින්දා ගැලපෙනම නමක් මම දැම්මා. ඇත්තටම මේ චිත්‍රපට එකතුව , ඒකියන්නේ කොටස් හතරකින් යුක්ත Species චිත්‍රපට, කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බත් කාලයත් එක්ක නම අමතක වෙලා ගිහින් . ඒත් මේවා නරඹලා තියන අයට නම මොකක් උනත් කතාව මතකයි. Horror, Thriller මෙන්ම Sei-fi කැමති යාලුවෝ මේ චිත්‍රපටවලට ගොඩක් කැමති වේවි. මේ දක්වා බයස්කෝප් එකේ නොමැතිව තිබ්බ හින්දා ඔන්න අද ඉඳල ඔයාලට සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්.

කතාව ගැන කියනවා නම් අපේ ලෝකේ  විද්‍යාඥයෝ කණ්ඩායමකට පිටසක්වල එක්ක අහම්බෙන් තොරතුරු හුවමාරු කරගන්න අවස්ථාව හම්බවෙනවා.ඉතින් ඒ තොරතුරු වලට අනුව ජාන වෙනස් කරලා හදනවා මිනිස් පිටපතක්. ඇත්තටම ගැහැණු දරුවෙක්. ඒත් එයාගේ අසාමාන්‍ය ක්‍රියාකාරකම් හින්ද තීරණය කරනවා එයා මරලා දාන්න. ඒත් ඒ ගැහැණු දරුවා පැනලා යනවා. ගිහින් මිනිස්සු ගොදුරු වලට අරන් වේගෙන් ලොකු වෙනවා. අන්තිමට එයා දරුවකු හදන්න උත්සහ කරනවා. පිටින් මිනිස් රුපයක් තිබ්බට ජාන වෙනස් කරපු එකෙන් බිහිවෙන්නේ අර පිටසක්වල ගැහැනියක්. ඉතින් මේ සතා , එහෙම නැත්නම් කෙල්ල අල්ල ගන්න විශේෂ කණ්ඩායමක් කරන උත්සාහය තමා මේ චිත්‍රපටිය. එයාලට පුළුවන් වෙනවද බැරි වෙනවද කියල බලන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා. IMDb අගය 5.8 අරන් තියන හින්ද ඔයාලට බලන්න කලින්ම හිතා ගන්න පුළුවන් නේ.

මම ඊළඟට දෙන්නේ මම මිට කලින් නොදුන්න ජාතියේ චිත්‍රපටියක්. සම්බාව්‍ය එකක් කියුවොත් හරි. ඊට පස්සේ මේකේ අනිත් කොටස් දෙන්නම්.

මේකේ තියන ඇතැම් දර්ශන හේතුවෙන් වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

බුදු සරණයි …..!

 

 

Species (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,500 downloadsDownload Species-1995.zip114 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,500 downloadsDownload Subtitles114 KB

32 comments

  1. hasith

    mn asama type eka...thankyuuuu

    1. nilantha

      බොහොම ස්තූතියි සහෝ සිංහල sub

  2. Madhawa Priyadarshana

    Thanks bro.. ilagata dena ewath serama BR copy ekada denne? e tikath ekka eka para down wenna daanna poddak release eke namat dannako!

  3. අසංක ප්‍රදීප් රණතුංග

    Species (1995) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    820 MB 720P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    7082f227f27d9968e152a7443853dc6ec2c291ef
    1.64 GB 1080P BR එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    3e7ce1bb2091072c3263452715efbdd4c5adef58

    1. Arshad Anas

      TANCX MACHAN SUB AKATA MATA GENRTION IRON MOVIE AKATA SUB DENNA PULUWANDHA

  4. dilan deshapriya

    supiri kollekne..me wage film denawanam ithin balannada bari..wade niymay good luck..digatama karagena yamu..animal movie ma demu putha..

  5. mithun

    මෙකෙ තව කොටස් ටිකක් තියෙ මට මතක හැටියට ,එත් දෙන්න සහො

  6. mithun

    මෙකෙ තව කොටස් ටිකක් තියෙ මට මතක හැටියට ,එවත් දෙන්න සහො. තැනක්ස්

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. Udara Damith B\K

    ..................බොහොම ස්තූතියි...............

  9. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති සහෝ තවත් උපසිරසියකින් හමු වෙමු

  10. රයන් ද සිල්වා

    ………………………………………………………………………..
    ……………………උපසිරැසට බොහොම ස්තූතියි…………………….
    ……………………………………………………………………....

  11. DCD Weerawardhana

    Thanks Bro....
    Ikmanata ithuru kotasuth denna :-)

  12. mithun

    ඔක්කම dvd සිංගල් ගෙනත් බැලුවෙ එ දවස් වල. නියම මුවී ටික . ඔන්න ඔය උපසිරැසි ගන්වපු නිසා මම මෙක බෑව. බොහොම ස්තුතියි සහොදරය ,ඉතුරු ටිකත් ඉක්ක්මනට දෙන්න

  13. Asitha

    පට්ට හොදේ
    තෑන්ක්ස්
    මේක තිබ්බත් ගත්තේ නැත්තේ සබ් නැති නිසා.
    දැන් ෆිල්ම් ටික බලුවහැකි
    ජය වේවා!!!!!!!!!!!

  14. Tharaka

    සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!!!!!!!

  15. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  16. Tharindu Athukorala

    thank you macho.. :)

  17. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. ashan lankanath

    thanks

  20. Naveen Rangana

    Sub1ta Thanks saho.Ela Jyayawewa.............................

  21. anunethu

    Thanks

  22. Eranda Malith 2.0

    Thanks

  23. maikee

    Thankyou bro සබට. බයිස්කෝප් ඩවුන්ලොඩ් මේ දවස් වල මේ ෆිල්ම් එකේ ලින්ක් එක ආයි දලා. එ නිසා හොයා ගෙන ආවේ සබ. එලම. උබ සබ දලා තිබ්බේ වෙලාවට

  24. Dewadithya

    Thanks for Sub!!

  25. sandharu

    Thanks broo

  26. Lahirusandarudan

    thanx bro

    1. Hu

      .

  27. Supun M. Hettigoda

    ස්තුතියි... ජය...

  28. chamod

    meke 2009 movie eke sub eka nane eka hadanna puluwanada

  29. HP

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.