මේ මගේ තුන්වන උපසිරසියයි ! raath වලින් පස්සේ මේ එන්නේ නැවත. මම හිතනවා ඔයාලා එක රසව්දීන්න ඇති කියලා අද අරන් එන්නේ 90 දශකයේදී ඉතා ජනප්‍රිය වූ ෆිලුමක් . අක්ෂය කුමාර් කියන්නේ මම හුගක්ම ආදරය කරන (ශාරුක්ට පසුව) නළුවා. මේ ෆිල්ම් එක ගැන වැඩිය කියන්න ඕනේ නැ ! ඕන කෙනෙක් දන්නවා kiladi ෆිල්ම් සෙට් එක ගැන […]

මේ මගේ තුන්වන උපසිරසියයි ! raath වලින් පස්සේ මේ එන්නේ නැවත. මම හිතනවා ඔයාලා එක රසව්දීන්න ඇති කියලා අද අරන් එන්නේ 90 දශකයේදී ඉතා ජනප්‍රිය වූ ෆිලුමක් . අක්ෂය කුමාර් කියන්නේ මම හුගක්ම ආදරය කරන (ශාරුක්ට පසුව) නළුවා. මේ ෆිල්ම් එක ගැන වැඩිය කියන්න ඕනේ නැ ! ඕන කෙනෙක් දන්නවා kiladi ෆිල්ම් සෙට් එක ගැන මේකත් එකෙන් එකක් . මට කොතනින් පටන්ගන්න්ද කියලා හිතන්නේ නැ ඒ තරමට කතාව නම් අවුල් ජාලයක් වගේ එත් ලස්සන ෆිල්ම් එක . පරණ ඒවා ආස කරන අය මේකට කැමති වේවි මම හිතන්නේ . අද වෙනකොට අක්ෂය කුමාර් ල දේවත්වයෙන් වගේ සලකන්නේ මේ වගේ නිර්මාණ හින්ද වෙන්න් ඇති. කොහොමටත් අක්ෂය කියන්නේ ෆයිට් නළුවෙක්නේ ඒ කාරණා මේකෙත් එහෙමම තමා .
දැන් වල් පල් ඇතිනේ ! අතත් රිදෙනවා ! ලයින් 1300ක් ඒ විතරක් නෙමේ සබ් ෆයිල් මුල ඉදන් හදන්න වුනා .හරි මෙහෙමයි කතාව .හොදට අහගන්න අජය සහ විජය නිවුන් සහෝදරයන් . ඔවුන්ගේ පියා කලේ තෙල් බෙහෙත් විකුනන එක . එත් දවසක් අමර් සින්ග් නමැති රකුසෙකුගේ සාපය මොඋන්ට අත් වෙනවා . අමර් සින්ග් විසින් අජයගේ නැන්ද සහ තම මල්ලි මරනවා. අවුරුදු ගානකින් පස්සේ අජය තම නැන්දගේ සහ තම සහෝදරයාගේ මරණේ පලිය ගන්නේ කොහොමද නරබලා බලන්න.
ගිහින් එන්නම් !
නිකුත් කල දිනය : 1995 ජනවාරි
දාවන කාලය : පැ 2 යි මි 40
නළු නිලි කැල : අක්ෂය කුමාර් , මහිමා චෞද්රි
දර්ශක අගය : 6.6
ගීත : boli bali ladaki
zehar hai ke pyare
mukkala mukabala hoga
har dil mein rab bastha
tu hai anadhi
lovers
bharo manga meri baro
නැවත හමු වෙමු.
Sabse Bada Khiladi 1995 720p WEBHD x264 1.7gb MKV with Sample -tastEiT
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,349 downloadsDownload Sabse.Bada_.Khiladi.1995.Baiscopelk.com_.rar44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මහේන්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මහේන්ද්‍ර
Subtitles
29 comments
Tharaka
nilantha
tikak withara hondai wage film eka thanx sub
Sajith Anthony
අක්ෂය කුමාර් කිව්වම නොබල ඉන්නෙ කොහොමද.
කොහොම හරි අක්ෂය කුමාර්ගෙ දැන් ෆිල්ම්ස් වලට වඩා පරන ඒවා තමා සුපිරිම
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!nilantha
tikaka withara hondai wage film eka
yeshu
tnx
චතුර මහේන්ද්‍ර
http://nachostime.net/sabse-bada-khiladi
menna ලින්ක් එක යාලුවනේ'
මේක සහ yotube ලින්ක් එක මේ සදහා ගැලපෙනවා
Charith Abhishek
Sub ekata thanx machan..
Khiladi series ekama denna puluwanda..?
Sasanka
පටිට ෆිලුමක් පොඩි කාලේ බැලුවා අයිත් බලනවා.ලිනක් එක දෙන්නකෝ.
Praveen Mahesh
මහිමා චෞද්රි නෙමෙයි මචං මම්තා කුල්කර්නි
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SEO SPIDER
songs ටික දැක්කමයි ෆිල්ම් එක මොකක්ද කියල මතක් උනේ. පට්ටයි.
thank you/තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
hashi
issara wage meke download karana link eka denne naththe ai?
Wayantha Sandaruwan
ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
දිගටම sub දෙන්න,
ජය වේවා!dedunu
පොඩි කාලේ බැලුවා අයිත් බලනවා,
ගොඩක් ස්තූතියි සහෝ..CHarith Abhishek
Sub ekata thanx machan..
Khiladi series ekama denna puluwanda..?Isuru
Khiladi series walata man kamathi, denna puluwanda ?
Udaya
thanks sahodaraya sub ekata
https://torrentz.eu/f84aa5ffddec069924f0aa2fba794d11536cfac4
M.S.R. Perera
plz make download torrent link befor had.....! i cant download this :( :( :(
hiran
tnx aiye niyma film eka
Amalka
Thanks sub ekata me vage parana evata sub karana eka godak vatinava
nipun gunasekara
SUB EKA SUPIRII........{ Kabhi Haan Kabhi Naa - Shahrukh Khan} hari { Love - Hindi - Salman Khan} sub denawada aiye.. oyata jaya.......................
Eranda Malith 2.0
Thanks mcn
arawindasunimal
thanks sub ekata jayawewa........
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
Meke video eka download karanna kohomada
Anonymous
Thank you so much.. good Luck..
Advertisement

90 දශකයේ හිංදි සිංදු හරි ලස්සනයි. සිංහල සබ් එකට බොහොම ස්තුතියි සහෝ!!!!!!!!!!!!!!!