ඔන්න එහෙනම් ආදරණිය හින්දි සලරුවක් තමයි මම මේ අරන් එන්න හදන්නේ. මේ ලඟදි නිකුත් උන අළුත්ම එකක්.. විවාහය… මොකක්ද මේ සෙල්ලමක්ද? නැහැ නැහැ අපෝ නැහැ. කෙනෙක්ගේ ජිවිතයේ ලොකුම සංධිස්ථාන වලින් එකක්.. දුක සතුට බෙදා ගන්න. ප්‍රශ්ණයක් ආවාම ඒ ගැන කතා කරලා විසඳ ගන්න.. සතුටු වෙන්න ඕන අවස්ථාවල ආදරණිය විදියට ගත කරන්…

Lekar Hum Deewana Dil (2014) ඔන්න එහෙනම් ආදරණිය හින්දි සලරුවක් තමයි මම මේ අරන් එන්න හදන්නේ. මේ ලඟදි නිකුත් උන අළුත්ම එකක්.. විවාහය… මොකක්ද මේ සෙල්ලමක්ද? නැහැ නැහැ අපෝ නැහැ. කෙනෙක්ගේ ජිවිතයේ ලොකුම සංධිස්ථාන වලින් එකක්.. දුක සතුට බෙදා ගන්න. ප්‍රශ්ණයක් ආවාම ඒ ගැන කතා කරලා විසඳ ගන්න.. සතුටු වෙන්න ඕන අවස්ථාවල ආදරණිය විදියට ගත කරන්න. අනාගත ජිවිතේ ලස්සණ කරගන්න. දරුවෝ හදන්න.. ඇයි ආදරේ කරන්න. ඒක නැතුව කොහොමද නේද?

ආදරය කරන එක පොඩි දෙයක් වගේ තිබුණට කරන්න ගියාම තමයි නැති ප්‍රශ්ණ එන්නේ. 😛 කරිෂ්මා සහ දිනේෂ් ටත් ඒක එහෙමම අදාලයි. මෙයාල දෙන්න ඒක පාසැලක ළමයි දෙන්නෙක්. දිනේෂ්ට ජිවිතේ පිළිබඳව කිසිම බරක් පතලක් නැහැ. හැමදේම විහිළුවට ගන්නවා. එයාට අයියා කෙනෙක් ඉන්නවා, එයා දේව්. කරිෂ්මා සහ දිනේෂ් කියන්නේ පාසැලේ හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා දන්නේ නැහැ එකිනෙකාට ආදරේ කරනවා කියලා. හැම වෙලේම එකටමයි ඉන්නේ,  නමුත් පාසැලේ අනිත අය හිතන්නේ වෙනම දෙයක්. ඒක ඉතින් කියන්න දෙයක් යෑ නේද? 😛 මෙහෙම කාලයක් ගත වෙනවා. නමුත් මේ දෙන්නට ගෙවල් වලින් කැමති නැහැ. දෙන්නා පැනලා ගිහින් බඳිනවා. පැනලා යනවා කියන එකත් ඒ දෙන්නට ඒ තරම් දෙයක් නෙමේ වගේ. හරිම විනෝදයෙන් ඉන්නේ. ඒ උණාට එයාලට ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. අන්න එතැනදී තමයි වගකීම් බාර ගන්න තරම් හැකියාවක් තියෙනවද කියන එක එළියට එන්නේ. නමුත් එව්වා දරා ගන්න බැරුව කරිෂ්මට නැවත ගෙදර එන්න වෙනවා.

පස්සේ කරිෂ්මා ගේ ගෙදරින් දික්කසාද නඩුවක් දානවා. මේ අතරේ විවිධ දේවල් නිසා මේ දෙන්නා ආයෙත් නොදැනීම ලං වෙනවා. මේ අතරේ කෙල්ලව මහේෂ් ට බැඳලා දෙන්න තමයි අම්මලා හදන්නේ. කරිෂ්මා ට ඒත් හරි අදහසක් නැහැ මොකක් ද කරන්න ඕනේ කියලා. අවසානයේදී මොකො වෙන්නේ කියල දැනගන්න නම් ඔයාලට බලන්න වෙනවා. මගේ දැනීමේ හැටියට ලස්සණ ආදර කතාවක්. සිංදු ඔක්කොටමත් උපසිරැසි නිර්මාණය කරලා තියෙනවා. මේ ෆිල්ම් එකට සබ් දන්න නම් සෑහෙන දවසකට පස්සේ ටිකක් මහන්සි වෙන්න උනා, බලමුකෝ අපේ යාළුවෝ ඒ වෙනුවෙන් කොහොමද සලකන්නේ කියලා. 🙂 🙂 🙂 . තවත් එකක් අරන් එනකම් එහෙනම් අපි ගියා !!

Lekar Hum Deewana Dil (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

A5ACB528A596DA6C9EACD3C45CBF91EA625BB74A

952 MB (HD) කොපිය මෙතනින් බාගන්න

9D91ACAD5575AFDB9742E771D23D4353C0C4D875

3.00 GB (HD) කොපිය මෙතනින් බාගන්න

E0E262615857EE0CFB40DD5EE12E67F9DA89337F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,815 downloadsDownload Lekar-Hum-Deewana-Dil-2014.zip194 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

7,815 downloadsDownload Subtitles194 KB

67 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. Haritha Prabuddha

      බොහොමත්ම ස්තූතියි......
      ජයවේවා....

  2. Isu DP

    Niyamai Samira Aiye....
    Dan Aith Parana Speed Ekata Aith Wage....
    Ekanam Apita Loku Deyak....
    Thawa Ekak Ikmaninma Gemu....
    Oyage Sub Kohomath Niyamaine....
    Song Walath Sub Dapu Eka Niyamai...
    Ehema Digatama Demu...
    Subata Thuthi....
    Jaya Wewa !!! :-) :-P

  3. Saman Prasad ( Black Panther )

    සබ් එකට තෑන්ක්ස් කොල්ලෝ....

  4. නලින්

    ස්තුතියි සමීර
    ජෝඩි කථාවක් වගේ !

    ජය වේ සිරිලංකා කියලා බානවා!

    ජය හිම්!

  5. හර්ෂ ලහිරු

    සුපිරි වගේ බොහොම ස්තුතියි සමීර සහො :P

  6. අයේෂ්

    Thank You..

  7. janaka

    patta ,ela,niyamai....

  8. ගයාන් රූකාන්ත (ජෝනා)

    හැමෝටම කියන්නේ අනිවා බලන්න කියලා පට්ටම ආදර කතාවක් ආදරයේ
    මුරණ්ඩුකම්,ආදරයේ වේදනාව,තරුණ ආදරවන්තයන්ට හුගක් දේවල් තියනවා
    මේ ෆිල්ම් එකෙන් ගන්න....ලස්සන සිංදු ටිකකුත් තියනවා.කාලෙකින් බලපු ලස්සන ආදර කතාවක්.
    සබට තුති සමීර අයියේ. :) :) ජය.

  9. වරුණ රංගජිත් (වරූ)

    එල සමීර සහෝ එල කිරි...
    අලුත් එකක්...
    මේක නම් ඉතින් අනිවා බෑමක් තමයි
    දැනට බාපු ෆිල්ම් 28 ක් තියනවා බලන්න..
    සබ් දෙන වැඩෙත් එක්ක වෙලාවකුත් නෑනේ ෆිල්ම් බලන්න..
    මේකත් බානවා කවදහරි බලන්න බැරියැ

  10. ajiya

    welcome 2007 eka tath Sub ekak Karanna ko

  11. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  12. ලක්ෂාන් නිලංක

    meka kohomath aniwa bamak thami..sabata bohoma thuthi...jaya wewa...!

  13. lahiru sampath

    නියමයි සමීර අයියේ..ඔයා කිව්වා විදියටම ඉක්මනට sub දුන්නා.ඔයා කරපු sub එකක් කියන්නේ අනිවා සුපිරි තමයි.මේක මාර ලස්සන කතාවක්...මේකට sub එනකම් බලන් හිටියේ.දෙනගත්තු විදියටනම් ලයින් 2000 කටත් වැඩියිලු නේද ..??නියමයි එහෙනම් අපි බලනවා.ගොඩක් පින් ඔයාට.

  14. yashan

    thanx sahoo elazz...

  15. HimEshCrEeD

    ආව්ස් සමීරය ආයෙ එකක් දීල
    මරු මරු
    ආදර කතා නම් ඉතින්
    අත්තරින්න පුලුවන්යැ..
    එල එල
    දිගටම සබ් දෙමු
    බොහොම පින්

  16. Kulanjana Maduranga

    meka nm patta wge.aniwa banawa.subata thanks SAMEERA saho.Me wge thawa sub karanna shakthiya labewa.jaya wewa......

  17. inoka perera

    THANKS jayawewa

  18. Dimuth Niwantha

    ලස්සන Film එකක්නේ කොල්ලා ගෙනත් තියෙන්නේ !
    ගොඩාක් ස්තුතියි මචන්.
    සින්දු වලට උපැසිරසි දාන එකට ගොඩාක් කැමතියි !

  19. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ane bn, මෙව්වා කවදා බලන්නද කියලා හිතා ගන්න බැහැ නේ..
    වැඩ කරන මුළු සතියෙම හිතනවා නිවාඩු දවසේ ෆිල්ම් ටික බලල ඉවර කරනවා කියලා..
    ඒත් ෆිල්ම් එකක් දාගත්තු ගමන් බඩු නිදි..
    නිවාඩු දවසෙම කරන්නේ නිදියන එක..
    ෆිල්ම් ටික ගොඩ ගැහෙනවා, හාර්ඩ් එක පිරෙනවා විතරයි..
    ඊට එහා කිසි ප්‍රගතියක් නැ...
    ෆිල්ම් එකනම් ඊයේ රෑ බාන්න දැම්මා හොරු අල්ලන වෙලේ..
    දැන් ඉතිං ඔන්න සබ් එක ගන්නවා..
    හිමින් සැරේ බලන්න ඕනේ..
    ජය වේවා..

  20. Jack

    නියමයි සහෝ.
    ස්තුතියි සබ් එකට.

  21. Sakuntha

    patta ,ela,thankzzz.....

  22. earnga pathirage

    godak pin hema new movis ekk ma mama beluve bais cop eka nisa godak godak godak pin jaya veveva

  23. “චූටී මල්ලි”

    මේක බලන්න ඔනි
    කට්ටියම කියලා තියෙ හොදා කියලා
    මේ පොටො එකෙ කෙල්ල ඉන්න විදියෙ
    පොඩි ලල් එකක් තියෙ නෙහ් ,,,, :P
    සබට තුති
    ඔබට ජය.............

    1. හසන්ත වික්‍රමරත්න

      ඒක නෙමේ ගොඩ දවසක ඉඳන් අහන්න හිටියේ ඔය දැන් කොමෙන්ට් දදා හිටියා මදැයි. ආයෙත් සබ් එකක් කරමු නේද? එතකොට ලල් එක තව වැඩි වෙයි :P

      සබ් එකට ස්තුතියි සමීර මල්ලි!!!

    2. Isu DP

      Eka Thamai Math Kiyanna Idiye...
      Oyath Sub Publish Kara Kara Idiya Madai....
      Hoda Wadak Karamu Ne.... :-P :-P

  24. ඩොක් අයියා

    හරේ මල්ලියෝ නියමයි, මම මේ මග බලමින් හිටියේ මේක එනකම් :)

    බොහොත් බොහොත් තැන්කු වේවා

    තව හින්දි ඒවා දෙන්න හොඳේ :)

  25. ජයනි චතුප්‍රභා

    Thank you Sameera

  26. chethana lakshan

    tnx sub eka bagaththa

  27. Global

    Thanks Bro..Mekata Sub Denakanmai Hitiye..!

  28. චතුල ප්‍රමොද්‍යය විජේතුංග

    අපි දන්නවා සබ් එකක් දෙන්න කොච්චර මහන්සි වෙනවද කියලා. සෑහෙන මහන්සිවෙලා සබ් එකක් දුන්නම,කොමෙන්ට් නොකර කොහොමද?
    ටොප් මූවි එකක් වගේ පෙන්නේ. වෙනස් ස්ටොරියක් වගේ. දැම්ම බලන්න ඔනේ.
    හොද අලුත් ෆිල්ම් වලට සබ් අරන් එන්න සුබ පතනවා.
    බොහොම ස්තූතියි, ගොඩක් පින්...
    ජයවේවා!
    බයිස්කෝප් අඩවිය ජයවේවා !

  29. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    සින්දු වලට සබ් දාන්න මහන්සි වෙන්න එපා බං, මං නම් එක සින්දුවක්වත් බලන්නෙ නෑ, කතාව තිබුනාම මදැයි.

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      උබ නොබැලුවට බලන අය ඉන්නවා බෝල.. :) :)

  30. malith

    mama meke dan kalayak tisse movies gannawa.. hoda collection ekak tiyenawa..
    machanla meke ad dalanna adahasak nadda?? eken web ekata hoda ganak hoyaganna puluwan wei

  31. yasanka

    tnax brother.niyamaiii ubata hamadamath mewage hoda films walata sub danna labewa!!!!!!!!!!

  32. ප්‍රදිප්

    ගොඩක්ම ස්තුතියි යාලුවා සබට.

  33. SAMEERA DILSHAN

    ස්තුතියි සබ් එකට..........!

  34. galaya

    ඔයා ගැන කතා කරන්න දෙයක් නෑ
    වැඩක් කරොත් ගින්දර වගේ
    ෆට්ටයි සහෝ :-D (y)

  35. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  36. ගුරා

    නියමයි මචන් ... උබලා නැත්නම් අපි මෙලෝව රහක් නෑ මොකද අපේ රටේ කවුරුත් මේ වගේ නොකරන නිසා... බයිස්කෝප් අපි ඔබත් සමගයි....

  37. iduwara

    පට්ට බන්.. ජය වේවා...

  38. ruchira

    නියමයි සහෝ

  39. Thisum

    ela thnx

  40. dilan

    Thanks

  41. Naween

    උපසිරසියට තෑන්ක්ස් සහෝ...බලලම ආයේ කොමන්ටුවක් දාන්නම්...
    තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා..ඔබට ජය....!!!!

  42. Ashali

    ස්තුතියි :)

  43. එන්දික

    ස්තූතියි මචන්....!!

  44. Jagath

    thanks

  45. කැලුම් ගුණසේකර

    ස්තුතියි සමීර සහෝ උපසිරැසියට.

  46. Aditha Praween

    නියමයි අයියා
    බොහොම තුති සබට
    දිගටම සබ් එන්න හැකිවේවා !
    :D

  47. san

    thanks

  48. Danuka

    thnx saho..puluwannam mekatath sub dennako
    Khaleja (2010)

  49. පසිඳු උදාර

    බොහොම ස්තුතියි උපසිරසියට

  50. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Load more comments