හැත්තෑව දශකය වන විට ජනප්‍රියව තිබූ “අපරාධ” සම්බන්ධ චිත්‍රපට තේමාවට පරස්පරව යමින් වෙනත්ම ආකාරයකට ගොඩනැංවුණු “The Godfather” චිත්‍රපටය නිර්මාණය අරඹද්දී “ෆ්රැන්සිස් ෆෝර්ඩ් කොපොල්ලා” කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යයක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව ඔහු හොලිවුඩයේ ඉහළතම, දක්ෂතම අධ්‍යයක්ෂකවරුන්…
හැත්තෑව දශකය වන විට ජනප්‍රියව තිබූ “අපරාධ” සම්බන්ධ චිත්‍රපට තේමාවට පරස්පරව යමින් වෙනත්ම ආකාරයකට ගොඩනැංවුණු “The Godfather” චිත්‍රපටය නිර්මාණය අරඹද්දී “ෆ්රැන්සිස් ෆෝර්ඩ් කොපොල්ලා” කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යයක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව ඔහු හොලිවුඩයේ ඉහළතම, දක්ෂතම අධ්‍යයක්ෂකවරුන් අතරට පිවිසෙන්නේ එම නිර්මාණය තුල ගැබ් උනා වූ විශිෂ්ටත්වය ලොවටම කියාපාමින්. සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි “The Godfather” කියන්නේ. නිව්යෝක් නගරයේ වඩාත්ම දරුණුතම, සාහසිකම මැර හවුල හිමි පවුල ගැන කියවෙන කතාවක් අඩංගු වන්නක් වුවත් මෙය කෙතරම්නම් ජනප්‍රිය වූවාද කිවහොත් ඒ වකවානුව තුළ චිත්‍රපටයක් හිමිකරගත් ඉහළතම ආදායම් වාර්තාවට හිමිකම් කියන්නටත් සමත් වුණා. හැත්තෑව දශකයේ තිරගත උන මෙහි පලමු සහ දෙවන කොටස් අතිශය සාර්ථකත්වයයට පත් උනා. පසුකාලීනව, එනම් 1990 වසරේ නිකුත් වූ මෙහි අවසාන චිත්‍රපටය හෙවත් “The Godfather III” යනු මෙම චිත්‍රපට පෙළට අයත් වන්නක් නොවෙයි. මෙහි අධ්‍යක්ෂවරයා පවසා ඇති අන්දමට එය පළමු චිත්‍රපට දෙකට එක්කළ අපරකථනයක් පමණයි. 🙂
කතාව දිව යන්නේ “මයිකල් කෝර්ලියෝන්” තම පියාගෙන් පසුව ඔහු දැරූ ආධිපත්‍යය රැක ගනිමින් ඔහුගේ ජීවිතය ගෙවන අයුරු සහ ඔහු මෙහෙදී තමන් කල වැරදී නිවැරදි කර ගැනීමේ තැතක නියැලෙන අයුරුයි. ගැල පසුපස බැදි කරත්ත රෝදය ගැල බැදි ගවයා පසු පස එන්නා සේ තමන් කල කර්මයන් ඔහු පසුපස පැමිනෙනවා. එහිදී ඔහු කෙතරම් නිවැරදි මගට යොමු වෙන්නට වෙර දැරුවත් ඔහු අවට සමාජය ඒකට ඉඩනොදෙන ආකාරය සහ ඔද්දල් වූ දේශපාලනික රටාව, ගඳගහන සමාජ ක්‍රමය සහ කිළිටි වූ ආර්ථික තත්ත්වයන් හමුවේ ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක වෙනවා. අවසානයේ ඔහු තමාගේ බලතල යම් අයකුට පවරා දී එම කටුක දිවියෙන් මිදෙන අයුරුත්, කතාවේ ප්‍රධානම චරිතයකගේ සමුගැනීමකුත් මෙහි නිරූපණය වෙනවා. ඉතින් මයිකල්ගෙන් පසුව ඔහුගේ තැනට පත් වන්නේ කවුද, කතාවේ අවසානයේ මිය යන ප්‍රධාන චරිතය කවුද, අවසානයේ මයිකල්ට සිදු වන්නේ කුමක්ද, යන මේවාට පිළිතුරු සොයන්නට නම් ඔස්කා සම්මාන 7ක් සදහා නිර්දේශ වී වෙනත් සම්මාන 3ක් දිනාගත් මෙම අනර්ඝ චිත්‍රපටිය ඔබට නරඹන්නටම සිදු වෙනවා… 🙂
Baiscopelk අඩවිය හා සම්බන්ධ වූවාට පසු Sin City, Apocalypse Now, හරහා පැමිනි මගේ මේ ගමනේ තෙවන උපසිරසි නිර්මාණය මෙය වන අතර පෙර චිත්‍රපට වලදී මා දිරිමත් කල ඔබ සැමට හද පිරි ප්‍රණාමය………….!
කලින් පළ කල ලිපිය
මම මේ කියන්න යන්නේ එසේ මෙසේ කතාවක් ගැන නෙමෙයි..IMDB වල හොදම චිත්රපටි 5 අතරේ දෙවෙනි හා තෙවෙනි ස්ථාන පිලිවෙලින් The Godfather-I කොටස (9.1/10) හා The Godfather-II කොටස (9.0/10) ලබා ගෙන ලොව ජනප්‍රිය චිත්‍රපටි මාලාවකින් 1ක් බවට පත්වු චිත්‍රපටි මාලාවක් ගැනයි.
මෙහි The Godfather-I කොටස ඔස්කා සම්මාන 3ක් හා තවත් සම්මාන 17 දිනා ඇති අතර, මෙහි The Godfather-II කොටස ඔස්කා සම්මාන 6ක් හා තවත් සම්මාන 7 දිනා ඇත..
මෙහි තෙවන කොටස The Godfather-III (7.6/10) පළමු හා දෙවන කොටස් තරම් ජනප්‍රිය නොවුවත් එය ඔස්කා සම්මාන 7ක් සදහා නිර්දේශ වී වෙනත් සම්මාන 3ක් දිනාගත් අනර්ඝ චිත්‍රපටියක්..
මෙතරම් ජනප්‍රිය හා අනර්ඝ කථා පෙළක් මම මෙතන පළකරන්න යන්නේ නෑ..මොකද මේ වගේ කථා බොහොම අනර්ඝයි කියලා දැනෙන්නේ තමන්ම බලලා තමන්ම තේරුම් ගත්තොත්… එහි තුන්වෙනි කොටස ඔබ මේකෙන් බාගෙන බලන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
450 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
33F0692366357A606C2AEA97C62824191D8F92861.10 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න
9E02657A098186228B8FDC2FF6950D4C0C26DB602.30 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
CF892F58B4AD7589CB052F659FB3D8021EA49491 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,593 downloadsDownload The-Godfather-Part-III-19901.zip166 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු මනුප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු මනුප්‍රිය
Subtitles
77 comments
Uraj Deemantha
wappula
meke kathawath poddak kiwwanam....
පිටස්තරයා
මචන්... බලන්න පුලුවන් මැක්සම ෆිල්ම් එකක්. ෆිල්ම් තුනේම රඟපාන්නේ Al Pacino එකම චරිතයට (මයිකල්). දෙවැනි එකත් එක වගේම හොඳයි. තුන් වෙනි එක තමයි උච්චතම අවස්ථාව.
වටිනවා මේ ෆිල්ම් එක ගැන දාපු එක.
පොතේ ගුරා
Hamooma aniwa balanna meka,uparimai
සරදියල්
මේක පට්ට හැමෝම බලන්න...
ස්තූතියි රන්දික සහෝ මේක දැම්මටasitha
ela ela... bami..
maneesh
1 එක බලලා තියනවා..අනිත් එවත් බලමුකො...
රොයිලි
ස්තූතියි රන්දික සහෝ මේක ගැන ලිව්වට. පට්ටම ෆිල්ම් ටික. ටිකක් ලොකු වුනත් බාගෙන බැලුවට පාඩු නැහැ. :)
DragonD
මම මේක කාලයක් තිස්සෙ හොය හොය හිටියෙ
එල එල !!!
බාමි
බිඟුවා...!
baluwaaaaa..
maxiiiiiiiiii
රන්දික පෙරේරා
දැන් තමයි මම ගෙදරට ගොඩ බෑවේ... ඇඟට හරිම අමාරුයි. ඒත් ඉතින් බයිස්කෝප් පැත්තේ නාවොත් මට නින්ද යන්නෙත් නෑ නේ.. ඔන්න ඒ නිසා ආවා... :D
මේ චිත්‍රපටිය ඇත්තටම උපරිමයි... මම බලපු චිත්‍රපටි අතර මාව සෑහෙන්න හිතන්නත් මේ චිත්‍රප්ටිය මාව පෙළබෙව්වා... එකකට එකක් නොදැවෙනි චිත්‍රපටි පෙළක් මේ... Size එක ටිකක් ලොකු උනාට මේක බැලුවම කාටත් තේරේයි... මෙම චිත්‍රපටිය බෑවට පාඩුවක් උනේ නෑ කියලා...
chathurarcrc
මෙ තියෙන්නේ මේ චිත්‍රපටි මාලවේ කි වැනි කොටසද???
රන්දික පෙරේරා
@chathurarcrc : මෙහි සම්පූර්ණ කොටස් තුනේම එකතුවක්...
jkadithya
man gawa DVD 1 thiyanwa..balanna one
DragonD
බැලුව !
පට්ට !
ඇඬෙනව !
සිරා පට්ට !COOLCARTOON
highly recomended.... GREAT MOVIE SERIES... Watch it...
Ramraj
ලෝකේ හොදම චිත්‍රපට බලන්නැති ඇස් මක්කටෙයි. මේකත් බලන්න. එල.
mark
thankz bro mama oya post eke dala after 1year walin witara meka dwnlord karanawa.....thankz again
dineth silva
අහඹු ලිපි යටතේ තෝරා ගත්තෙමි.මෙය ලබා දිම ගැන රන්දික පෙරේරා සොයුරුට හා බයිස්කෝප් අඩවියට මාගේ ස්තුතිය.
thush nim bootha
1 සහ 2 නම් එළමකිරි අපිට කවදද මේකේ සිංහල subtitle දෙන්නේ
Ashain
loke eda meda bihi una supirima film series eka.........supiri...matath asai michael wage wenna.......ammapa wenawamai..elaz
Sena Dheera
Hello malli,
I can try making Sinhala sub titles for this film- God Father. Can you tell me the method. translating is no problem.
Thanks
Sena Aiya.anuruddha
sinhala subtitels denna puluwanda ?
nipuna
mekata sinhala sub denne nadda?
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකනේ....... :)
ජයවේවා....
....... :) :)චාමර
මේකට සිංහල සබ්ටයිටල් දෙන්න පුලුවන්ද ? කවද්ද දෙන්නේ ? රිප්ලයි කරන්න ....
Global
Niyamai Tharindu Malayo...Honda Wadak...Subapathum..!
තරිඳු මනුප්‍රිය
ස්තූතියි අයියේ :)
charith
niyama film eka, ekaparak baluva,thava parak sinhala ekka balanda ona
තරිඳු මනුප්‍රිය
අනිවා :)
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි මචෝ..
මම ඒත් වැඩේ කියන්නේ කලින් දෙකත් බලල නම් නැ..
ඒත් බාගෙන තියෙන්නේ පස්සේ බලන්න කියලා..
ඒත් දැන් නම් පරක්කු කරපු ලොකු මෝඩකමක් කියලා හිතෙනවා..
ඒ නිසා හැකි ඉක්මනින් මේකත් බාගෙන බලන්න ලැහැස්ති වෙන්න ඕනේ..
ජය වේවා..
මේ වගේ අගනා සිනමාපට අපට රැගෙන එනවාට..
ජය වේවා...තරිඳු මනුප්‍රිය
අනිවා, එහෙනම් බලන්න සහෝ :)
ජය වේවා....! :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තරිඳු මනුප්‍රිය
ජය වේවා.......! ;)
Ashan ravihansa
Ela mchan bagena balanda ona hodaida kiyala
තරිඳු මනුප්‍රිය
එල එල මචෝ :)
අයේෂ්
Thank You..
තරිඳු මනුප්‍රිය
එල :)
Kavindu
The Ides of March 2011 Sinhala Subs Ohomama damuko......................
Tnx Sub Ekata...........
තරිඳු මනුප්‍රිය
එකක් භාර අරන් තියෙන්නේ ;) ඒක ඉවර වෙලා බලමු :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
තරිඳු මනුප්‍රිය
එල..ජය :)
නලින්
ස්තුතියි තරුදු සහෝ!
ජය වේවා!
තරිඳු මනුප්‍රිය
ඔබටත් ජය ........! :)
ෂෙහාන් බුද්ධිම
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
තරිඳු මනුප්‍රිය
එල මචෝ :)
Kulanjana Maduranga
ela.subata thanks THARIDU saho.keep it up.jaya wewa......
තරිඳු මනුප්‍රිය
ස්තූතියි :) ඔබටත් ජය :)
chathuranga
1,2 baluwa mekath balanna oni thanks sub karata malli dan kale ena film walata wada parana apu ewa godak hodai parana film tikak liyannam puluwannam sub karanna try karanna malli
miller's crossing 1990
goodfellas 1990
misery 1990
the lives of others (2006)
serenity 2005තරිඳු මනුප්‍රිය
අනිවා අයියේ :)
බලමුකෝ, දැනටමත් එකක් කරන් යන ගමන් ඉන්නේ ;)
“චූටී මල්ලි”
1,2 බලා නැත
දැන් 3 ම වෙලාවක බැලිය හැක
සබට තුති
ඔබට ජය.............තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
ඔබටත් ජය............!
Isu DP
Niyamai...
Kiwwa Wagema Hodama Movies Gena Ekanam Maru......
Thawa Supiri Ewa Gemu....තරිඳු මනුප්‍රිය
අනිවා මචන් ;)
wiki
Thanks
තරිඳු මනුප්‍රිය
එල :)
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ ලොකු අඩුවක් සම්පූර්ණ කලේ,ජයවේවා.
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
ජය......!
Kavindu
machan Me Film eketh Puluwannam Subs Dahanko IMDB Ratings 8k tiyenawa meke
Donnie Darko [2001]
තරිඳු මනුප්‍රිය
බලමු සහෝ :)
දැනට බාර ගත්ත එකක් තියෙනවා :)
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔයා බයිස්කෝප් අඩවියේ තිබ්බ ලොකු අඩුවක් සම්පූර්ණ කළා. ජය෴෴ :P :P
තරිඳු මනුප්‍රිය
ස්තූතියි රොයිලි අයියේ :)
ජය........!
Sanjaya
Balalama Imu ne>thanks Saho,,,,
තරිඳු මනුප්‍රිය
එල මචෝ :)
wiki
ඔබට බොහොම ස්තූතියි .....!
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
වරුණ නිරෝෂණ
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට
Nishanfernando
Thanx bro
ricadodamien
Thank u Thanrindu Brother & baiscope team for the sub, all the best to baiscope team...........
avishka360
Thanks
Advertisement
![The Godfather: Part III (1990) | සෑම අවසානයක්ම නව ආරම්භයකි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/God-Father-III.jpg)

එහෙනම් බාලම බලමුකෝ.......!! :)