Watch Trailer

Leprechaun: Origins (2014) | අහිමිවූ වස්තුවට පළිගනිමි [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් කාලෙකට පස්සේ ඔන්න චිත්‍රපටියකට අත ගහනවා. අද (2014.08.26) හවස තමයි මේක බාරගත්තේ. කොහොමහරි ඉතිං ඔන්න පොඩි පොඩි අතපසුවීම් ඒ අතරතුර වෙලා ටිකක් වෙලා ගිහින් තමයි සබ් එක ගොඩදාගන්න පුලුවන් උනේ. මේ චිත්‍රපටිය මහජනතාවට නිකුත්වුනේ 2014 අගෝස්තු 26වෙනිදා. ඒ කියන්නේ අද. විනාඩි 90ක් පුරා දෙවන මේ කතාව…

Leprechaun Origins (2014)

හොඳයි එහෙනම් කාලෙකට පස්සේ ඔන්න චිත්‍රපටියකට අත ගහනවා. අද (2014.08.26) හවස තමයි මේක බාරගත්තේ. කොහොමහරි ඉතිං ඔන්න පොඩි පොඩි අතපසුවීම් ඒ අතරතුර වෙලා ටිකක් වෙලා ගිහින් තමයි සබ් එක ගොඩදාගන්න පුලුවන් උනේ.

මේ චිත්‍රපටිය මහජනතාවට නිකුත්වුනේ 2014 අගෝස්තු 26වෙනිදා. ඒ කියන්නේ අද. විනාඩි 90ක් පුරා දෙවන මේ කතාව සැක් ලිප්වොස්කි විසින් තමයි අධ්‍යක්ෂණය කරන්නේ. හැරිස් විල්කින්ස්න් තමයි මේ සිතුවමේ කතාව ලියන්නේ. කොහොම නමුත් මේ චිත්‍රපටියේ WWE චරිතයක් වන හෝර්න්ස්වොගල් කියලා අපි wwe එක ඇතුලේ හඳුනන කුරුමිට්ටත් රඟපානවා. ගොඩක්ම කියන්න ඕන මේ චිත්‍රපටිය WWEලගේ එකක්. ඒවගේම Leprechaun කියන කතාමාලවේ හත්වෙනි කතාව තමයි මේ චිත්‍රපටිය. සැප්තැම්බර් 30 වෙනිදා වගේ වෙද්දී DVD/Bluray පට නිකුත් වෙයි කියලා තමා ආරංචිය.

කලින් කීවා වගේම WWE Studiosලායි Lionsgateලයි එකතුවෙලා තමයි මේ චිත්‍රපටිය කරන්නේ.

කතාව ගෙතෙන්නේ මෙහෙමයි. හතර දෙනෙක් එනවා යම්කිසි ගමකට. ඒ විනෝදය ලබන්න විතරක් නෙමෙයි. යම්කිසි පර්යේෂනාත්මක වැඩකටත් එක්කයි මේ හතර දෙනා එන්නේ. හැබැයි මේ හතර දෙනා හිතන්නේ මේ ගමේ කවුරුවත් නෑ කියලා. ඒත් මේ අය නොදන්න එක දෙයක් මේ ගමේ තිබුනා. ඒ තමයි මේ ගමේ මිනිස්සු ඉන්න එක. හැබැයි ඒවගේම ඒ ගමේ මිනිස්සු විතරක් දන්න, පිට කවුරුවත්ම නොදන්න එක දෙයක් තිබුනා. ඒ ගමට ඇතුලුවෙන හැම පිටස්තරයෙක්ම ආපහු යන්නේ නෑ කියන එක. මේ හතර දෙනා ඒ ගැන මොකවත්ම දන්නේ නෑ. ඉතිං, මෙයාලා ගමට යද්දී බාර් එකක් තියෙනවා දකිනවා. හතර දෙනා බාර් එකට ගිහින් ගම ගැන එක එක ඒවා කියද්දී ගමේ මනුස්සයෙක් හේමිෂ් කියලා මේ අයත් එක්ක කතාවට වැටෙනවා. ඒ අඳුරගැනිල්ලෙන් හේමිෂ් මේ අයට නවතින්න තැනක් ලෑස්ති කරලා දෙනවා. කොහොමහරි රෑ වෙද්දී එක එක සද්ධ ඇහෙන්න ගන්නවා. එක ගෑණු ලමයෙක් ජනේලේ ගාවට ගිහින් බලද්දී තේරුම්ගන්න බැරි විදිහේ දෙයක් ජනේලෙන් එකපාරටම එහාපැත්තට යනවා. ඔහොම සිඳුවීම ගලාගෙන යද්දී මෙතන ඉන්න තව කෙනෙක්ට තේරුම්යනවා මේ හොල්මන, නැත්නම් මේ අමුතු සතා එන්නේ රත්‍රං පස්සේ කියලා. ඉතිං රත්‍රං පැලදගෙන ඉන්න අය පස්සේ විතරක් ඇයි මේ සතා එන්නේ?, මොකක්ද ඒකට හේතුව?, ඇයි හේමිෂ් මේ කට්ටියට උදව් කරන්නේ?, කොහොමද මේ සතාව නතර කරන්නේ?, කොහොමද මේ අය බේරෙන්නේ?,…

බලන්න. ඇත්තටම ගොඩ දවසකින් මම බලපු හොද හොල්මන් චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. ගිහින් එන්නම්. අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!!

Leprechaun: Origins (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

B97079F9C2D0DEC679338946B24A4EDE560C45A1

787 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

049F00C7A7E3C239C27FDE7FDA440DD6144B8B2E

1.31 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

BDBEC083FBCAC227156D80F8145CB85F09FCF16A

2.75 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

9F3E025AA5359BAA1E2E7AFD3E1B8B4CACE92465 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,779 downloadsDownload Leprechaun-Origins-2014.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

3,779 downloadsDownload Subtitles77 KB

34 comments

  1. thilina

    elazz machoo

  2. Gayan V.&.M.C

    Niyamai

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. ලක්ෂාන් නිලංක

    ආහ් මේ කිනානෙ සබ දීලා තියෙන්නෙ...එලඑල...ජය වේවා...!

  5. S H E N A L

    thanks bro

  6. chandima amarasinghe

    niyamai brrip akka apu gaman danna hoda ? thaz ela ela mawaga awa thawa ona subapatum degatama karagana ymu.......!

  7. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  8. chalith k

    Thanks brother for sub. Best of good luck.

  9. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  10. Sisira Hegoda

    Thanks.

  11. රන්දුණු(MAX)

    එල කොල්ලෙක්නෙ පැය ගානකින් සබ හදල එහෙනම්... සබ් එකට ස්තූතියි සහෝ…. :D

  12. Naween

    නියමයි චලිදු සහෝ...
    උපසිරැසියට බොහොම කෑන්ක්ස්.ඔබට ජය...!

  13. pathum chathuranga

    ඔන්න සබ් ඒක ගත්තා සහෝ...
    නියමයි.
    ජය වේවා...

  14. Jack

    නියමයි මචෝ.
    ඔන්න ගත්තා.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  15. janaka kalu

    thankss for sub…

  16. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  17. ishara

    ela ela thank u bro

  18. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කීනා සහෝ.. :-P
    දැන් වැඩිය පෙන්න නෑ නේ.
    Br ආවහම බලමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  19. නලින් පෙරේරා

    ස්තුතියි කිනෝ! මැක්සාම කථාවක් වගේ!

    ජය වේවා!

  20. Kulanjana Maduranga

    elaaaaaaaaaa.subata thanks KINA saho.ohoma yn.jaya wewa............

  21. වරුණ රංගජිත් (වරූ)

    නියමයි කිනා නියම කතාවක් වග් නේ
    බාන්නැතුව කොහාමද
    බාමි මම
    තැන්කු

  22. [Prash]

    Ela mcn

  23. Hiran Sharanga

    Thanks bro.. Man holman film walata Asa naha. Ath meeka nam balanna hithenawa wage....

  24. Tharindu Perera

    elazzz ahhh...
    patta kathavak vageee....
    danma banava mekaa...
    thanks machan sub ekatahh..

  25. Sanjaya

    උපසිරැසියට බොහොම ස්තුතියි ඒ වාගේම බොහෝම පිං සහෝ..

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොමත්ම ස්තුතියි මේකත් අනිවා බලන්න ඕනි, මේ වගේ කතා නොබලා කොහොමද? ජයවේවා.

  27. “චූටී මල්ලි”

    හිතුනොත් බලනව මචන්
    එල
    සබට තුති
    ඔබට ජය......

  28. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    පට්ට කතාවක් වගේ .
    ජය !
    :D

  29. රොයිලි

    කාලකට පස්සෙ මතක් වෙලා තියෙන්නෙ අපිව. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. pamuditha

    thank U වේවා ;)
    මම තව 1ක් එකතුකරනව IMDB අගයට ඊට වැඩියනම් බෑ :(

  31. THARINDU

    thanks muchan subata.tawath oni.

  32. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  33. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  34. Little gihan

    එල මචන්