IMDb එක පැත්තේ නිතර ගැවසෙන අය දන්නවනෙ, IMDb එකේ 8ක් 9 ක් වගේ ගන්න සෑහෙන අමාරුයි කියලා. සාමාන්‍යයෙන් සෑහෙන විශාල ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් ඒ වගේ අගයක් ගන්න නම් සුපිරිම චිත්‍රපටයක් වෙන්න ඕන. ඉතින් මම මේ අරගෙන එන්නෙත් 20 000 + ප්‍රේක්ෂක මනාපයකින් 9.0 ක් වගේ IMDb අගයක් ලබාගත්ත සුපිරි පාකිස්ථානු ක්‍රි…

IMDb එක පැත්තේ නිතර ගැවසෙන අය දන්නවනෙ, IMDb එකේ 8ක් 9 ක් වගේ ගන්න සෑහෙන අමාරුයි කියලා. සාමාන්‍යයෙන් සෑහෙන විශාල ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් ඒ වගේ අගයක් ගන්න නම් සුපිරිම චිත්‍රපටයක් වෙන්න ඕන. ඉතින් මම මේ අරගෙන එන්නෙත් 20 000 + ප්‍රේක්ෂක මනාපයකින් 9.0 ක් වගේ IMDb අගයක් ලබාගත්ත සුපිරි පාකිස්ථානු ක්‍රියාදාම චිත්‍රපටයක්. පසුගිය වසරේ තමයි තිරගත වෙලා තියෙන්නේ.
මුජ්ටාබා කියන්නේ පාකිස්ථානු හමුදාවේ විශේෂ නිලධාරියෙක්. ඔහු පෞද්ගලික හේතුවක් මත විශ්‍රාම යනවා. ඔය අතරේ පාකිස්ථානයට ත්‍රස්තවාදීන් විසින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරනු ලබනවා. මේ ප්‍රහාරය එල්ල කරන්න ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙක් වන රමල් ව ගෙන්නනවා. මේ ගැන දැනගන්න පාකිස්ථාන නිලධාරීන් ආයෙත් මුජ්ටාබාව විශේෂ කණ්ඩායමකට ඇතුළත් කරලා මේ ප්‍රහාරය නවත්වන්නයි උත්සාහ කරන්නේ. මේකට මුජ්ටාබාවම ගන්නෙ ඇයි ? ඒ මොකද දන්නවද, මුජ්ටාබා මීට කලින් වතාවක රමල්ව අත් අඩංගුවට අරගෙන තියනවා වගේම මුජ්ටාබාගෙ පවුලේ අයගේ මරණයටත් වගකියන්න ඕන රමල්. දේශපාලනික අර්බුදයක් පවතින වකවානුවකයි මේ ප්‍රහාරය සැලසුම් වෙන්නේ. අර කලින් කියපු පොලිස් අභ්‍යාස විද්‍යාල සිද්ධිය ඇතිවෙන්නේ මේ ප්‍රහාරය ගැන හොයන පාකිස්ථානු විශේෂ කණ්ඩායම නොමඟ යවන අදහසින්. ඉතින් නිදහස් පකිස්ථානයක් වෙනුවෙන් නියම පාකිස්ථානුවෝ දිවි හිමියෙන් කැපවෙලා කරන සටන තමයි මේ මිනිත්තු 130 තුළ දැක්වෙන්නේ.
අනිවාර්‍යයෙන් කියන්න ඕන මට මේක බලනකොට, මේක ඉන්දියාවට අල්ලපු රටේ, පකිස්ථානයේ හදපු චිත්‍රපටයක්ද කියලා අදහාගන්න බැරිවුණා. ඒ තරමට මට දැනුණේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක් බලනවා වගේ. ආසියානු ක්‍රියාදාම චිත්‍රපටවලින් සුපිරිම එකක්. අනිවාර්‍යයෙන් හැමෝම බලන්න. එහෙනම් මේක භාරදුන්න සමීර කරුණාරත්න අයියටත් ස්තුති කරමින් මම සමුගන්නවා. සුභ දවසක් !
585 MB (HD) කොපිය මෙතනින් බාගන්න
DE3D0F19EBB81B409BD8AC96ADFB196FE6B952121.14 GB (HD) කොපිය මෙතනින් බාගන්න
BCB00EC417F9761BBF0F32465E16FDEC72F7E803 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,929 downloadsDownload Waar-2013.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
52 comments
Shehan
SaDuN dAnUsHkA
එල එල...
බොහොම ස්තුතියි....sameera
මේ ෆිල්ම් එක එනකම් බලාගෙන හිටියේ .
බොහොම ස්තුතියිKavindu
IMDB RATES 9 තියෙනවනේ මේකට සුපිරිම ෆිල්ම් එකක් වගේ ස්තුතියි.......
එල...
රන්දුණු(MAX)
එල Movie එකක් වගේ... සබ් එකට ස්තූතියි සහෝ.... :D
sajeevi
thanks
රවිඳු නිපුන්
ෆිල්ම් එක ගැන නම් කියලා වැඩක් නෑ අදිතයෝ ....
සුපිරිම භාණ්ඩයක් උඹ ගෙනල්ලා තියෙන්නේ..
සබට තෑන්ක්ස් ආ!!Jack
නියමයි මචන්.
මේක නම් පට්ට කතාවක් වගේ.
අනිවා බෑමක් තමයි.
ස්තුතියි සබ් එක්ජට.ලක්ෂාන් නිලංක
සුපිරි එකක්නෙ මල්ලි දීලා තියෙන්නෙ...එලඑල...ජය වේවා....!
Naween
නියමයි සහෝ...
උපසිරැසියට බොහොම කෑන්ක්ස්.ඔබට ජය...!Samantha
Thank you very much.
Seems to be a very nice film.kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!janaka
thanx...
ujitha
ela saho.den banawa
නලින්
ස්තුතියි අදිත ප්‍රවීන් සහෝ!
කියන නිසාම බලන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ අනිවා!
ජය වේවා!
කේ.යූ.ජී. උදාර
ඔන්න කොල්ලො මාත් ඇහැදාගෙන ම හිටපු ෆිල්ම් එක...........
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.widuranga
thanx bro
kavi
venas vidiye film ekak genavata godak sthuthi malliya.....gbu !!!!!!!!!!!!!
ඉසු ඩිපි (Isu DP)
නියමයි අදිත සහෝ.. :-P
මේක දෙනක්ම් බලන් ඉදියේ.
තවත් පකිස්තාන් සුපිරි ෆිල්ම් තියෙනවා.
පොඩ්ඩක් බලමු අදිත.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DANTON
බොහොම ස්තුතියි….
Kulanjana Maduranga
meka nm patta bandayak ne.ela.bagena balamu.thanks ADITHA saho.digatama sub demu.jaya wewa...........
Rukshan
thanks bro....
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
වාව්, වාව්.
නියමයි නියමයි.
සබ් එක දුන්‍නාට ස්‍තූතියි.
ෆිලුම ගන්‍න විදිහක් නම් නෑ, කාගෙන් හරි උස්‍සන් එන්‍න තමයි වෙන්‍නේ.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි
හොඳයි වගේ
බෑමක් තමා ඉතින්
තෑක්න්ස් ආ
ඔබට ජයdilshan
thanks
bathi
Thank You..මචෝ...
wiki
Thanks
ගයාන් රූකාන්ත(ජෝනා)
මලයත් නිමාඩු කාලේ හොදටම වැඩ අල්ලලා වගේ නේද..?
කමක් නැ කම්ක් නැ මේකත් බලමුකෝ සබට තුති මලේ ජය.ගමයා
Thnx kolla
patta item 1nishshanka ruwan
ස්තුතියි :)
rananjaya
ela thanku wewa
nuwan
supirima thamai...
Thank you ...................!Hiran Sharanga
Thsnks bro... Ela film 1k wagei..
thilina
elazz machoo
chandima amarasinghe
niyamai niyamai aniwa balanawa thaz subapatum.
හර්ෂණ
මචන් විස්තරේ නිසාම මෙන්න බා ගත්ත. පට්ට ඇති කියල හිතනවා. ජය වේවා තවත් බඩු දියන්
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sanjaya
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා
දිමුතු තරංග ඉලුක්කුඹුර
මම මේක දෙනකම් බලාගෙන හිටියේ, ඇත්තටම හොඳ කතාවක් වගේ, බොහොම ස්තුතියි,ජයවේවා.
“චූටී මල්ලි”
එල මචන්
මමත් කීප සැරයක්ම මේක
ඉල්ලුවා
දැන් හරි
සබට තුති
ඔබට ජය......chaminda
thanks saho
janith
Thanks Brother.........
saman
ela macho
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. වෙනසකටත් එක්ක බලමුකො බලන්න. ජය෴෴ :P :P
සමීර කරුණාරත්න
මේක සුපිරි කතාවක්. කියපු ගමන් බැහැ නොකියා හරි මම කරන්නම් කියල අරගෙන ඉක්මනින් කරලා දුන්නාට බොහොම ස්තුතියි මලයා... :D
thanura
thank bro....
wgn
thanks macho..!!! onna mamath aragaththa..
සඳුන් තාරක
බොහොම ස්තූතියි සහෝ ගොඩක් දවස් ඉඳන් බලන්න හිටියට අද තමයි වෙලාවක් ලැබුනෙ ..
Gihan
thanks very much film eka dunnata
lohitha sampath
thankz machan...supiri aaa
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D