Watch Trailer

Parugu (2008) | ආදරය. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා ! මම බයිස්කෝප් එකට අලුතෙනුයි එකතු උණේ. ඒ වගේම මේ තමයි මගේ පළමු උපසිරසිය. වැරදිනම් ගොඩක් ඇති. පළවෙනි එකනෙ මේක තෙළිඟු එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක් ALLU ARAJUN. IMDB ratings වල 7.1/10 ක් අරන් ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2008 මැයි 01. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇ…

Parugu (2008)
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙවා !

මම බයිස්කෝප් එකට අලුතෙනුයි එකතු උණේ. ඒ වගේම මේ තමයි මගේ පළමු උපසිරසිය. වැරදිනම් ගොඩක් ඇති. පළවෙනි එකනෙ මේක තෙළිඟු එකක්.මේකෙ ඉන්නෙ මම ආසම කරන නළුවෙක් ALLU ARAJUN. IMDB ratings වල 7.1/10 ක් අරන් ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2008 මැයි 01. ඔයාලා මේ ෆිල්ම් එක බලලත් ඇති. මේක ලස්සන ෆිල්ම් එකක්.

මෙහෙමයි කතාව. නීලකන්ඩම්ගේ ලොකුදුව විවහය දවසේ පැනලා යනවා. නිලකන්ඩම්ගේ ඉඩම්වල වගාකරන කෙනෙක්ගේ පුතෙක්(බාබු) එක්ක තමයි පැනලා යන්නේ. නිලකන්ඩම් ගිහින් ඔහුගෙ යාළුවො අරන් ඇවිත් පැනලා යන්න උදවුකරා කියලා ගබඩාවක හිරකරගෙන ඉන්නවා. බාබුගේ යාළුවෙක් තමයි ක්‍රිෂ්ණා (allu arjun). ක්‍රිෂ්ණා තමයි බාබුට පැනලා යන්න උදවු කරන්නෙ. ක්‍රිෂ්ණා ගබඩාවේ හිරකර ඉද්දිත් බාබුට හැන්ගෙන්න උදවුකරනවා .ගමෙදි ක්‍රිෂ්ණා කෙල්ලෙක්ව දැකලා එයාට ආදරයකරනවා.ඔය කෙල්ලව හොයන්න කියන්නේ නීලකන්ඩම්ගේ පොඩි දුවට .නිලකන්ඩම්ගේ පොඩි දුව කියන්නෙ ක්‍රිෂ්ණා ආදරය කරන කෙල්ල මයි. ක්‍රිෂ්ණා ඒක දන්නෙ නැ.අපි බලමු ක්‍රිෂ්ණා කොහමද බාබුට උදවු කරනගමන් ආදරය කරන කෙල්ලව හොයාගන්නෙ කොහමද කියලා.

ඔයාලගේ ඕනම අදහසක් දක්වන්න. වැරදි තියෙනවනම් කියන්න මට. එතකොට මගෙ ඊළඟ උපසිරසිය මට තවත් හොඳට දෙන්න පුළුවන් වෙයි.තවත් ලස්සන ෆිල්ම් එකකින් හමුවෙමු.

Parugu (2008) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

4c9b14ada837931ce222a6f6973783eecf3500b2

1.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

534A847E18ACD0A53895298E6484120C48C077B7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,913 downloadsDownload Parugu-2008.zip141 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනේෂ් ප්‍රියදර්ශන

Subtitles

4,913 downloadsDownload Subtitles141 KB

58 comments

  1. vee

    Maxxxxa saho

    1. Sanjith

      Sub eka download karanna bariyo......ane ikkamanata eka hadala dennako ayye...

  2. asiri

    Palamu wadeyta sub apathum

  3. nuwan

    Thxz. Lot

  4. Lakmal

    Dinesh Aiya..Allu Arjunge Aluth Filme Ekak..
    Sub Ekka Apita Dennako..
    Plzzzzzzzzzz....................
    Me Filme Ekath Ela Mma Balala Thiyenwa...

  5. ගයාන් රූකාන්ත

    පලවෙනි එකට සුබ පැතුම් මන්නම් ඕක බලලා තියනවා
    නියම ෆිල්ම් එකක් ජය වේවා සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් එකට

  6. sashika

    නියමයි.... දිගටම sub දෙන්න... good luck...

  7. ss

    maxxaaaa

  8. mudiya / මුදියා

    දැන් තෙළිඟු දෙනව නේද එකසිය ගානට.
    නියමයි නියමයි.
    පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් දිනේෂ්.
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  9. me

    Thanks

  10. sudeera

    welcome saho niyma film ekk thma meka

  11. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය :D

  12. ශලින් හර්ෂාන්

    එල එල මචන්

  13. Nisal lakshan

    patta meyage kata okkoma denna.

  14. lakshitha viraj

    මෙකෙ Sub දෙනකන් බලන් හිටියේ......

    TNxxxxx

  15. dinu

    thanx macho ela.allu arjun

  16. Gayesha Sathsarani

    පලමුූ උපසිරසියට සුභ පැතුම්.

  17. Kulanjana Maduranga

    1st sub 1ta suba pathum sahoo.mm nm meka balala thiyanawa.niyama film 1k.good work.ohoma digatama sub denn.jaya wewa.....Good Luck DENESH saho Okkadine(2013), Oh My Love(2013),DK Bose (2013) me film walatath sub denawada??

  18. THILINA MADUSHANKA

    super wadak. puluwan nam danush ge naiyandi film ekatath sub dendako.

  19. wow

    wow,,, maru :D

  20. tharanga

    පළමු එකට සුභ පැතුම් දිගටම සබ් දෙන්න

  21. Rashmika

    me film 1ka mn balpu superb tamil film 1k..congrtz 1st sub 1kta..digtma sub denna..good luck!!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    බලලා නෑ මචන් බලන්න ඔනි
    තව කරමු
    සබට තුති
    ඔබට ජය...............

  24. Thisara NEO

    Thanks Saho

  25. වරුණ රංගජිත්

    පලවෙනි එකට සුබ පැතුම්...........දිගටම සබ් දෙමු ජයවේවා.....

  26. Sanjaya

    Thanks Saho...

  27. Tharindu

    fatta vagee....allu arjun nee innee......bagannava ehenammm......thanksss thankss sub ekatahh....

  28. dilshan asith

    supir aaaaaaa

  29. සපු

    නියමයි සහෝ...බොහොම ස්තුතියි.. :)

  30. SADEESH

    Thanks Saho

  31. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  32. Prasad

    bro thawa tamil film wedi pura danna

  33. නලින්

    ස්තුතියි දිනේෂ් සහෝ..

    පළමු උපසිරසියට සුභ පතනවා

    ජය වේවා!

  34. priyan

    thnx

  35. samindu

    arrambam film eke sub dennako....

  36. Chami.S

    Thanks....

  37. malaka

    ai meka mechchara parakku une??? pattama film ekak. kalin balala thibunath aye balanna bagannawa. Thanx ALLU ARAJUN ge " HAPPY " ekath try karanna Dinesh. thanx again

  38. thilina perera

    mithraya, bohoma esthuthie.api wenuven mahansi wela සිංහල උපසිරැසි laba denawata.

  39. ශාන් විමුක්ති [විමා]

    සාදරයෙන් පිලිගන්නවා සහෝ උපසිරසි කණ්ඩායමට
    ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසට
    පුලුවන්නම් ධනුෂ් ඉන්න ලස්සන ෆිල්ම් ටිකක් හොයලා උපසිරසි කරන්න බලන්න සහෝ :)

  40. Sanjith

    Sub eka download karanna bariyooooooooooooooo

    1. sad

      sub eka download kara ganna beriyo

  41. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගෙන් උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  42. bee

    patta patta tnx

  43. namal

    Balupu (2013) maka film aka sb dannakooo , maka 2013 aurudda juni 28 relis kala supirima film akak ravi theja raga pana

  44. Shakil

    super... thanks

  45. Sachin Dilshan Fdo

    ela ela :D

  46. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  47. Menu

    Thank you bro :)

  48. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  49. Siraj

    නියමය් සහෝ.
    සබ් එකට ගොඩාක් ස්තුතියි.

  50. tash

    film aknm supr aiya plzzzzzzzzzzzzz merlin ake sub tika dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

Load more comments