Watch Trailer

A Monster Calls (2016) with Sinhala Subtitles | රාක්ශයාගෙන් ඇමතුමක් [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අං අරගෙන ආවේ ටිකක් වෙනස් කතාවක්. හැබැයි එසේ මෙසේ එකක් නෙමෙයි. සම්මාන බරගානක් දිනපු සුපිරි කතාවක්. එහෙනම් වැඩි අටුවා ටීකා නැතුව පොඩ්ඩක් ආගිය තොරතුරු කතාකරලා ඉමු. මේක ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවේ නිකුත් උනේ ජනවාරි 6 වෙනිද. අයත් වෙන්නේ Drama, සහ Fantasy කියන ගණයන් වලට. දැනට සම්මාන 14ක් දිනාගෙන ත…

A Monster Calls (2017)

මේ සැරේ අං අරගෙන ආවේ ටිකක් වෙනස් කතාවක්. හැබැයි එසේ මෙසේ එකක් නෙමෙයි. සම්මාන බරගානක් දිනපු සුපිරි කතාවක්. එහෙනම් වැඩි අටුවා ටීකා නැතුව පොඩ්ඩක් ආගිය තොරතුරු කතාකරලා ඉමු. මේක ජාත්‍යන්තර වශයෙන් ඇමරිකාවේ නිකුත් උනේ ජනවාරි 6 වෙනිද. අයත් වෙන්නේ Drama, සහ Fantasy කියන ගණයන් වලට. දැනට සම්මාන 14ක් දිනාගෙන තවත් සම්මාන 48 කට යෝජනා වෙලා තියෙනව. දැන් තේරෙනවනේ භාණ්ඩෙ හැටි. IMDb අගය සටහන් වෙන්නේ 7.7 ක් විදිහට. එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරෙමු.

මේකෙ ප්‍රධාන චරිතය කෝනර් කියන පිරිමි ළමයා. කතාව ගලාගෙන යන්නේ ඔහුගේ මවට වැලඳිලා තියෙන දරුණු රෝගය වටා. ඔහු ටිකක් වෙනස් කෙනෙක්. වැඩිය කතාබතා නැති කෙනෙක්. තමන්ගේ තාත්ත එයාවයි අම්මවයි දාලා ගිහින්. මේ කතාවේ විදිහට ඔහුට බලපෑම් කරන්න අමුතු රාක්ශයෙක් එනව. නමුත් සැබෑවටම නෙමෙයි. ඔහු හැමවෙලේම එන්නේ නෑ. නමුත් පැමිණෙන වෙලාවට ඔහු සුරංගනා කතා තුනක් ගැන කියනව. සැරෙන් සැරේට එක ගානේ කියනව. නමුත් ඔහුගේ එක කොන්දේසියක් තියෙනව. ඒ තමයි මේ කෝනර් කියන දරුවා හතරවෙනි කතාව කියන්න ඕන කියන දේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන ඇත්ත කියන්න ඕනේ. ඒත් එහෙම කතාවක් ඔහු දන්නේ නෑ. නමුත් මේ දරුවා පාසලේදිත් විවිධ ලමුන්ගේ කෙනෙහිලිකම් වලට හසුවෙනවා, හැමෝගෙම අප්‍රසාදයට පත්වෙනවා, ඒ වගේම නිවසේදී තමන්ගේ අම්මගේ ලෙඩේ නිසා මානසිකව පීඩා විඳිනව. නමුත් ඔහුට අවශ්‍ය ඉක්මනින්ම තම මවගේ අසනීපය සුව කරගන්න. මේ අමුතු රාක්ශයත් උදවු කරන්නේ ඒ වැඩේටමයි.

ඔහුට ඇත්ත කතාකරන්න පුලුවන්වෙයිද? ඔහුගේ ප්‍රශ්න විසඳගන්න හැකිවෙයිද? ඔහුට තම මව බේරගන්න පුලුවන් වෙයිද???

ඔයාලට මේක ටිකක් වෙනස් කතාවක් විදිහට දැනෙයි, ඒත් අවසන් වෙනකන් බැලුවම තේරෙයි මේකෙ ගැඹුරු තේරුමක් තියෙනව කියල. එහෙනම් මම හැමෝටම ආරාධනා කරනව මේ ලස්සන සලරුව අරගෙන බලන්න කියල, ඒ වගේම බැලුවට පස්සේ කතාව ගැන අදහසකුත් තියාගෙනම යන්න කියල.

(අනේ මංද මං කතාව කොහොම පැහැදිලි කරාද කියල, මට තේරෙන්නෙත් නෑ මේක ලිපියකින් පැහැදිලි කරන්න, පුලුවන්නම් බලල ඉවර වෙලා කවුරුහරි කමෙන්ට් එකකින් මේක පැහැදිලි කරගෙන යන්න අනිත් අයටත් තේරුම්ගන්න)

අදාළ පිටපත්

A.Monster.Calls.2016.720p.WEBRip.x264.AAC-ETRG

A.Monster.Calls.2016.720p.BluRay.x264-AN0NYM0US
A.Monster.Calls.2016.720p.BluRay.x264-FOXM
A.Monster.Calls.2016.720p.BluRay.H264.AAC-RARBG
A.Monster.Calls.2016.BDRiP.x264-AN0NYM0US
A.Monster.Calls.2016.720p.BluRay.x264.ShAaNiG
A.Monster.Calls.2016.720p.BluRay.HEVC.x265-RMTeam
A.Monster.Calls.2016.720p.BRRip.x264-Ganool.sc + MkvCage
A.Monster.Calls.2016.720p.BRRip.x264.AAC-ETRG
A.Monster.Calls.2016.720p.BluRay.x264-NBY + FGT
A.Monster.Calls.2016.BRRip.XViD-ETRG + EVO

Blu-Ray පිටපතට යාවත්කාලීන කරන ලදී.

A Monster Calls (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,392 downloadsDownload A.Monster.Calls_.2016.Br_.Baiscopelk.com_.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/RkhithaRanathungaNew1-e1481749736205.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,392 downloadsDownload Subtitles65 KB

42 comments

  1. mithun

    ෆට්ටම සුපිරියි ආ තැන්ක්ස් සහෝ සිංහල සබ් එකට

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. Kithmal

    Cannibal Holocaust 1980 Movie එකට සිංහල සබ් දෙන්නකෝ

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. me

    Thanks

  6. thisal

    ගොඩාක් ස්තූතියි!

  7. hard rock

    patta

  8. උසමහත විසබීඡ

    Arrival.2016 saba dennakoo

  9. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. Udara Damith B/K

    ..........ගොඩාක් ස්තූතියි............

  11. asela

    elaa gindara macho arrival 2016 ake sub dapnkooo....

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  13. අසිත

    ELAMA SAHO THANKS

  14. Sanath Indika

    thx broo

  15. Dulanga

    Thanks

  16. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි මචන්

  17. Sameera chathuranga

    Thankz. welawak labunu hatiye balanawa male.. jaya!!!

  18. Danushka

    Thank you very much malli.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....

  21. silent$

    Pattaaaaaaaaaaaaaaaaaa

  22. දහරා මුතු අමා

    බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට.

  23. Chami.S

    Thanks..
    Good Luck..

  24. shafy

    malli meke bluray sub eka dennako plzz

  25. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තුතියි සහෝ සබ් එකට

  26. Chalana Rukshan

    thnx bro...

  27. මුදිත මෙත්සර

    කිසිම මුදලක්වත් වාසියක්වත් බලාපොරොත්තු නොවී තමන්ගේ කාලේ කැප කරලා මේ කරන වැඩේට පිං අත්වෙනවා.බෝම ස්තුති.ඔබටත් අඩවියටත් ජයෙන් ජය..!!!

  28. Udara Damith B/K

    බ්ලු රේ අප්ඩේට් දුන්නට ස්තුතියි

  29. keshan

    thanks bro

  30. mahesh

    hoda film ekak sub ekata bohoma sthuthi...!!!

  31. Ayesh

    Machan kyle xy season 2 walata sub denne nadda? patta series eka.asawen baluwe.puluwannam sab denna.thank you

  32. madu

    Thank you

  33. Tharindu chathuranga

    සුපිරි කතාව පට්ට සන්වේදී සබ් එකට මහන්සි උන උබට ගොඩක් ස්තුතී මචන්

  34. charith vishwa

    මේ කරන වැඩේට කොහොම ස්තූතියි කරන්නද කියල තෙරෙන්නෙ නෑ සහෝ..
    හැමදාම සබ බාගෙන යනවා නිකන්ම...කම්මැලිකම මොක්ද්ද එකටත් වැඩිය ලොකුයිනෙ...
    උබලා කම්මැලි උනනම් අපි කොහොමද සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන්නේ...
    එල සහො කරන වැඩේට පිං සිද්ධ වෙන්න ඕන. කරන වැඩ අති සාර්ථක වෙලා ජයෙන් ජය වෙන්න
    ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි..!!

  35. Avishka Rasanjana

    Thanks macho sub ekata

  36. Abewardana

    thanks bn sub ekata patta film eka thanks bro

  37. Joeljoel

    Thnx bro

  38. hanshashamara

    thank bro for sub

  39. HD9922

    Thank you brother!!!

  40. Lakshansilva18

    thanks for subtitles

  41. Lakshansilva18

    dexter tv series ekata sub dennako

  42. Chamal

    Ade kohomada film eka download kara ganne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.