Level Cross (2024) Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න අද මම ගෙන එනවා ඊයෙ නිකුත් උන තවත් ලස්සන මලයාලි සිනමා උප සිරැසියක්. නව අධ්‍යක්ෂක වරයෙක් මලයාලි සිනමාවෙ නව රැල්ලෙ සිනමා පටයක් හැටියට ඉදිරි පත්කරනමේ සිනමා පටය psychological thriller ශානරයට වැටෙන එකක්. අර්ෆාස් අයුබ් කියන අධ්‍යක්ෂක වරයා මලයාලි සිනමාවෙ…
Level Cross (2024) Sinhala Subtitles
ආයුබෝවන්, ඔන්න අද මම ගෙන එනවා ඊයෙ නිකුත් උන තවත් ලස්සන මලයාලි සිනමා උප සිරැසියක්. නව අධ්‍යක්ෂක වරයෙක් මලයාලි සිනමාවෙ නව රැල්ලෙ සිනමා පටයක් හැටියට ඉදිරි පත්කරනමේ සිනමා පටය psychological thriller ශානරයට වැටෙන එකක්. අර්ෆාස් අයුබ් කියන අධ්‍යක්ෂක වරයා මලයාලි සිනමාවෙ ප්‍රසිද්ධ අධ්‍යක්ශක ජීතු ජෝශප්හෙ සුවිශේෂී චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂක වරයෙක්ව ඉඳල තමන්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය මෙසේ ගෙන එනවා. කලාත්මක නිර්මාණයක් හැටියට විචාරක පැසසුම් මැද බිහි වෙන මේ චිත්‍රපටය රූ ගත කෙරෙන්නේ ටියුනීසියානු කාන්තාරයක.
මේ චිත්‍රපටයෙ ප්‍රධාන වශයෙන් පෙනී සිටින්නෙ නළු නිළියන් තිදෙනෙක් පමණයි. අසිෆ් අලි. අමලා පෝල් සහ ශරාෆුඩීන් එම චරිත රඟපානවා. අසිෆ්ගේ රඟපෑම නම් ඉතා ඉහළ මට්ටමක තිබෙනව කියල කියන්න පුළුවන්.
ඉතා හුදෙකලා කතරක් හරහා දිවෙන රේල් පාරක්. එහි හරස් මගක ගේට්ටු මුරකරුවෙක්. දන්නා කාලෙක වාහන ගමනා ගමනයක් නැති පාරක් උනත් මේ හුදෙකලා චරිතය දිනපතා ඔහුගෙ රාජකාරිය ඉටු කරනවා. දිනක් ඔහුගෙ ජීවිතයට කඩා වදින්නෙ සුරූපි තරුණියක්. දුම්රියෙන් වැටෙන ඒ තරුණිය ගේට්ටු මුරකරුවාගේ ජීවිතය කෙසේ වෙනස් කරයිද?
මුරකරුට, තරුණියටට මෙන්ම ඇගේ සැමියාට කියන්න ලොකු කතා තියෙනවා. ඒවා කොතෙක් දුරට සත්‍යද? වැඩිය කියන්නෙ නෑ. මේ පිළිබඳ හොඳ විචාර සමාජ මාධ්‍යයේ දකින්න ලබෙයි. අගනා කැමරා කරණය, පසුබිම් සංගීතය ගැන නොකියාම බෑ.
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Level Cross (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,097 downloadsDownload Level-Cross-2024.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Level Cross (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
9 comments
Buddhika laKMal
Kavi
බොහොම ස්තූතියි සහෝ ඉක්මනටම අරගෙන ආවට.
ජය වේවා!kaveen
thank you.
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
Arawinda Sunimal
ThanK You Subtitles
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Kavi
සහෝ 1000 babies එකෙත් සබ් දාන්න පුළුවන්නම්.
ජය වේවා!Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Level Cross (2024) Sinhala Subtitles | බිඳ වැටුනු හුදකලාව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/10/LEVEL-CROSS-2024-2.jpg)
බොහෝම ස්තූථියි බන්දුල සහෝ උපසිරැසියට