Watch Trailer

Life (2017) With sinhala subtitles | ජීවය වනසන ජීවියා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් ටික දොහකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා. මේක මට බාරදුන්නේනම් ඉතින් අපේ හසා අයියා තමා. බාරගෙනත් දවස් කීපයක් වුනා. හොදයි එහෙමනම් එව්වා මෙව්වා ඕනේ නෑනේ. කෙලින්ම කතාව ගැන බලමුකෝ. LIFE සිනමාපටය විකාශය වීම අරඹන්නේ මාර්තු 24 ඇමරිකාවෙන්. මේ වන විට IMDB දර්ශකයේ 6.8ක අගයක් ලබාගෙන ඇති…

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් ටික දොහකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා. මේක මට බාරදුන්නේනම් ඉතින් අපේ හසා අයියා තමා. බාරගෙනත් දවස් කීපයක් වුනා. හොදයි එහෙමනම් එව්වා මෙව්වා ඕනේ නෑනේ. කෙලින්ම කතාව ගැන බලමුකෝ.

LIFE සිනමාපටය විකාශය වීම අරඹන්නේ මාර්තු 24 ඇමරිකාවෙන්. මේ වන විට IMDB දර්ශකයේ 6.8ක අගයක් ලබාගෙන ඇති මෙම සිනමාපටය මිලියන  93.8ක ආදායමක් ඉපයීමට සමත්ව තිබෙනවා. සිනමාපටයේ ප්‍රධාන චරිත සදහා Ryan Reynolds, Rebecca ferguson , jake Gyllenhaal යන අය රංගන දායකත්වය සපයනවා.හොදයි එහෙමනම් චිත්‍රපටියේ වෙන්නේ මේකයි.

අගහරු වෙත යවන ලද සාම්පල් එක්රැස් කිරීමේ කප්සියුලයක් සිය ගමන සාර්ථකව නිම කරමින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළගා වෙනවා. හැබැයි මේ ගෙන එන පස් සාම්පල්වල ජීවියකුගේ සෛල ඇතුලත් වෙනවා. වසර මිලියන ගණනක් තිස්සේ නිද්‍රාශීලිව පවතී මේ සෛලවලට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් විසින් යළි ජිවය ලබා දෙනවා. ඔවුන් සලකන්නේ මේක සමස්ත ප්රුතිවියම ලැබූ ජයග්‍රහණයක් විදිහටයි, මේ අගහරු ජිවියට කැල්වින් කියලා නමකුත් දානවා.

ඉතින් මේ ජීවියා ගැන පර්යේෂණ කරගෙන යද්දී හදිසියේම වගේ දවසක් මේ සත්වයා ප්‍රචණ්ඩශීලි බවක් පෙන්නුම් කරනවා. කොහොමින් කොහොමහරි මේ ගගනගාමින්ට තේරුම් යනවා මේ ජීවියා මිත්‍රශීලි ජීවියෙක් නොවෙන වග. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ගේ ලේ උරා බොන ජාතියේ සතෙක් මේකා.

ඉතින් අපි බලමු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමින්ට හැකිවේවිද කියලා මේ ජීවියාව මර්දනය කරන්න. හොදා එහෙමනම් මං මෙතෙකින් නවතිනවා, ලිපියනම් අවුල්නේ ? ගණන් ගන්න එපා. ලිපිය අවුල් වුනාට ෆිල්ම් එක හොදයි.

 

Bridge of Spies (2015)

Life (2017) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Life.2017.720p.BluRay.x264-Replica 

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

35,418 downloadsDownload Life.2017.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

35,418 downloadsDownload Subtitles35 KB

85 comments

  1. prabodha

    Thank u machan sub ekataa.........

  2. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    br එනකම් ඉදලම බලනවා
    ජය වේවා!

    1. dinesh.infor

      film eka gatte kohenda

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. kumara

    බොහෝම ස්තූතියි සබට. ගොඩාක් පිං.... ජයවේවා......

  5. එල්.සී. දමැල්

    ස්තුතියි...
    හොඳ කොපියක් ආවම බලමු...
    තවත් උපසිරසකින් හමුවෙමු....

  6. pakaya

    thada thada

  7. Lushan Kuruppu

    THANKS! THANKS! ela...

  8. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  9. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ---- බුදු සරණයි - දෙවි පිහිටයි ---

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  10. ashan lankanath

    thanks ..................................good luck

  11. sanath indika

    thx broo

  12. sumeda

    thanks machan sub ekata.bluray awama update karala denna.

  13. ‌කසුන් S ජයලත්

    බොහොම ස්තූතියි උපසිරැසියට.. ජය වේවා සහෝ..

  14. thisal

    thanks mcn sub ekta

  15. sunimal

    නියමයි සහෝ සබි එකට ....ආස කරන ජාතියේ ෆිල්මි එකක් .... බැලිල්ලක් තමයි ඉතින්.....

  16. Dulanga

    Thanks

    Can you give subtitle for Cinderella Man

  17. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Anonymous

      film eka kohamada gaththe kiyannko puluwannam

  18. akiyaa

    Adow Br eka awilla neh!!!

  19. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  20. අසිත

    elama saho thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  23. nirodha uthpala

    Iooooo supergirl aiya ma thamai karanna ona oi obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro

  24. asd

    BR ආවෝ .......

  25. MADUSANKA

    BR EKATA UPDATE KARANDOOOOOO

  26. Udaya Fernando

    Thanks machan

  27. Ravindu Rukshan

    thx

  28. චරිත්

    බොහෝම ස්තූතියි මිත්‍රයා.. ජය වේවා..

  29. කෞෂාන් පියුමන්ත

    මේකනම් පහරක් ආ.දිගටම සබ් දෙමු

  30. nirosha

    niyama film eka.

  31. devinda

    thnx mchn sub akata

  32. Supitha

    thank you saho

  33. Suranga anuradhe

    Thank you....jaya wewaaaaaa.....

  34. lakshan

    බොහෝම ස්තූතියි

  35. lahiru

    BR EKATA UPDATE KARANDOOOOOO

  36. Mithun

    ලිපිය මදෑ ඔය සුපිරි එකක් වගෙ ඔන්න ගන්නව සබ් එකට ගොඩක් ස්තුතියි බ්‍රො ඔබට ජය.. මෙවගෙ එකකින් අයේ එමූ

  37. lahiru

    BR EKATA UPDATE KARANNAAAAAA

  38. Mithun

    please blurry update guys .........

  39. devinda

    Ty bro Sub ekata....Gdk Pin.....

  40. Sisila Prasad

    බොහොම ස්තුතියි සහෝ.
    ජය!!!

  41. Shani

    I love this kind of movies.
    Thkz a lottttttttttttt Bro.

  42. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    please blurry update

  43. ashan lankanath

    thanks ............................good luck

  44. sunimal

    ෆිල්ම් එක නමි සුපිරි දෙවැනි එකක් එයි ද එ ගැඅ සදහනක් නැත් ද?

  45. Imalka

    blu ray update karnna puluwnda.... plzzzzzzzzzz

  46. KwiZ

    Pttama pilmk saho...

  47. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට....

  48. Dhanushka

    Sub walata thanks. "Another Earth"sub aka denna puluwanda.

  49. w a thilak

    Interstellar බැලුවට පසු බලපු සුපිරිම විද්‍යා ප්‍රබන්ධය...ස්තුතියි බොහෝම..මෙවැනි විද්‍යා ප්‍රබන්ධ තව තවත් දෙන්න

  50. Kavindu_Dilhara

    Suppa....

Load more comments