ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සොයුරාටත්, අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් මම එවන email වලට ඉක්මන් ප්‍රතිචාර දීලා දක්වන සහයෝගයට. ඒ වගේම මේකේ හොඳ කොපියක් මට දුන්න දේවින්ද ප්‍රභාත් සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. අතපසු කරන්නම බැරි වැඩ වගයක් තිබුන නිසා හිතපු තරම් ඉක්මනට සබ දෙන්න බැරි උනා. Film…

ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සොයුරාටත්, අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් මම එවන email වලට ඉක්මන් ප්‍රතිචාර දීලා දක්වන සහයෝගයට. ඒ වගේම මේකේ හොඳ කොපියක් මට දුන්න දේවින්ද ප්‍රභාත් සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. අතපසු කරන්නම බැරි වැඩ වගයක් තිබුන නිසා හිතපු තරම් ඉක්මනට සබ දෙන්න බැරි උනා.
Film එක ගැන කියනවා නම් වැඩි වැල්වටාරම්, ගොන් ආතල් නැති සුපිරිම මලයාලම් එකක්. කතාව යන්නේ දොස්තර යුවලකගේ එකම ලමයා වෙන ඈන් මරියා (Sara Arjun) කියලා පුංචි ගෑණු ලමයෙක් වටේ. එයාට ඕනි වෙනවා තමන්ගේ තාත්තා පුංචි කාලේ කලා වගේ දුර පැනලා පදක්කමක් දිනාගන්න. ඒත් එයාට ඒකට පාසලේ ගුරුවරයෙක් හරස් වෙනවා. ඉතින් ඒ ගුරුවරයට ගස්සවන්න මේ ලමයා සල්ලි දීලා මැරයෙක්ව ගන්නවා. ඒ මැරයා තමයි Gireesh (Sunny Wayne). මෙයාලට මරු වැඩ තමයි වෙන්නේ මේ සර්ට ගහන්න ගිහින්. මේකේ අපි දන්න කියන නලුවෙක් වෙන bangalore days, kali, charlie වගේ චිත්‍රපටවල රඟපාපු Dulquer Salman ගරු රඟපෑමක් ඉදිරිපත් කරනවා. මම කාලෙකින් බලපු ලස්සනම කතාවක්. කොමඩි, ඇක්ෂන් අස්සේ ලස්සන කතාවක් යනවා. ඈන් මරියාගේ මැරයා සර්ට ගහයිද? එයාගේ තාත්තා දිනුවා වගේ එයාටත් පදක්කමක් දිනාගන්න පුලුවන් වෙයිද? මේක දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. හැමදේටම ලස්සන අවසානයක් තියන නිසා බලන්නම වටින කතාවක්.
වැඩිය කියවන්න ගියොත් කතාවේ බලන්න දෙයක් නැතිවෙනවා. ඒ නිසා බලලම ඉන්න. මගේ උත්සහය අගය කරනවා නම් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
තව එකකින් ලඟදිම හමු වෙමු. ජය වේවා !!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ann.Maria.Kalippilaanu.2016.1CD.DVDRip.x264-TeamDrC
ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,350 downloadsDownload Ann-Maria-Kalippilaanu-2016.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Gayashan-Indrashanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයෂාන් ඉන්ද්‍රශංඛ (ගයා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයෂාන් ඉන්ද්‍රශංඛ (ගයා)
Subtitles
41 comments
charli
Gayashan Indrashanka
Alluge ekata nam sub thiynwa kollo. Google search karapan...
mayura
Yaman 2017 , Paambhu Sattai 2017
මේවටත් සබ් දෙන්න සහෝ!
Wolwerine.
Thanks for sub!
thilina
elama
tava deyak menna meh film ekata kauru hari sub denna patta film ekak meka mn podi kale baluve meka
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි සහෝ උපසිරසට...
තවත් චිත්‍රපටයකින් මුණගැහෙමු නේද ඉක්මනට? :)mayura
Yaman 2017 , Paambhu Sattai 2017
මේවටත් සබ් දෙන්න සහෝ
mahinda silva
thanks bro..
udp
link eka dennako
Sanindu Lakkitha
Biscopedownloads eke balanna..
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~මයුර
හාහා අනිවා බැලිල්ලක් තමා. මලයාලම් ඒවා ගැන පොඩි විපරමක් දාද්දි දැක්ක පිලුමක්, දැන්මම සබ එයි කියලා හිතුවේ නෑ. ආසම කෙලි පොඩිත්තක් ඉන්නෙත්. ජය වේවා
KAVINDA GAMAGE
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමුඔබලාට අයූ රක්කන්ත ආවඩා…
lalith
sinhala font eka upset wela wage pennanne
SPD
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
දිගටම මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න.
බුදුසරණයි...!!!D.Chamara
bohoma sthuthi sahooo niyamai
Kulanjana Maduranga
niayamai…malayalam nm ithin aniwa balanawa thama...elazzz...thawa malayalam film denn.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sithija
machang sub font eka aul hadaganna widiya poddak kiyannako
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
---- බුදු සරණයි - දෙවි පිහිටයි ---හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Chami.S
Thanks..
Good Luck..Mahesh
Sub ekata thanx
Chalana
thnx bro...
Menaka
Sub ekata thanks bro.. Sub eke Font eka awul. Kohomada hadaganne?
Gayashan Indrashanka
KMP eken hari Pot player eken hari balanna. Kisima awulak ne...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menaka
machan sub 1 wada karanne nane font 1 mokakda..mn use karanne kmplayer eka
ane bn dawas ganaka idan balan inne meka balannaPraneeth Randunu
බොහොම ස්තූතියි උපසිරැසියට
Kumara
Thanks mchn sinhala sub ekata.. good luck
Sadaruwan
Aiyo bn.kmp.eke sub eka pennane aul..aiyo.sub nethuwa balala wedak nethooi..mokak hari kiyahn.
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට,
දිගටම මලයාලම් ෆිලුම් වලට සබ් දෙමු.Gayashan Indrashanka
Saba awul kiyana aya Daum pot player eken balanna.
MLA SAMARANAYAKE
Thank you
චරිත්
බොහෝම ස්තූතියි සහෝදරය ..ජය වේවා
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
මේ මලයාලම් නැගලා යන කාලේ...
ඉක්මනට තව එකක් බස්සමු නෙහ්. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Udaya Fernando
Thanks bro
Mahesh
lassana film eka
sub ekata bohoma sthuthi....
tawa tawath karanna
jaya wewa !!!dinu
sandy wexler 2017
1 ta sub dennakoMalan Kurera
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…මලයාලම් ෆිල්ම්ස්ම දෙන්න තව.
Rasika Priyashantha Robinson
Sub aka wedada.?
Nohan
Brother sub eka wada nane
akila13
thanx bro
Advertisement

Thanks machan sub ekata.demma banawa film ekath.puluwannam Noor (2017) ekatai Alluge Sarrainodu (2017) sub danna.