The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි. මේ කතාවේදි බොරළුයි, ගලයයි තනිකඩයින්. මේ දෙන්නා බොහොම පාළුවෙන් තමයි කල් ගත කරන්නේ. කොහොමහරි බොරළු ගලේ දෙන්නට ගල් වලේ රස්සාවක්…
The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.
මේ කතාවේදි බොරළුයි, ගලයයි තනිකඩයින්. මේ දෙන්නා බොහොම පාළුවෙන් තමයි කල් ගත කරන්නේ. කොහොමහරි බොරළු ගලේ දෙන්නට ගල් වලේ රස්සාවක් හොයාගෙන කරන්න සමත් වෙනවා. එහෙම වුණත් ඒකේ සතුට බොරළුට විඳින්න බැරි වෙන්නේ තනිකම නිසයි… ඩොටී අවන්හලක වැඩකරන වේටර්වරියක්. විමලා බොහොම ධනවත් පවුලක කෙල්ලෙක්. කතාවේ පෙන්නන්නේ මේ කට්ටිය ජෝඩු වෙන්නෙ කොහොමද කියලා..
මං දකින විදිහටනම් අමුතු, ලස්සන ආදර කතාවක් තමයි මේක. සැකනම් ගන්න කලින් ට්‍රේලර් එකක් බලලා ඉන්නකෝ…
පසුසටහන
Blu-Ray සඳහා යාවත්කාලින කරන ලදි…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray / DVDRip පිටපත් සඳහා අදාළ වේ.
4,700 downloadsDownload The-Flintstones-in-Viva-Rock-Vegas-2000-2.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
19 comments
Wolwerine.
Chalana
thnx bro...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
---- බුදු සරණයි - දෙවි පිහිටයි ---හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sajith Dushyantha Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dileesha
tHANX BRO SUB EKATA MAN FLINSTONES 1994 BALUVA EKANAM PATTAI ME FILM EKATH E VAGE ATHI KIYALA HITHANAVA
tharindu
thanks bro sub walata
මිස්ටර් බ්‍රෝ
තැන්ක්ස් බ්‍රෝ......
Udara Damith B/K
බොහොම ස්තූතියි.....................
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Anonymous
මේ අරක නෙවෙයි නේ
මලිදු
ස්තුතියි සබ් එකට යාලුවා ....
Nirosha Nirosha
thank u
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub!