Watch Trailer

Life As We Know It (2010) with Sinhala Subtitles | අපි දන්නා ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

රුෂානි දිසානායක සොහොයුරියගේ ලිපිය අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ලස්සන චිත්‍රපටියක්.බයිස්කෝප් වෙබ් අඩවියේ මේකට ලිපියක් පලවෙලා තිබුනත් සිංහල උපසිරැසි නම් තිබුනේ නැහැ. චිත්‍රපටිය තමයි Life as We Know It. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Greg Berlanti කියන අධ්‍යක්ෂකවරයා. IMDB අගය 6.6 වුන මේ චිත්‍රපටියේ ප්‍රධාන වශයෙ…

රුෂානි දිසානායක සොහොයුරියගේ ලිපිය

අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ලස්සන චිත්‍රපටියක්.බයිස්කෝප් වෙබ් අඩවියේ මේකට ලිපියක් පලවෙලා තිබුනත් සිංහල උපසිරැසි නම් තිබුනේ නැහැ.

චිත්‍රපටිය තමයි Life as We Know It. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Greg Berlanti කියන අධ්‍යක්ෂකවරයා. IMDB අගය 6.6 වුන මේ චිත්‍රපටියේ ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ Katherine Heigl සහ Josh Duhamel. ඔයාල Roswell කතා මාලාව බැලුවනම් Katherine Heiglව අමතක වෙන්න විදිය නෑ. එයා තමයි ඒකෙ Isabel Evansගේ චරිතයට පණ පොවන්නේ.ඒ වගේම ඔයාලා Safe Haven කියන චිත්‍රපටිය බැලුවනම් මතක ඇති ඒකෙ Alex Wheatleyගේ චරිතය කරන්නේ Josh Duhamel.

මේකේ කතාව ගැන කියනවනම් මෙහෙමයි. Holly Berenson සහ Eric Messer කියන්නේ වෙනස් අදහස් තියෙන දෙන්නෙක්. මෙයාලගේ යාළුවො මෙයාල දෙන්නව සෙට් කරන්න හැදුවට ඒක හරියන්නේ නැහැ. ඉතින් කොහොමහරි එක්තරා සිදුවීමක් නිසා මේ දෙන්නට එක ගෙයක් ඇතුලේ ජිවත් වෙන්න සිද්ද වෙනවා. ඒ සිදුවීම මොකද්ද කියල ඔයාල කතාව බලලම දැනගන්න. ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් කියල ඔයාලට වැටහේවි.ඉතින් මේ දෙන්නගේ හැලහැප්පීම් මැද්දේ ගෙවන ජීවිතය කොහොම එකක් වෙයිද කියල බලන්න ඔයාලට මං ආරාධනා කරනවා.

“Having somebody help you doesn’t mean that you failed.It just means that you’re not in it alone”

උදා සොහොයුරා විසින් කලින් පලකරන ලද ලිපිය

හැබෑටම ජීවිතේ හැටි කොයි වගේද? මේ ලෝකෙට ආ දා ඉඳං අපි හැමෝම එකිනෙකාට අනන්‍ය වුණු ජීවිතයක් ගත කරනවා. මේ ජීවිතේ හරියටම කිව්වොත් ගඟක් වගේ; උල්පතකින් පටන් අරන් බාධක-හැලහැප්පීම්, ප්‍රපාත-දුර්ග පහු කරගෙන විවිධාකර වෙමින් ගළා ගිහින් අන්තිමේ කොයි කාටත් හිමි තැනටම යොමු වෙනවා.

ඒ වුණත් වෙලාවකට ජීවිතේ හරි පුදුමාකාරයි කියල හිතිල නැද්ද? ම්… අපි ඔන්න ඉපදෙනවා, බඩගානවා, දණගානවා, හිටගන්නවා, ඇවිදිනවා, දුවනවා, පනිනවා, වැටෙනවා. ඊට පස්සෙ ඔන්න පාසලකට යනවා, නැ‍ටුම් කවි ගී ඉගෙනගන්නවා; හෙමිහිට තරුණ වියට එළඹෙනකොට ඕන්න කාටහරි හිත වැටෙනවා. එයා එක්ක හාද වෙනවා. ප්‍රේම කරනවා. රණ්ඩුවෙනවා, තරහවෙනවා. අන්තිමට කාව හරි කසාදත් බඳිනවා, එකිනෙකාට ආදරෙන් ඒ අය ගැන වෙහෙසෙමින් කැපවෙමින් කල්ගෙවනවා. ඊට පස්සෙ… හප්පා; ඊට පස්සෙ තමා හොඳම හරිය. දරුවො ලැබෙනවා.

ඊට පස්සෙ ආයෙම පරණ පුරුදු දේවල්මයි. හැබැයි ඒවා අපට අලුත්, හේතුව අපි මීට කලින් මේ විදිහට මේ දේවල් දැකල නෑනේ; දරුවො ලැබුණට පස්සෙ අපි එදා පොඩි සන්දියේ ජීවිතේ පටන් ගත්තු හැටියටම අපේ පොඩි එවුණුත් ජීවිතේ පටන්ගන්නවා දැක දැක හිතට පිරෙණ සතුට!

ඩිංගෙං අමතක වෙනවා. මං මේ කියන්න හැදුවේ චිත්‍රපටයක් ගැනනේ! මේකෙ නම Life As We Know It. අපි දන්න දෙයක් වුණත් ජීවිතේ ගැන තව වරක් කල්පනා කරල බලන්න මේක හොඳ වස්තුබීජයක් වේවි. අපි වගේම මේකෙ ඉන්න දෙන්නත් අහම්බෙන් මුණගැහිලා, හිතබැඳිලා… ඔහොම ඔහොම ජීවිතයක් පටන් ගන්නවා.

අපි හොඳට දන්න ජීවිතේ දිහා ආපහු හැරිල බලන්න, එහෙම බලලා ඒකේ රස තැන් දකින්න මේ කතාව ඔබට උදව් කරාවි. මමනං හිතන්නේ අපි දන්න දේවල රහ වැඩියි; හැබැයි අලුත් ඇහැකින් බලන්න වෙනවා.

Life as We Know It (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Life As We Know It.2010.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

6,537 downloadsDownload Life-As-We-Know-It-2010.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

6,537 downloadsDownload Subtitles61 KB

72 comments

  1. CoolGuy

    Thanks bro!

  2. THUSITHA

    Thanks..........

  3. Vidura Imesh

    aio adath 1st wenna beri unane. awlak ne onna mama thamai 2nd!!!!!!!!!!

  4. gayan

    mama 4 veniya...

  5. dana

    yee i like it

  6. දනුක බෙන්තරවිතාන

    මම 5 වෙනියා. මේ දවස් වල ටිකක් කලින් comment කරන්න ලෑබෙනවා. බලමු පලවෙනියවත් වෙන්න පුලුවන්ද කියලා

  7. sunanda

    balama balamuko.thx saho.........

  8. Dilshan

    Tnx

  9. dedunu

    Thanks bro!

  10. Udaya සාලින්ද

    thanks saho......

  11. jnuwan

    ela.tnx.baala balannan

  12. රාම් රාජ්

    ඔන්න එහෙනම් මාත් බානවා.

  13. madusanka

    thanxxx....machan........

  14. udara

    thanks macho.

  15. Ameera..

    thanks...........

  16. සමන් කලුබෝවිල

    මාත් බානව... තැන්ක්ස්.....

  17. Dinusha

    elaz macha .....

  18. roshan

    thanks aaaaa

  19. narmi

    thanx

  20. Jayan Chamal

    ela ela mara story eka

  21. Viraj

    Thank you very much!!!

  22. wasantha

    Thanks bro
    also thanks uda

  23. deeps

    downloading :) seems like a wonderful movie

  24. Anonymous

    damma owa dana ganna eka wade...
    monaw akarannada kalin film eka awane
    bannamawanawa

  25. Sha

    Ela machan ....... :D onna damma list 1ta
    Thankzzzzzz :)

  26. Akalanka Yapa

    thanx bro

  27. භාග්‍ය

    thanks

  28. indika

    tx

  29. uda

    කමෙන්ට්වලට ස්තුතියි!
    බලලම ඉමුකෝ විස්තර කියන්න.

  30. AL1717

    Balamu Henam bewenna dala

    Ape Jeeveetha Diha balanna meka hoda System Ekak Wei

    Thanks Machan

    Jaya Wewaaa

  31. me

    Thanks

  32. sameerarajapaksha

    එහෙනම් මාත් බානවා ඔන්න..... :)

  33. chamila

    මමනං හිතන්නේ අපි දන්න දේවල රහ වැඩියි; හැබැයි අලුත් ඇහැකින් බලන්න වෙනවා.

  34. Suren n. Semage

    sthuthi saho.

  35. vishva yapa

    make hoaide,,aulak na,,narake awe make dan nae,,one mat bane dama...

  36. චා.මු. නිලන්ත පියසිරි

    මම මේක බැළුවා. ඇත්තටම නියමයි. ඇහැට පොඩි ආදර කඳුලකුත් එනවා. හරිම විනෝද ජනකයි. මේ ගැන බයිස්කෝප් විබ පලේ විස්තරයක් දැමීම ගැන පිං.

  37. kathu

    අම්මා....!!!! After a long time..!!! ඔන්න මම හුග කාලෙකට පස්සෙ baiscope අඩවිය පැත්තෙ අාවා..!! Dubai ඉදලා Abu Dhabi අාවට පස්සෙ අද තමා Internet connection එක හම්බ වුනෙ..! කාටත් නොකියම ගියාට සමාවෙන්න.. අද ඉදලා අායෙමත් Baiscope අඩවිය සමගයි..!! පරණ යාලුකම් අායෙත් මතක් කර ගමු නේද..??

  38. PCW

    adeee maxxxa movie ekak

  39. vishva yapa

    makenam maruuuuuuuuuuuu

  40. Arandara

    thanks………..

  41. Uraj Deemantha

    පහුගිය දවස් ටිකේ මොකද උනේ....?? :( ගුරාට සයිට් එක අමතක වෙලාද අප්ඩේට් කරන්න ඩොමේන් එක....?? බාන ෆිල්ම් බලන්න කලින්, ආයේ විස්තරේ කියවගන්න සයිට් එක වැඩ කරන්න ඕනා... :D ඉතින් මේ දවස් දෙක තුන අවුරුදු ගානක් වගේ දැනුනා .... :)

  42. ce009

    ලස්සන චිත්‍රපටයක්.. ජීවිතේ ඇත්තටම විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවේ කියලා මේක ‍බැලුවහම තවත් හොඳට තේරෙනවා!

    ස්තූතියි උදා සහෝ!

  43. Lishan

    Maxxa...! greate work gyz.. keep it up

  44. IT

    Tanq

  45. Kasun Upeksha

    Sinhala sub plz???

  46. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    ජය!

  47. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  48. thisal

    බොහොම ස්තූතියි

  49. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. Sajith Anthony

      සමාව අවසර සහෝ කිව්වට
      උපසිරැසියට බොහෝම ස්තුතියි රුෂානි සොහොයුරියට

  50. Sanindu Lakkitha

    ::::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

Load more comments