මුලින්ම මට මේ වැඩේ භාර දුන්න සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන ගමන් වැඩේ ටිකක් පරක්කු උන එකටත් සමාව ඉල්ලන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මං පොඩි පොඩි වැඩ වලට ඩොන්ගල් එකකින් අන්තර්ජාල අහසුකම් ගත්තත් ලොකු බාගත කිරීම් එහෙම කරන්නෙ යාලුවෙක්ගෙ දිහායින්. ඒ යාලුවාගෙ දිහා ෆිල්ම් එක බාන්න දැම්මත් නෙට් ලයින…

මුලින්ම මට මේ වැඩේ භාර දුන්න සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන ගමන් වැඩේ ටිකක් පරක්කු උන එකටත් සමාව ඉල්ලන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මං පොඩි පොඩි වැඩ වලට ඩොන්ගල් එකකින් අන්තර්ජාල අහසුකම් ගත්තත් ලොකු බාගත කිරීම් එහෙම කරන්නෙ යාලුවෙක්ගෙ දිහායින්. ඒ යාලුවාගෙ දිහා ෆිල්ම් එක බාන්න දැම්මත් නෙට් ලයින් එක අවුල් ගියා ඒ නිසා මට තාම ෆිල්ම් එක බාගන්න නම් ලැබුනෙ නෑ. දැන් ලයින් එක හදලා තිබුනත් යාලුවගෙ දිහා යන්න වෙලාවක් හොයාගන්න බැරි උන නිසාත් වැඩේ ගොඩක් පරක්කු කරන්න බැරි නිසාත් කොහොම හරි ඩොන්ගලෙ ගහල සබ් ෆයිල් එක විතරක් හොයාගෙන උඩින් පල්ලෙන් බලලා වැඩේට බැස්ස. අඩු පාඩු තිබුනොත් සමාවෙන්න ඕන ඕන්. ෆිල්ම් එක හරියටම නොබලයි පරිවර්තනය කලේ. ඒ වගේම තමන්ගෙ නෙට් ලයින් එක මගේ එකක් වගේ පාවිච්චි කරන්න දෙන මගේ යාලුවා පේශාල් සහෝටත් ස්තූති කරන්න මේක අවස්තාවක් කරගන්නවා. ඔහු නොවෙන්න මං කරපු සමහර සබ් මට කරන්න බැරි වෙන්නත් තිබුනා .
දැන් ෆිල්ම් එක ගැන කියමුකෝ 2013 කියලා සඳහන් උනත් මේක ඇත්තටම නිකුත් උනේ මේ අවුරුද්දෙ අගෝස්තු 29 , 2013 ටොරන්ටෝ චිත්‍රපටි උළෙලට ඉදිරිපත් කරලා තියෙන නිසයි 2013 වසරේ නිකුත් වූවක් විදිහට සලකලා තියෙන්නෙ crime ,comedy වර්ගයට අයත් මේ නිර්මාණය imdb එකේ 5.9/10 ක් අරන් තියෙනවා. ඒ වගේම මෙය Elmore Leonard ගේ ජනප්‍රිය නවකතාවක් වන The Switch පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. කතාව ගැන මොකුත් කියන්න යන්නෙ නෑ. සමීර කරුණාරත්න සහෝ විසින් භාර දුන්නු නිසා සුපිරි කතාවක් බවට සහතිකයි. අදට මේ ඇති තවත් නිර්මාණයකින් හමුවෙමු . එතෙක් ඔබට ජය….!
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
5D9F41A7EA7342DFC858ED8CFCD1B98A5D992420 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,124 downloadsDownload Life-of-Crime-2013.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් තාරක
Subtitles
21 comments
Podi kassa
නලින්
ස්තුතියි සදුන් සහෝ!
අමාරුවෙන් හරි කරපු දේ වටිනවා!..
ජය වේවා!
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!චන්දිම අමරසිංහ
නියමයි සුභපැතුම්... දිගටම කරගෙනයමු.
me
Thanks
randika
supirima katawak wage
ela saho jaya wewa.ubalata pin apita mehema film rasawidinna denawata.terenna film ekak balanne ubala nisa tama machan...elaaBUDDIKA MANARAM
niyamaiii bro amaruwan hari sub aka dunnata magan suba pathum.....
Chami
Thanks...
Jack
ස්තුතියි සහෝ.
දන්න කියන කට්ටියකුත් ඉන්නවනේ.
ඔන්න ගත්තා.
ජය්වේවා....ANJANA
thanks...
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
ඔයාගේ යාළුවටත් තෑන්ක්ස් වේවා..
ඉදිරියටත් සබ් දෙමු
ජය..Kulanjana Maduranga
elazzzzzzzzzzzzz...subata thanks SADUN saho.good work.digatama sub demu.jaya wewa...........
prabhath
sehenna mansi welane thanks yaluwa
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)indika
thnq :)
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි සදූන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය....................Chami.S
Thanks...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Udema Aluth 1k..BR Rip eka apu gaman sub denna yalu..thanks :D