Watch Trailer

The Dinosaur Project (2012) | ලොවින් සැඟවුනු අභිරහස් නිම්නයක අතරමංව [සිංහල උපසිරසි සමඟ]

නිතරම වගේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් ගන්නවා වගේ,ෆිල්ම් එකකට සබක් දෙන්න ඕනෙ කියලා හිතුන නිසා මමත් හිතුවා ඒ වැඩේට අත ගහලා බලන්න. පලවෙනි සැරේට මෙහෙම කරනකොට තමයි තේරෙන්නෙ කොච්චර කැපකිරීමක් සිංහල සබක් වෙනුවෙන් අපේ යාළුවෝ කරනවද කියලා…තමුනුත් එහෙම වැඩක් කරනකොට තමයි තේරෙන්නෙ ඒක කොහොම විදිහෙ වැඩක්ද කියලා.කොහො…

Dinosaur Project 2012

නිතරම වගේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් ගන්නවා වගේ,ෆිල්ම් එකකට සබක් දෙන්න ඕනෙ කියලා හිතුන නිසා මමත් හිතුවා ඒ වැඩේට අත ගහලා බලන්න. පලවෙනි සැරේට මෙහෙම කරනකොට තමයි තේරෙන්නෙ කොච්චර කැපකිරීමක් සිංහල සබක් වෙනුවෙන් අපේ යාළුවෝ කරනවද කියලා…තමුනුත් එහෙම වැඩක් කරනකොට තමයි තේරෙන්නෙ ඒක කොහොම විදිහෙ වැඩක්ද කියලා.කොහොමවුනත් මට මේ වැඩේ අළුත්ම අත්දැකීමක් වුනු බව නම් කියන්න ඕනේ,ඒ වගේම මේ වැඩෙන් මම ලබපු ආත්ම තෘප්තියත් විශාලයි. 🙂 මට මේකට සබ් කරන්න කියලා කියපු “බයිස්කෝප් කන්ඩායමේ” අයටත් ස්තූතිවන්ත වෙනවා. පලවෙනි පාරට කරන වැඩේ නිසා අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න කියලා කියන ගමන් මේක රස විඳින්න කියලා ඉල්ලා සිටිනවා. 😉 ඒ වගේම පුළුවන් තරම් සරල වචන වලින්ම කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේකට දෙබස් දුන්නෙ…

ඉතින් හා හා පුරා කියලා මේ වැඩේට මම තෝරගත්තු ෆිල්ම් එක තමයි “The Dinosaur Project”. මේක 2012 දි තිරගත වෙච්ච ෆිල්ම් එකක්. Sci fi, Adventure, Thriller ගනයට වැටෙන මේ ෆිල්ම් එක එවැනි කථා ප්‍රිය කරන අයට නම් හොඳ අත්දැකීමක් වේවි..! IMDb අගය නම් 5.0 ක් වෙනවා.කථාව නම් කුතුහලයෙන් බලන්න පුළුවන් !

අවුරුදු මිලියන ගානකට කලින් මහ පොළොවෙන් වඳ වෙලා ගියපු ඩයිනෝසර්ලා ගැන අපි හැමෝම දන්නවා,අහලා තියෙනවා. නමුත් අදටත් ඒ වගෙ අභිරහස් සත්තු මේ මහ පොලොව මත හොල්මන් කරනවා වගේ ආරංචි සැරින් සැරේ අපට වාර්ථා වෙනවා. ඒ වගේ දේවල් තවමත් හරියටම තියෙනවාමයි කියලා සාක්ෂි සහිතවම,ප්‍රත්‍යක්ෂ ව ඔප්පු කරලා නැති වුනත් සැරින් සැරේට ඒ වගේ අද්භූත සතුන් ගැන වාර්ථා ඇවිත් නැතිවෙලා යනවා. ලොක්නෙස් විලේ “නෙසී”,”ඔගෝපෝගෝ” ,”බිග් ෆුට්” කියන්නෙත් උදාහරන කීපයක් විතරයි….”මොකේලේ ම්බෙම්බේ” කියන්නෙත් මෑත කාලයේදී අප්‍රිකානු කලාපය තුලින් මතුව,යලිත් ලෝකයේම කතාබහට ලක්වුනු තවත් ඒ වගේ අද්භූත සත්වයෙක්.කොහොම වුනත් මේ මහ පොලොවේ අදටත්,සැඟව ඇති අභිරහස් නම් එමටයි….

ඒ විදිහේ ලොවෙන් සැඟවුනු අභිරහස් සොයා යන ගවේශක කන්ඩායමක් වටා තමයි කථාව ගෙතිලා තියෙන්නේ…ඔවුන්ගේ අභිප්‍රායන් සාර්ථක වෙයිද,,ඔවුන් මුහුන දෙන අභියෝග මොනවාද,,ඔවුන්ට ඇස ගැටෙන අභිරහස් මොනවාද,ඒවා ලොවට හෙලි කරන්නට ඔවුන්ට හැකි වේවිද.?

ම්ම්,ඒවට උත්තර හොයන්න නම් කථාව බලන්නම වෙනවා…එක දිගට කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන කථාවක්,,, ඔය ඇතිනෙ කිව්වා…යන ගමන් ‘කමෙන්ට් එකක්’ දාගෙන යන්න. එහෙනම් මම ගියා…
කට්ටියටම ජයවේවා 😉

 

The Dinosaur Project (2012) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

B337BA4DDEA37B4444CF4AEDB690802522D3E588 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,664 downloadsDownload The-Dinosaur-Project-2012.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Dayan-Madushanka-e1411154216455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දයාන් මදුශංක ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,664 downloadsDownload Subtitles34 KB

40 comments

  1. අදිත ප්‍රවින්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
    දිගටම සබ් දෙන්න .
    සුභ පතනවා !
    :D

  2. BUDDIKA MANARAM

    පට්ට ඇති ෆිල්ම් එක පළමු වැඩේට සුභ පැතුම් තවත් එකක් ඉක්මනටම දෙන්න ඔන්න......... ජය වේවා…

  3. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DAYAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  4. Amuthu

    niyamai. thanks....

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලමු උපසිරැසියට සුබ පතනවා.
    දිගටම කරගෙන යන්න ශත්තිය ධෛර්යය කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරවනවා.
    ඒ වගේම දිගටම බයිස්කෝප් වලින් ඔයාගේ සබ් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්න ඕනේ.
    ඒක නිසා දිගටම සබ් දෙන්න.

    බොහෝම ස්තුතියි උපසිරැසියට

    ආයු -බෝ -වේවා !!! __/|\__

  7. kumar DOHA

    එල ....... ජයවේවා

  8. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි කොල්ලෝ නියමයි..
    මම මේක බාගෙන ගොඩක් කල්..
    සබ් එක තිබුණේ නැති නිසා තාම බැලුවේ නෑ..
    රයිට් කරලා අරන් තිබ්බා..
    හ්ම්ම දැන් සබ දීලා..
    නියමයි...
    දැන් ඉතින් සබත් එක්ක බලන්න පුළුවන්..
    නියමයි ආ...
    ජයම වේවා..!!!

  10. නලින්

    ස්තුතියි දයාන් සහෝ.. පළමු වැඩේට සුබ පැතුම්..දිගටම අඩවිය එක්ක රැදෙමින් තවතවත් නිරමාණ ගෙන්න කියලා ඉල්ලා හිටිනවා.

    ජය වේවා.

  11. Tharindu Perera

    elazzz ahhh...
    patta kathavak vagee...
    danma banava mekaa..
    thanks machan sub ekatahhh..
    palamu vadeta jayaa...

  12. I.W.M.S Ilangakoon

    ELAZZZ machoooo,,,
    mulma sub ekata thankz wewa,
    digatama demu,,
    ela,,,,,,,

  13. sanj

    Thanx bro

  14. sds

    good

  15. indika

    thnq :)

  16. ටුටු

    ස්තුතියි සහො

  17. THARINDU

    thanks.tawath sub denna apita.mama ubta suba pathanawa muchan.

  18. D CRAIZY

    පළමු උපසිරසියට සුබ පැතුම්...
    ඔන්න බාන්න දැම්මා,ජයවේවා....!

  19. Chandana

    බෝම ස්තුතියි ! :)

  20. Amil

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  21. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  22. චන්දිම අමරසිංහ

    සුභපැතුම්... දිගටම කරගෙන යමු.
    පළමුවැඩේට සුභපැතුම්.

  23. Nelson

    Good Post Friend, Thanks!

  24. cheshan awishka

    බොහොම ස්තුතිවන්ත වෙනව ස්බ් එක ලබ දීම ගන.good luck

  25. janaka kalu

    niyamai. thanks….

  26. චතුරංග උස්වත්ත

    පළමුවෙනි සබට සුභ පැතුම්.

    දිගටම කරගෙන යන්න. ජයවේවා..!! :)

  27. LaSa MaRLeY

    සුභ පැතුම් සහෝ පළමුවෙනි සබට,

  28. රොයිලි

    බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  29. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දායාන්සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න.ජයවේවා.

  31. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය....................

  32. kalana hashan

    patta mcnnnnnnnnnnn

  33. Dilan

    Melo rahak na mey film 1 nam. hariyata sinhala film 1k wage. meka download karla nikan data tika apathe yawaganna epa..

  34. sandeep

    good......thanks.film eka hoda ethi kiyala hithanawa.thawath sub danna jaya wewa.......

  35. ashan lankanath

    thanks

  36. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට.. Cold Prey 3 ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ

  37. RuwanLakshan93

    බොහෝම ස්තුතියි සහෝ ජය..!!!

  38. Anonymous

    Elama

  39. පමෝද්

    ❤❤❤❤ප්ට්ටම වැඩක්

  40. Udara Damith

    elaaaaaaaaaaaaaa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.