2016 නොවැම්බර් මාසයේ 18 වන නිකුත් වුන මෙම ෆීලුම නාට්‍ය සහ ක්‍රියාදාම ගනයට අයත් ලස්සන කතාවක් ඒවගේම ජාත්යාන්තර ච්ත්‍රපට දර්ශකයේ 5.2 වැනි අගයක් ලබාගෙන තිබෙනව. මෙම නිර්මානය මාගේ පලමු උපසිරස ගැන්වීම වන අතර මෙයට උපසිරස යේදීමට හේතුවූයේ අහබු ලෙසටය එනම් මෙම ෆීලුම මම බාගත කරගෙන මසකටත් වඩා බලන් හිටියා බයිස්කෝ…
2016 නොවැම්බර් මාසයේ 18 වන නිකුත් වුන මෙම ෆීලුම නාට්‍ය සහ ක්‍රියාදාම ගනයට අයත් ලස්සන කතාවක් ඒවගේම ජාත්යාන්තර ච්ත්‍රපට දර්ශකයේ 5.2 වැනි අගයක් ලබාගෙන තිබෙනව. මෙම නිර්මානය මාගේ පලමු උපසිරස ගැන්වීම වන අතර මෙයට උපසිරස යේදීමට හේතුවූයේ අහබු ලෙසටය එනම් මෙම ෆීලුම මම බාගත කරගෙන මසකටත් වඩා බලන් හිටියා බයිස්කෝප් කන්ඩායමෙන් උපසිරසක් ලැබෙයි කියා නමුත් එසේ නොවුන නිසා මම තීරනය කලා මෙයට උපසිරස මම කරලා බාර දෙනව කියල ඉතින් චිත්‍රපටය වෙන් කර ගැනීමකින් තොරවම මෙයට උපසිරස හැදුව මොකද මම දැනන් සිටියේ නැහැ වෙන් කර ගැනීමක් කල යුතුයි කියා එසේ කිරීම සම්බන්දයෙන් බයිස්කෝප් කන්ඩායමෙන් සමාව ඉල්ලා සිටිනවා ඉතින් කොහොම හරි දවස් 10 ක විතර කාලයක් ඇතුලත මෙම චිත්‍රපටයට උපසිරස කලා වැරදි අඩුපාඩු බොහොමයක් ඇති එහෙත් පුලුවන් උපරිමයෙන් කලා.
කතාව ගැන මම පොඩ්ඩක් කියන්නම් බෝ(John Travolta), බෙයිලි (Kate Bosworth) සහ ඩන්කන්(Devon Sawa) වටා කතාව ගෙතෙනවා බෝ කියන්නෙ බෙයිලිගෙ මාමා බෙයිලිගෙ දෙමාපියන් පොඩිකාලෙදි මිය යනව එයට වගකිව යුත්තා බෝ කියලා බෝ හිතින් දුක් විදිනව එහෙත් බෙයිලිව ආදරෙන් රෑක බලා ගන්නව බෙයිලිත් හරිම ආදරෙයි බෝ මාමාට කොහොම හරි බෙයිලිගෙ පෙම්වතා තමයි ඩන්කන් නමුත් දැන් දෙන්නා අතර සම්බන්දෙ කැඩිල වගෙ ඒවගේම බෝ ඩන්කන්ට කැමතිනැ මේ දෙන්නම වැඩ කරන්නේ විදුලි කාර්මිකයො විදිහට එලයිට් එකේ මේ අතර මේ ප්‍රදේශයට විශාල කුනාවකුත් එනව බෝ තමයි ප්‍රදානියා විදිහට එලයිට් එකේ ඉන්නේ. තව මම කියන්න යන්නේ නැ ඔයාලම කතාව බලන්න බෙයිලි සහ ඩන්කන් ගේ සම්බන්දෙට මොකද වෙන්නෙ බෝ එකට කැමති වෙයිද, විශාල කුනාව මේ ප්‍රදේශයට කුමක් කරයිද, බෝ සහ ඔහුගේ එලයිට් එකේ සගයන් ඒකට කොහොම මුහුන දෙයිද කියල. කතාව හරිම පොඩ්ඩයි කිවුවේ තව ගොඩක් තියනව මෙහි රසය තවත් වැඩිකරන.
එහනම් කතාව රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක සමුගන්නව නැවත ලුමකින් උපසිරස ගේන බලාපොරොත්තුවෙන්.
බයිස්කෝප් කන්ඩායම ඇතුලු සියලුදෙනාටම ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
Life On The Line 2015 1080p.BluRay.x264-[YTS.AG].eng
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
797 downloadsDownload Life-On-The-Line-2015.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර මදුශන්ක” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර මදුශන්ක
Subtitles
18 comments
Sanjaya Chathuranga
Udara Damith B/K
********************
බොහොම
ස්තුතියි
*********************Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
එලම සහෝ තෑන්ක්ස්
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!nuwan
niyamai suba petum
Sachintha Thilakarathna
ela ☺
Sohan jayasooriya
Thanx bro palamu sub ekata suba pethum! Digatama sub demu
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Dulanga
thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Thilina
wooow nice one Please watch.
Thanks for the sub we always appreciate your effort. Thanks සමීර මදුශන්ක Bro.H.G.NALAKA
Life On The Line 2015 1080p.BluRay.x264-[YTS.AG].eng link aka denna
praneeth madu
බොහොම ස්තූතියි සහෝ එහෙපම් ඔබ තුමා තමයි සබ කරේ මේකට :)
prabash
thnks u bro
nidi
සමීර, ඉස්ඉස්සෙල්ලාම රසිකයන් වෙනුවෙන් ඔයාව සාදරයෙන් පිළිගන්නවා, හැබැයි පහුවෙලා.
ඔයාගේ පළමු වෑයම අද රස වින්දා. නියමයි!
ඔහොමම යමු. තව ඉදිරියේදී තව රසබර නිර්මාණ රැසකින් හමුවෙමු!
ස්තුතියි!Shancharu
Balkan line 2019 එකේ සබ් එක දෙනවකො.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks saho.....