Watch Trailer

Sword Master (2016) AKA San Shao Ye De Jian with sinhala subtitles | අසිපතෙන් ඉදිරියටම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මේක තමයි මගෙ තුන්වෙනි සබ් එක.ඉතින් මගෙ කලින් සබ් එක තමයි The Four 3 (2014).මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මුලින්ම කියන්න ඕනෙ මම මේ Sword Master (2016) ෆිල්ම් එක බාරඅරගෙන නම් ටික දවසක් වෙනවා.මොකද මම මේක බාරගත්ත දවසට පහුවෙනිද අපේ සීය ලෙඩවුණා.ඉතින් සීයට හොද වෙනකන් මට ම…

Sword Master (2016)ඔන්න යාලුවනේ මේක තමයි මගෙ තුන්වෙනි සබ් එක.ඉතින් මගෙ කලින් සබ් එක තමයි The Four 3 (2014).මේ ෆිල්ම් එක බලපු නැති අයට බාගෙන බලන්න කියල කියනව. මුලින්ම කියන්න ඕනෙ මම මේ Sword Master (2016) ෆිල්ම් එක බාරඅරගෙන නම් ටික දවසක් වෙනවා.මොකද මම මේක බාරගත්ත දවසට පහුවෙනිද අපේ සීය ලෙඩවුණා.ඉතින් සීයට හොද වෙනකන් මට මේ ෆිල්ම් එකවත් බාගන්න වෙලාවක් තිබ්බෙ නැහැ.ඉතින් සබ් එක දෙන්න පරක්කු උනාට මම ඕගොල්ලන්ගෙනුත් bisecopelk වෙබ් අඩවියෙනුත් සමාව ඉල්ලනව. විශේෂයෙන්ම මට මේ සබ් එක කරන්න භාරදීපු සමන් ප්‍රසාද් සහෝගෙනුත් මම සමාව ඉල්ලනව.

මේ ෆිල්ම් එකත් ගොඩක් හොද ෆිල්ම් එකක්.මේක චීනයේ තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ. මේ ෆිල්ම් එක “Death Duel (1977)”  ෆිල්ම් එකේ remake එකක්.තව දෙයක් අසිත සහෝ Sword Master (2016) ෆිල්ම් එකට සබ් එක දෙන්න කියල මට comment එකක් දාල තිබ්බ.මේ ෆිල්ම් එක මම බාර ගත්තේ ඒ හින්ද . හොදයි.මම දැන් ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්කෝ. මේ ෆිල්ම් එක ACTION / DRAMA වර්ගයට තමයි අයිති වෙන්නෙ.මේ ෆිල්ම් එක රිලීස්වෙලා තියෙන්නෙ 2016 දෙසැම්බර් 9.මේ ෆිල්ම් එක IMDB 6.0ක අගයක් අරන් තියෙනවා.නළුවෙක් ලෙසත් අධ්‍යක්ෂවරයෙක් ලෙසත් චීනයේ බොහෝ ප්‍රසිද්ධ I Am Somebody,The Great Magician කියන ෆිල්ම් අධ්‍යක්ෂණයකරපු Tung-Shing Yee තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ.”Death Duel (1977)” ෆිල්ම් එකේ තුන්වන මාස්ටර් හෙවත් ආහ් චීට රඟපාන්නෙත් මෙයාම තමයි.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිලියන්ගෙ නම්  තමයි පහල දාල තියෙන්නෙ.
Kenny Lin                    …    ආහ් චී
Peter Ho                       …    යෙන්-ෂිහ් සෑන්
Yiyan Jiang                   …    චූ-ටී
Mengjie Jiang                …    ලී

ඉතින් මම නම් කියන්නෙම ඕගොල්ලන්ට මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියල තමයි.එහෙනම් ඊළඟ උපසිරසියෙන් හමුවෙමු.මෙතනින් මම මේ ලිපිය නවත්තනවා. හැමෝටම සුභ දවසක්. ස්තූතියි.

NEW

 

Sword Master (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sword.Master.2016.720p.BluRay.x264-FOXM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,883 downloadsDownload Sword-Master-2016.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචින් දිල්හාර

Subtitles

2,883 downloadsDownload Subtitles39 KB

28 comments

  1. Susith

    Download kargena 1 week hitya bn.sinhla sub dankan.barima tana eya baluwa.dan etin monw karnnda??? (Pulwan nam ## fifty shades Darker 2017## sub danna.HC HD rip1080 balanna puluwn hoda copy ekak arn 5day. But English sub nha.

  2. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. අසිත

    තෑන්ක්ස් සහෝ
    අපේ ඉල්ලීම් අහක නොදා සබ දාන එකට.
    හොද ෆිල්ම් එකක්
    කවුරුත් බලන්න
    ජය වේවා!!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Ranil Wickramasinghe - Prime Minister

    මෙවැනි හොඳ චිත්‍රපට ලබා දෙනවාට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මාගේ සුභාශිංසන.
    ළගදීම රාජ්‍ය අනුග්‍රහය ලබාදීමටත් මා පියවර ගනු ලබන බව දැන්වීමට කැමැත්තෙමි.

    1. Udara Damith B/K

      කරුණාකර රාජ්‍ය අනුග්‍රහය දෙන්නද එපා
      මේක කණ්ඩ එපෝ

  6. my3

    මෙවැනි හොඳ චිත්‍රපට ලබා දෙනවාට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මාගේ සුභාශිංසන.
    ළගදීම රාජ්‍ය අනුග්‍රහය ලබාදීමටත් මා පියවර ගනු ලබන බව දැන්වීමට කැමැත්තෙමි.

    1. Mahinda Rajapaksha

      අපේ කාලේ මෙහෙම දේවල් උනේ නෑ අපෙ හාන්දුරුවනේ...

  7. Chami.S

    Thanks..
    Good Luck..

  8. chameera

    sthuthi sahodaraya....

  9. Udara Damith B/K

    **********බොහොම ස්තුතියි************
    ***********

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තුතියි සහෝ

  12. g@neo

    ස්තූතියි

  13. Sohan jayasooriya

    Thanx bro

  14. Zeal

    thanx mcn

  15. Dulanga

    Thanks

  16. buddhika senanayaka

    tnks bro sub akt

  17. shehan

    thanks sahooo film aka hodai vage

  18. gihan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  19. LAKSHAN

    thankz 2 u bro.........

  20. prabash

    thanks kollo

  21. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,... ජය,.

  22. Viraj

    thanks..

  23. Punitha

    එලම සහෝ දිගටම කරගෙන යමූ

  24. malith

    Ela ela

  25. sasala

    thanks

  26. MudithaDissanayaka

    THANKS BROOOOO