Watch Trailer

Life Partner (2009) | විවාහය සහ ආදරය..

ඕන් අද මම මේ අරගෙන එන චිත්‍රපටිය ගැන සිරස රූපවාහිනී නාලිකාව නරඹන ගොඩක් දෙනා දන්නව ඇති. ලඟ එන වැලන්ටයින් දිනය හේතුවෙන් ඔවුන් විකාශය කරන චිත්‍රපටිය මෙයයි. ඉතින් මම කල්පනා කලා, සිරසට කලින් ඔයාලත් එක්ක මේ බයිස්කෝප් එක බෙදා ගන්න. හික්z.. 😀 අනික මේක බාල බලද්දී තියෙන වාසි එමටයි නේ. වෙළඳ දැන්වීම් නැහැ, කොට…

ඕන් අද මම මේ අරගෙන එන චිත්‍රපටිය ගැන සිරස රූපවාහිනී නාලිකාව නරඹන ගොඩක් දෙනා දන්නව ඇති. ලඟ එන වැලන්ටයින් දිනය හේතුවෙන් ඔවුන් විකාශය කරන චිත්‍රපටිය මෙයයි. ඉතින් මම කල්පනා කලා, සිරසට කලින් ඔයාලත් එක්ක මේ බයිස්කෝප් එක බෙදා ගන්න. හික්z.. 😀 අනික මේක බාල බලද්දී තියෙන වාසි එමටයි නේ. වෙළඳ දැන්වීම් නැහැ, කොටු කොටු දර්ශන නැහැ, unlimited replay සහ තවත් දේ. 🙂

කතාව ගැන යමක් දැන් කියන්නම්. විවාහක යුවල් දෙකක් සිටිනවා. Karan (Fardeen Khan), Sanjana (Genelia D’Souza) හා Bhavesh (Tusshar Kapoor), Prachi (Prachi Desai). කතාව ආරම්භ වෙන්නේ Karan හා Bhavesh තම දික්කසාද නඩු සඳහා උසාවීයේ රැඳී සිටින ජවනිකාවකින්. ඔවුන් දෙදෙනාගේ ජීවිත මීට මාස 6කට පෙර තිබුන ආකාරය ඔවුන් මතක් කරනවා. Karan කියන්නේ helpless පෙම්වතෙක්. Sanjana කියන්නේ ලස්සන, බොළඳ, තම පියාගේ අසීමිත හුරතලයට ලක් වූ බිරිඳක්. ඇය ඇගේ රැකියාව මාස 6යෙන් 6යට වෙනස් කරනවා. කොටින්ම කිවුවොත් ටිකක් මෝල් චරිතයක්.

Bhavesh කියන්නේ hopeless පෙම්වතෙක්. ඔහු බැන්දට පසු කරන වැඩ ගැන ඔහු බඳින්න පෙරම සැලසුම් කරල අවසන්. තම පියාගේ සැර වැරකම් වලට භාජනය වූ Bhaveshට Prachiව හමුවන්නේ අහම්බෙන්. ඔවුන් දෙදෙනා සතුටෙන් සිටියත්, Prachiගේ නව පන්නේ සිතුවිලි Bhaveshට කෙසේ වෙතත් ඔහුගේ පියාට නම් අල්ලන්නේ නැහැ.

මේ අතරේ Jeet (Govinda) කියල දික්කසාද උපදේශකයෙක් සිටිනවා. ඔහුගේ වැඩේ ඉතින් වටේ ඉන්න හැම කෙල්ලටම ලයින් දාන එක. Jeet, Karan හා Bhavesh කියන්නේ මිතුරන්. කෙසේ වෙතත් කථාව ගලාගෙන යන විට Jeet, Anjali (Amrita Rao) ව තම පෙම්වතිය කරගෙන ටිකක් තැන්පත් වෙන්න සිතනවා. ( අන්න ඒ වැඩේ නම් මට එච්චර අල්ලන්නේ නැහැ.. 😉 )

කොහොමහරි, එළ කතාවක්. ඇති වෙන්න හිනා වෙන්නත් පුළුවන්. බාගෙන බලන්නකෝ. සිරස නාලිකාවෙ කවුරුහරි මේක දකිනවන්ම්, සමාවෙන්න හොඳේ.. 😉

හා Fardeen Khan

35 comments

  1. gayan8677

    ඔන්න එහෙනම් අපිත් බානවා හොඳේ.. :D

  2. හසී

    අයියෝ මදෑ පළවෙනි ප්‍රතිචාරය දාන්න හැදුව..... ;) මොනා වුනත් ෆිල්ම එක බානවා...අනිවා..... තැන්කූ :D

  3. shenaz aravinda

    ela ela math banawa danma!!thx

  4. Manula Nayanatharu

    Good Morning! Mama hindi samanyayen balanne naha...(love)... But valantive week nisat GOLAYA ge wadak nisat bagenama balanawa..... Good Luck!

  5. Lahiru

    කොටු නැතිව බලනව කියන්නේ....... නියමයි..!

  6. Thulana Fernando

    baala thiyenne
    balanna ona
    info walata thankuuuu

  7. itbuddhika

    මමත් දැන් ඔයාගෙ සයිට් එක නිතර බලනවා

  8. දසයා

    ‍මමනම් මේක බැලුවා මචෝ. ගෝවින්දා ටිකක් ඕවෑවට වැඩිද මන්ද. මම මේ දවස්වල මට මිස්වෙච්ච උඹල දාපු ෆිල්ම්ස් ටික බලනවා. තැන්කූ වේවා.

  9. Din

    Thnx Macho.... Downloading... :) Cheers.....!!!!!

  10. DUMINDU

    APITA BANNA BA NE..:( SIRASEN BALANAWA....

  11. /බිඟුවා...!

    ela.

    baamuuuu.........

  12. Uraj Deemantha

    හික්ස්.... :D එල එල... :) මම කොහොමත් ටීවී එකේ ඇඩ් එක්ක ෆිල්ම් බලන්න කැමති නෑ .......!!

  13. Aki

    mmmmmmm balamu..... :) :) :)

  14. රොයිලි

    මෙහෙම බැලුවොත් ඇරෙන්න වෙන කොහොම බලන්නද. සිරස මෙහෙ පේන එකක් යෑ. :P එල එල ස්තූතියි සහෝ.

  15. shan d

    meke english subz ahema tiyanawa da?

  16. sama

    roily sahota "Austaliya" film 1 sub 1kka danna adahasak ehema nadda danna

  17. sltorents

    එල එල Hindi film thawa aluth awa danna

  18. sama

    sorry macha “Austaliya” namai "Australia (2008 film)" X man 1 kolla inne.
    roily ta karadarayak unath royligen natuwa sinhala sub kagen illannada

  19. Anonymous

    නියමයි මචන්.... හැබැයි තව seed කරන්නකො

  20. AnuradhapuraZone

    Ela niyamae

  21. Hasee

    Ela I love this film

  22. සහන්

    එල කියන්නේ දැන් බෑවෙන වේගේ 0.2යි :D

  23. ගෝලයා

    ප්‍රතිචාර ලබා දුන් සැමට තුති... සමාවෙයන් සිරසේ.. :)

  24. රසිකයෙක්

    මම නම් කියන්නෙ FILM එක හරිනෑ කියලයි!
    ඒත් මේ පිලිබද විස්තර ලබාදීම ගෑන Thankyou!

  25. කාලකණ්ණියා 02

    නියමයි,ඒත් බූට් කාපු එකක් නම් වඩා ‍හොදයි,,.

  26. UD shanka

    life partner movie eke sinhala subtitle 1 koheda thiyenne???????????????

    1. chikuba

      Aiyoo ko sinhala???

  27. prajith

    jab we met film aka dennako

  28. priyamal

    Subtitle File 1 download karanna thanak nane.

    1. chikuba

      Ko sinhala sub naane??

  29. chikuba

    Sinhala sub 1 daannakoooo

  30. nikitha

    Wanted(2009) hindi film eka dennako ayye....! salman khan inna patta film ekak lu ayye...!?????????

  31. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  32. chathura prasanga

    meke koheda sub file eka download karanna thanak nane kooo?????'
    aiyooo......

  33. Dimuthu

    film aka banna bane