ඔන්න අද මම අරගෙන එන්නේ මම කැමති ම වර්ගයේ බයිස්කෝප් එකක්. මට මේ බයිස්කෝප් පික්ෂුව වැලඳුනේ මේ ආරයේ බයිස්කෝප් එකක් වූ You Got Served නැරඹුවට පස්සේ. ජංජාලේ චිත්‍රපටි හොයන්න මම දන්නේ නැති කාලයක් තිබුනා. ඉතින් බම්බලපිටියේ ප්‍රසිද්ධ කඩේකින් මම DVD මිලදීල ගත්ත. ( දැන්නම් මට ආරංචි හැටියට එයාලත් අළුත් චිත්‍ර…

ඔන්න අද මම අරගෙන එන්නේ මම කැමති ම වර්ගයේ බයිස්කෝප් එකක්. මට මේ බයිස්කෝප් පික්ෂුව වැලඳුනේ මේ ආරයේ බයිස්කෝප් එකක් වූ You Got Served නැරඹුවට පස්සේ. ජංජාලේ චිත්‍රපටි හොයන්න මම දන්නේ නැති කාලයක් තිබුනා. ඉතින් බම්බලපිටියේ ප්‍රසිද්ධ කඩේකින් මම DVD මිලදීල ගත්ත. ( දැන්නම් මට ආරංචි හැටියට එයාලත් අළුත් චිත්‍රපටි ගැන දැන ගන්නේ බයිස්කෝප් සිංහලෙන් තුලින් ලු 😀 ) දැන් බයිලා දෙඩෙවුවා ඇති, චිත්‍රපටිය ගැන යමක් කියන්නම්.
මරු බයිස්කෝප් එකක්, පටන් ගන්න විදිය සුපිරි. සුරූපි නිළි Meagan Good ඇතුළුව RnB සංගීත ශිල්පීන් වන Chris Brown ( කතාව මුල හරියේ ) හ Ne-Yo ඇතුළුව දක්ෂ නළු නිළි පිරිසක් චිත්‍රපටියට සම්බන්ධ වෙනවා. ප්‍රධාන නළු වන Columbus Short, DJ ගේ චරිතයට පණ පොවනවා. DJ හා Duron කියන්නේ සහෝදරයන්. මේ දෙදෙනා ඇතුළු Street Dancing කණ්ඩායම පට්ට. මරු වැඩකාරයෝ ටිකක්. චිතරපටියේ මුල දී පැවැත්වෙන තරඟාවලියකින් DJ ඇතුළු කණ්ඩායම සුපිරි ජයක් ලබනවා. ලැබූ ජයෙන් ප්‍රීති වෙමින් සිටි කණ්ඩායමට පරාජිත කණ්ඩායම ගහනවා. වලිය අතරේදී වෙඩි ප්‍රහාරයකින් Duron මැරෙනවා. එක කුස උපන් සොයුරා වූ Duron අහිමි වීම DJට දරාගන්න බැරි වෙනවා. මේ නිසා DJ වෙන පාසැලකට ඇතුළු කරනවා. අළුත් තැනක්, අළුත් මිනිසුන්, අළුත් රීති හා සම්ප්‍රදායන් ( අළුත් කෙල්ලෙක්! ). DJ ට මේ වෙනසට හැඩගැහෙන එක ලේසි වෙයිද? ගෞරවය රැක ගන්නේ කෙසේද? දැනටත් පෙම්වතෙක් (චොර ) සිටින April කෙරෙහි තිබෙන ආලයට කුමක් වේවිද? මෙහි එන නර්තන සුපිරි, කතාවත් මරු. බලල ගුණ දොස් කියන්නකෝ.

45 comments
Tharindud
kasun0011
Onna eahenam math banawa..... :D Thanks............
හසී
බෑවා.... බෑවා..... මේ දැන් බෑවා.....
rusiru
එච්.බි.ඕ එකේ ඕක පට්ට ගැහුවා.....ඒත් කමක් නැත බොහෝම ස්තූතියි..මන්දයත් බාලා බලන තරම් ආතල් එකක් ලොවෙත් නැත
kathu
' බාලා බලන තරම් ආතල් එකක් ලොවෙත් නැත'...එළකිරි කතාවක්නෙ...!!
Dancing movie එකක් නම් ඉතින් අනිවා බෑවා...!!
නුමේෂ් ඩිලූෂ
ona banawa
රන්දික පෙරේරා
ඔන්න එහෙනම් අපිත් බානවෝ...
ස්තූතී...
ජය වේවා...!!!
දසයා
දැන් ඔෆිස්. ගෙදර ගිය ගමන් බාගන්නවා.
ගොඩක් ස්තුතියි සහෝ...
maneesh
එච්.බි.ඕ එකේ ඕක පට්ට ගැහුවා….
ashan kandy
aluth ewa enawanam madi...
meenuka
onna mamat bannai yanne...
DjAT
balamu ehenam ekath DL wenna damma Poddak slow habai :(
kolla
meka baluwa ela film 1ka :)
crazy boys korea
ela kiri onna math bawa.............
sama
Sherlock Holmes kmp eke wath vlc playare 1 wath ply wenne nane pls helpme………..
size 1 nam 1.2gb pennannawa eth wada na pls …………….nattam eka ply wena playare 1 wat kiyanna pinsami
patta
asitha
Frndz !!!!
Mata kiyanavada sinhala sub mona font ekenda thiyanne kiyala....?susantha
tnx macha mama ahala thiyanava ma fillm aka gana patta fillm aka.
Uraj Deemantha
ඔන්න බෑවෙන්න දැම්මෝ...........!! :)
රොයිලි
ඔන්න බාන්න දැම්මෝ. ස්තූති වෙන්න ඕනා.
@ sama,
අපි දීපු කොපිය මට මතක හැටියට 1.37 වුණා. ඔයා අපේ එකෙන්ද බෑවේ. නැත්තම් වෙන එකක් ද. සමහර විට කොඩෙක් දාගන්න අවශ්‍ය ඇති එහෙම නැත්තම් හරියට බෑවිලා නැද්ද දන්නෙ නෑ. VLC නම් වැඩ නොකරන්න විදියක් නෑ සහෝ. අවුල ඔය දෙකම නෙවේ නම් Jet Audio, WMC Player එකේ අනිවා වැඩ කරන්න ඕනා.@ asitha,
සාමාන්‍ය යුනිකෝඩ් ෆොන්ට් එකෙන් තියෙන්නේ සහෝ. පේනකොට සම්මතය විදියට තියෙන "ඉස්කෝල පොත" ෆොන්ට් එකෙන් තමා පේන්නේ. ඒක Player එකෙන් අවශ්‍ය නම් වෙනස් කර ගන්න පුළුවන් වෙන යුනිකෝඩ් එකකට.matrixfast
sub eka download denne natte ai?
sajee
මේ ටොරන්ට් එක බාගන්න විදිහක් නෑනෙ.මෙන්න මෙතනින් යන්න කියන තැනින් ගියාට ටොරන්ට් එක තියෙන සඉට් එකට යන්නේ නෑ.
sajee
ස්ටොම්ප් ද යර්ඩ් බා ගන්න විදිහක් නෑනෙ.ටිකක් බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා.
sajee
torrent eka download kaanna giyama me vidihata vatenava
Error Summary
HTTP Error 404.0 - Not Found
The resource you want is removed, renamed or is temporarily unavailableAkila
Thanks.
onna baanna damma.Thulana Fernando
ශාහ් බලන්න වටින එකක් වගේ...
නියෝ ඉන්නවත් එක්ක...
දැන් බාන්න දානවාගෝලයා
සබැඳුම නැවතත් පරීක්ෂා කර බලන්න. සමහර අවස්ථාවලදී thepiratebay.org ක්‍රියාවිරහිත වීම මෙයට හේතු විය හැක.
ප්‍රතිචාර ලබා දුන් සැමට තුති... :)
meenuka
adoo fatta film 1k ban.. thnx ban me wage fattama film1k apita unnata..
jaya wewa....
~බිன்ku~
One of my all time favorite dancing movie! :)
Asantha C
machan hoda dancing movies monawada thiyenne?
step up type eke ewwa...sama
thanks roily mame bawe nam oyage link 1 tamai . mame try karala kiyannam...........thanks
මලිත්
ela ela banna onee,,
meenuka
machan fattama fil 1k tama.. You Got Served beluwa mama.. adoo 1t fatta ban.. man qwe uba deiyek neme dewalayak kiyala.
You Got Served wage tawa film tikaka kiyahanko mata balana.. plz ban. mata mail 1k dahan .. netinam sms 1k dahan plz ban. 0778373252 plz plz plz plz ok ...
jaya weeeeeeeeeewa!!!!
Gihan
patta pathuru film eka.....bohoma pin...thanxxxxxx....
Nuwan
ඔව් මේක මරු ෆිල්ම් එකක්... මන් මේක 5 පාරක් විතර බැලුවා...:D
Joka
set වෙනව
Anonymous
go through the shoe tag. (where its says the sizes)
financial literacy for kids naperville
Clarence Darrow~ Liberty is the most jealous and exacting mistress that can beguile the soul and brain of man.
greenaitltd.com
Greetings from California! I'm bored at work so I decided to check out your blog on my iphone during lunch break. I enjoy the knowledge you provide here and can't wait to take a look when I get home.
I'm amazed at how fast your blog loaded on my phone .. I'm not even using WIFI, just 3G .
. Anyhow, fantastic site!Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Nerun
Download krna link ekata gyata eka weda nane :/ plz sub eka hyala denndoooo
nimanthasahan
link eka dennako kauru hari sinhala sub plz , big help guys
Thimira Thineksh
Kohomada down load karaganne???
Thimira Thineksh
Member ship eka gatgthada wadak na sub eka download karaganda hariyata pahadilwa dilaath ne.comment dala thibunata kiyanneth nane.
Gmnc
kohomada sub download karanne?
Advertisement
Ela Ela