Watch Trailer

Lights out (2016) | with Sinhala Subtitle | අඳුර රජවන විට.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට, මේ පාර ඔයාලට ගෙනාවේ සුපිරි හොරර් චිත්‍රපටයක්. මේ වෙනකොටත් දන්නවත් ඇති. LIGHTS OUT චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ උනේ 2016 ජූලි 26 වෙනිදා. මේ චිත්‍රපටයට නිර්මාණය කිරීමට The Conjuring 2, Saw, ඉදිරියේදී පැමිණෙන්නට නියමිත ANNEBELLE 2 හි අධ්‍යක්ෂවරුන් දායක වෙලා තියනවා. ඉහත චිත්‍රපට වල රසිකය…

Lights Out (2016)

ආයුබෝවන් ඔයාලට, මේ පාර ඔයාලට ගෙනාවේ සුපිරි හොරර් චිත්‍රපටයක්. මේ වෙනකොටත් දන්නවත් ඇති. LIGHTS OUT චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ උනේ 2016 ජූලි 26 වෙනිදා. මේ චිත්‍රපටයට නිර්මාණය කිරීමට The Conjuring 2, Saw, ඉදිරියේදී පැමිණෙන්නට නියමිත ANNEBELLE 2 හි අධ්‍යක්ෂවරුන් දායක වෙලා තියනවා. ඉහත චිත්‍රපට වල රසිකයන් Lights out මගහරින්නේ නැතිවෙයි කියලා හිතෙනව. 😀

කතාව ගැන පොඩි සඳහන් කිරීමක් කරොත්, මෙහේ චරිත ගත්තොත් මාර්ටින්, සොෆී, රෙබේකා, බ්‍රෙට් තව විශේශ චරිතක් විදිහට ඩයනා ඉන්නවා. සොෆී, රෙබේකා කියන්නේ අම්මයි දුවයි. දුව පොඩිකාලෙදී එයාගේ තාත්තා එයාලව දාලා යනවා. ඊට පස්සේ අම්මා දෙවන විවාහක් කරගන්නවා. මාර්ටින් කියලා ලමයෙක් එයාලට ලැබෙනවා. මේ කතාව එයාලා ගැන. සොෆී එහෙනමත් නැත්තම් රෙබේකාගේ සහ මාර්ටින් ගේ අම්මට කුඩා කාලයේ ඉදන් පොඩි මානසික ආබාධයක් තියනවා. ඒත් ඒක එච්චරටම දරුණු එකක් නෙවෙයි. නමුත් ඒක සනීප කරන්න කියලා ඇයව තරුණ කාලයේදී රෝහලකට ගෙනියනවා. එහිදී එයාර ඩයනා කියලා යාලුවෙක් ව මුනගැහෙනවා. එයා යාලුවා මොනවගේද කවුද කියලා ඔයාලා කතාවේදී දැනගනීවී. කොහොම උනත් සොෆී රෝහලෙන් ප්‍රතිකාර ලබලා ගෙදර ආවත් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගත්තා. ඒනිසා බෙකා එයාගේ දුව වෙනමම ජීවත් වෙනවා. සොෆීයි එයාගේ පුංචි පුතා මාර්ටින් එක්ක තමයි ගෙදර ජීවත් වෙන්නේ. අම්මගේ අමුතු හැසිරීම අම්මටත් දැනෙන්න පටන් ගන්නවා. එයාගේ අම්මා කොයිවෙලාවේ බැලුවත් තනියම කතාකරනවා කියලා එයත් භයවෙලයි ඉන්නේ.

ඇයි එයා එහෙම කතාකරන්නේ? ඩයනට තිබ්බ අසනීපය මොකද්ද? ඩයනා දැන් කොහෙද කියලා බාලාගන්න මේ චිත්‍රපටය රසවිදින්න. හොරර් ප්‍රේක්ශකයන් නම් මේක අනිවාර්යයෙන්ම බලයි කියලා හිතෙනවා. අවසාන වශයෙන් කියන්න ඕනි මේ චිත්‍රපටය බාරදුන්න සමීර කරුණාරත්න සහෝදරයට. මොකද මම මේක පෞද්ගලිකවම බාරගත්ත එකක් නොවන නිසා. ප්‍රේක්ශක ප්‍රතිචාර නොඅඩුව තියෙන නිසා මේ චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය පළවෙනි චිත්‍රපටය විකාශන වී අවසන් වූ දවසෙම ඇරඹුවා කියලයි සදහන් වෙන්නේ. එය 2016 දි තිරගත කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා එහි අධ්‍යක්ෂවරුන් පවසලා තියනවා. හරි එහෙනම් තවත් උපසිරැසියකින් මුණගැහෙන තෙක් ඔයාලගෙන් සමුගන්නවා .

– ජය ශ්‍රී –

Lights Out (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lights.Out.2016.720p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා වලංගු වේ.

10,435 downloadsDownload Lights-out-2016.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

10,435 downloadsDownload Subtitles27 KB

39 comments

  1. kumara - doha

    Thanks

  2. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. Udaya Saman

    ela niyamai saho.horar ekaknam aniwa belimak thama.film eka aran thiyan hitiye sub eka denakan.

  4. Sajith Anthony

    හොල්මන් කිව්වම අනිවා බානව මේක දෙනකල් හිටියෙ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම් වේවා...!!

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොල්මන් ෆිල්ම් බලන්න මම කොහොමත් ආසයි. ඔන්න බාන්න දැම්මා.
    ජය වේවා!
    බුදු සරණයි!

  6. අසිත

    elama thanks

  7. praneeth madu

    niyamai bn..kaleka idan balagena hitiye,,jaya

  8. kalana rajapaksha

    සිංහල උපසිරැසියට ස්තූතියි යසිරු සහෝ....
    Pelé Birth of a Legend (2016) මේකටත් සිංහල උපසිරැසි ලබාදෙන්න.....

  9. mithun

    බාන්නම ඔනෙ මග නොහෙරා බලනව අත්බූත ස්ටොරි නම්ම්
    තැන්ක්ස් සහො සිංහල උපසිරැසි ගැන්නුවට

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Diluk

    අනේ අම්මෝ ට්‍ර්ලේර් එක බැලුවහමත් හාර්ට් අටැක් හැදෙනවා බන්

  12. Rajitha

    Thanks machan........jayawewa.....!

  13. වයන්ත

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසට, දිගටම සබ් දෙන්න. මේකනං කතා දෙකක් නැහැ සුපිරිම එකක් වගේ
    ජය වේවා!

  14. mithun

    අප්ඩෙට් දෙන්නකො please bluray

  15. mithun

    Please please bluray apded

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Kaazz_bat

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,.

  18. madusha

    Tnkz syb ekata

  19. keshan

    thanks bro

  20. Rohana

    Thanks bro...

  21. Amila Mudalige

    Thanks saho sub ekta

  22. Nishan

    Thanx

  23. සාරංග ලියනගම

    Thanks bro

  24. D

    niyamai saho

  25. Frank Kavi

    thanx

  26. Ushan

    sub ekta thaks

  27. Kalindu Wasuka

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට

  28. nisal

    kohomada torrent eka download karanne????

  29. Amalka Himeshan

    බොහෝම ස්තුතියි සබ් එකට

  30. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  31. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  32. malith

    thank

  33. Chandima1998

    Thanks sub ekt...

  34. මොළ කකුලුස්

    Thanks for your subtitles...අඩුපාඩු නැ ..හොදටම කරල තියනව.....ජය වේවා යාළුව.....

  35. Sasindu chamod

    Kiyala vadak na supiri baiscope ekak. Horror thama ithin mage favourite. Sub ekata thuthi

  36. kent parker

    thanks

  37. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  38. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.