ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ වන උපසිරැසිය අරගෙන ආවා. මේ චිත්‍රපටයත් සමග Star Trek චිත්‍රපට මාලාවම බයිස්කෝප් අඩවියේ සම්පුර්ණ වෙනවා. මට ගොඩක් සතුටුයි චිත්‍රපට දහතුනෙන් හතකටම මට උපසිරසි දෙන්න පුළුවන් වීම ගැන. ඒකට ඉතින් හසන්ත සහෝදරයට ස්තුති කරන්න ඕන. මොකද එයා ගේ අදහසක් තමා මම මේ සම්පුර්ණ කලේ. ඉ…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ වන උපසිරැසිය අරගෙන ආවා. මේ චිත්‍රපටයත් සමග Star Trek චිත්‍රපට මාලාවම බයිස්කෝප් අඩවියේ සම්පුර්ණ වෙනවා. මට ගොඩක් සතුටුයි චිත්‍රපට දහතුනෙන් හතකටම මට උපසිරසි දෙන්න පුළුවන් වීම ගැන. ඒකට ඉතින් හසන්ත සහෝදරයට ස්තුති කරන්න ඕන. මොකද එයා ගේ අදහසක් තමා මම මේ සම්පුර්ණ කලේ. ඉතින් මේ නවවන Star Trek චිත්‍රපටය Action, Adventure, Sci-Fi ගණයට අයිතිවෙන IMDb අගය 6.4 ක් ලබා ගත් චිත්‍රපටයක්. ඩොලර් මිලියන පනස් අටක වියදමෙන් නිර්මාණය වෙච්ච ඩොලර් මිලියන එකසිය දොළහක් උපයන ලද චිත්‍රපටය ඔයාලට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව ඔන්න තියනවා. ඔයාලට උදව්වක් වෙන්න මම Star Trek චිත්‍රපට මාලාව මෙහි සටහන් කරන්නම්.
- Star Trek: The Motion Picture (1979) – තරු ගණදුර 1 – පළමු වික්රමය
- Star Trek II : The Wrath of Khan (1982) – තරු ගණදුර 2 – කාන් ගේ පලිගැනීම
- Star Trek III: The Search for Spock (1984) – තරු ගණදුර 3 – යහළුවා සොයා යාම
- Star Trek IV: The Voyage Home (1986) – තරු ගණදුර 4 – නිවස කරා
- Star Trek V: The Final Frontier (1989) – තරු ගණදුර 5 – දේශ සිමාවෙන් ඔබ්බට
- Star Trek VI: The Undiscovered Country (1991) – තරු ගණදුර 6 – සාමය වෙනුවෙන්
- Star Trek: Generations (1994) – තරු ගණදුර – නව පරපුරක ඇරැඹුම
- Star Trek: First Contact (1996) – තරු ගණදුර – පළමු ස්පර්ශය
- Star Trek: Insurrection (1998) – කැරලි කෝලහාල මැදින්
- Star Trek Nemesis (2002) – තාරකා සංග්රාමය -රොමියුලන් අවකාශය හරහා
- Star Trek (2009) – තාරකා අතර සටනක්
- Star Trek Into Darkness (2013) – තරු ගණදුර
- Star Trek Beyond (2016) – සිමාවෙන් ඔබ්බට
මම මෙහි කතාව ගැන වැඩි වශයෙන් කියන්න යන්නේ නැ. කතාව කෙටියෙන් කියනවා නම් සමුහාණ්ඩුවට අයිති ලෝකයක පැන නගින කැරැල්ලක් මැඩ පවත්වන්න යන එන්ටප්‍රයිස් යානාව මුහුණ දෙන සිදුවීම් තමා මෙහි දක්නට තියෙන්නේ. සමුහාණ්ඩුවේ කුමන්ත්‍රණ මෙන්ම ඒවාට විරුද්දව යන මේ පිරිසට අන්තිමට සිදුවෙන දේ දැන ගන්න ඔයාල චිත්‍රපටය බලන්න.
ඉතින් මම ඊළඟට අරන් එන්නේ ටිකක් විතර වෙනස් හොල්මන් ගනයේ චිත්‍රපටයක්. ඒ වගේම කලින් උපසිරසියකට කමෙන්ට් කල යාලුවෙක් ගේ ඉල්ලීමක්. මම කලින් දීල තියන Species චිත්‍රපට වලට ටිකක් සමානයි කියල කියන්න පුළුවන්. ඉතින් මම එකත් අරගෙන එන්නම් ඉක්මනට. සුපුරුදු විදියට මේ කාර්යය ගැන අදහස් යෝජනා සහ චෝදනා කියන්න අමතක කරන්න එපා.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Star.Trek.Insurrection.1998.720p.BRrip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
272 downloadsDownload Star.Trek_.Insurrection.1998.Baiscopelk.com_.rar55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
14 comments
අසිත
ඉෂාන් මදුෂ
නියමයි.සහෝට ස්තුති වෙන්න මේ මුවි සෙට් එකත් සම්පුර්නයි
ජය වේවා!Wgk Chathuranga
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට, ජය වේවා!
Lahiru
ස්තූතියි
Withanage Priyantha Dayakeerthi
මෙවැනි චිත්‍රපට මාලාවක් බයිස්කෝප් වෙබ් එකට එකතු කිරීමට වෙහෙස වූ ඔබට, අප සැම වෙනුවෙන් ස්තුතිය පුද කරන්නෙමි!
Udara Damith B/K
ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
ස්තූතියි
Vajira Rathnayake
මෙවැනි සැඟවෙම්න් යන කතා මාලාවක් අප වෙත ඉදිරිපත් කළාට ස්තුතියි. තවත් මෙවැනිම උපසිරැසි අපවෙත ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා..
Asanka
thanks
kavinda
ගොඩක් ස්තූතියි සහෝ
praneeth madu
keep going mcn
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
thanka brooo
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama saho thanks