කොහොමද යහලුවනේ, හප්පේ.. මේක බාරගෙන පට්ටම කාලයක් ගියා ඉවර කරල දාන්න. හිතුවෙ නෑ මෙච්චර කාලයක් යයි කියලා, කොහොම උනත් ඔන්න මගේ තුන් වෙනි උපසිරැසත් ගෙනාවා. මම කලින් කරපු Zero tolerance එක වගේ ම තේමවක් තියන කතාවක් කිව්වොත් තමා හරි. මොකද zero tolerance එකේ නම් තමන් ගෙ දුවව මරපු පලිය ගන්න යන තාත්තකෙනෙක් ගෙ…

කොහොමද යහලුවනේ, හප්පේ.. මේක බාරගෙන පට්ටම කාලයක් ගියා ඉවර කරල දාන්න. හිතුවෙ නෑ මෙච්චර කාලයක් යයි කියලා, කොහොම උනත් ඔන්න මගේ තුන් වෙනි උපසිරැසත් ගෙනාවා.
මම කලින් කරපු Zero tolerance එක වගේ ම තේමවක් තියන කතාවක් කිව්වොත් තමා හරි. මොකද zero tolerance එකේ නම් තමන් ගෙ දුවව මරපු පලිය ගන්න යන තාත්තකෙනෙක් ගෙ කතාවක් නෙ ඒක් කිය වෙන්නෙ , ඉතින් මේ lila and eve කියන කතා වෙ නම් වෙන්නෙ තමන්ගෙ පුතාව මරපු පලිය ගන්න යන අම්ම කෙනෙක් හැසිරෙන් විදිය ගැන තමා පෙන්නුම් කරන්නෙ, කොහොම උනත් මම මේකෙ වෙලා තියෙන්නෙ වූවන් වොල්කොට් කියන ගැහැනු කෙනාට පුතාල දෙන්නෙක් ඉන්නවා. ලොක්ක ස්ටෙපන් පොඩ්ඩා ජස්ටින්. ඉතින් මේ දෙනගෙන් ලොකු කොල්ලගෙ උපන්දෙනේ දවසෙ රෑ එයා යන්වා යාලුවො සෙට් එක එක්ක එකතු වෙන්න, ඇත්තටම කිව්වොත් මිනිහ යන්නෙ කෑල්ල බලන්න ඉතින් යද්දි යන අතර මග නාදුනන තුවක්කු කරුවෙක් කොල්ලට වෙඩි තියනව. ඉතින් ලොකු පුතාට අම්මලා ආදරෙයි නෙ, මේ වෙන සිද්දිය අම්මට දරා ගන්න බැරුව යනව.
දන්නවද ගොඩක් අම්මලට තමන්ගෙ දරුව නැති උනාම එක විදියක උමතුවක් එහෙමත් නැති නම් වැරදි මනොභාවයක් ඇති වෙනවා. එයාටම නොතේරී එයාට පිස්සු හැදෙනවා, ඒත් ඒක ටික කාලෙකින් නැති වෙනව ඉතින් මේ කියන අම්මටත් ඒව වගෙ උමතු තත්වයක් ඇති වෙලා imaginary friend කෙනෙක් ඒකියන්නෙ එයාට විතරක් පේනෙ ඇත්තවගේ හිතෙන යාලුවෙක්ව හම්බුවෙනව, ඒකත් කතාව බලද්දි ඔයාලට හිතාගන්න බැරිවේවි කවුද ඒ කියල වත්, කොහොම හරි දෙන්න එකතුවෙලා කොල්ලව මරපු කෙනා හොයාගෙන යන කතා වක් තමා මේ film එකේ පැයයි විනාඩි 30 පුරාවට දිවෙන්නෙ.
මේ ෆිල්ම් එක IMDb අගය 5.8 ව්තර රේටින්ග්ස් ලැබිලා තියනව. ප්‍රධාන චරිතේ ඒකියන්නෙ lila ගෙ චරිතෙට රංගන දායකත්වෙ සපයන්නෙ Viola Davis ඒවගේ මයි එයාගෙ අර යාලුව වෙන්නෙ eve එයතමයි අපේ jennifer lopez… සුපිරිම කතාවක් හිතවට වඩා වෙනස් විදියකින් ඉවර වෙන කතාවක් . Zero tolerance තරමට action නැති උනත් ලස්සන story එකක්.. එහෙනම් මේක ගැන් තව විස්තර කරන්න ඕනිනෑ ඔයාලා බලලම තීරණේ කරන්න. හොඳයිනම් sub එක comment කරන්න. තව ෆිල්ම් එකකින් හමුවෙමු .. ඒවගේම ඔයාලා ඔක්කෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්තනා කරනවා…! තව මේ වගේ film එකක sub එකකින් මුණගැහෙමු…. ජයහ්……!!!!
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
2E19AE3AC717809236C77AE72477D1D77C3C355A1.45 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
32CB68187D5B5645A2EBCAAAF9733D4A1C6A0777 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,729 downloadsDownload Lila-Eve-2015.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Chthiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චේතිය අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චේතිය අකලංක
Subtitles
27 comments
mithun
mithun
මට මෙක බානකම් සිහියක් නෑ අද720p br yify copy ekatath bohoma sthuthi bro.
mithun
මචන් මෙකෙ සබ් එක අවුලනෙ.. සබ් එක මැච් වෙන්නෙ ෆිල්ම් එකට [ටයිම් අවුට] එක හදල දාන්න බැරිද ඔයාට
Chethiya Akalanaka
Mchn mama try ekak dennm. puluwannm sycronization karala oyata kamathi timing eka deela balanna.
Me tike wada saho .... oyawa mention karanna bari unaaa discription eka sorry hodee .... oya kiwwa nisai baara gaththe .mithun
Thx bro.
The ruins 2008
Imdb 5.9/ horror . Oya balala nattnam meka film eka balanna. Oyata fatta waga nam mekatath adupadu purawanna . Aniwaryen 2000k wt dwolod karai.
Sahana kal balapu supiri pilumak.
chanaka
ptta kthawak wge.. blalama innm.. thankx bro.. all the best
Asitha
ela kathwak wage.
thanksGathsara Umesh Kumara
සබට ස්තූතියි සහෝ.මේක උත්තයක් දෙනවද?අපි ඔක්කෝම වගේ Smollvill කාංගයට සින්හල සබ් දාන්න කියල හැමදාම ඉල්ලන්වා.මෙච්චර කැපකිරීමක් කරන ඔයගොල්ලන්ට මේ කතාංගයේ හතරවන කතාංගයේ ඉදලා (පලවන තුන දෙන්න එපා කියන හේතුව ඉතින් මුලු ලංකාවම ,දන්නවනේ,)සින්හල උපසිරැසි දෙන්න මතක් කරන්න කැමතියි.එතන ඉදල දෙන්න අමාරුනම් අන්තින කතාංග තුනටවත් සින්හල සබ එකපාර දෙන්න කියල ඉල්ලන්න කැමතියි.මේකට ඔයගොල්ලන්ගේ උත්ත්‍රයික් ඕනිමයි.මේ කතාංගයට ඔයාල සබ දෙන්න හිතලවත් නැද්ද තවම ආ............................
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Chami.S
Thanks..
udaya
machan Lila & Eve movie eke sub eka weda karanne nette ai.. font eke name eka mokakkda?
Dulanga
Thanks
mithun
මම නම් ඊයෙ මෙක නැවත පාරක් බැලුව උපසිරැසි එක්ක.
ඔයා උපසිරැසි ගන්වල තියෙනව නම් කිසිම අවුලක් නෑ නියමයි බ්‍රෝ. පොඩ්ඩක් සබ් එක ඉස්සර වෙනව එච්චරම තම මම දැක්කෙ. එක ඉතින් kmpplayer []එකෙන් හදගත්ත..ඇත්තටම මෙක බොහොම සරල කතාවක් . බොහොම අමුතුම කතාවක් හැමොටම තෙර්‍ර්‍යිද දන් නැ..කෙටියෙන් ම කියනව නම් මෙ චිත්‍රපටයෙ එන (ජෙනිපර් ලොර්පස් ) ඇය ජිවත් වෙල ඉන්න කෙනෙක් නෙවෙ. ඇයව යම් කිසි ඇමරිකන් මැර කල්ලියක් විදින් මරාදමලා තියෙනව.. කොහොම හරී ඉතින් අපි දන්නෙත් ෆිල්ම් එකෙ අන්තිම හරියෙදි.. එක තම මෙ කතාවෙ රසය.
ඇය මෙකට පලිගන්න එක් යෙහෙලියක් තොරගන්නව. එ තමා මෙ කියන මව. ඇගෙ දරුවවත් මැර කල්ලියක් විසින් වෙඩි තියල මරා දානව, ඉතින් අර (ජෙනිපර් ලුර්පස්) කියන ගැනු කෙනා මෙ මවව ඇගෙ පලිය ගන්න තොරගන්න එකට විෂය හෙතුවක් තියෙනව.. මොකද කිවුවොත් ඇගෙ මරනෙටත් මෙ මැර කල්ලිය සම්බන්දයි.
ඔන්න ඔකයි කතාව. කිවුවට වඩා අමුතුයි කතාව . බලපු නැති අය ඉන්නව නම් බලන්න ෆිල්ම් එක මරු. Drama චිත්‍රපට බලන අයට මෙක අල්ලයි. [මෙක උපසිරැසි ගන්වපු සහොටත් බොහොම ස්තුතියි ]Chethiya Akalanaka
Sthuthi saho ... oya kiwwa nisai baragaththe... baiscopelk.com ekka ekathuwela inna digatama....
Jayah........ !
darshi
තෑන්ක්ස්
Amila
Thanks mchn...!
D Chamara
bohoma sthuthi sahooo niyamai degatama karagena yamoo jaya... !
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා..!!!vikumdx
niyama wedak bro mage win8 thiyenne KM eke balanne anith sub okkoma weda karanawa meke sub eka pennane boss plz meka poddak balala hadala apahu upload karanawada.obata jaya!
dela
sub eka aul macho...time aulak newei..........
font eke aulk da koheda..
im using win 8.1
km playerTilina
same here ro
Tilina
same here bro
Ravin
Tanks
Ravin
Thanks
රොයිලි
බොහොම ස්තූතියි චේතිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tilina
su eke aulak thiyanawa bro anith sub wada meka witharai wada natte meka fix kerala upload keranna bro tnx
r.s.samantha
thank you macho.. ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

වහ බොන්න හිතෙනව යකඩො මෙන්න මෙක දිල...
මම මෙ චිත්‍රපටයට සැහෙන ඉල්ලිම් කරලත් තියෙනව.
මෙක මර ස්ටොරිය. හිතාගන්න බෑරී සිද්දියක් මෙ කතාව ඇතුලෙ තියෙන්නෙ.. සබ් දෙන්න පරක්කු උන නිස මං මට කතාව ගැන කියපු යාලුවෙක්ගෙන් මෙක ඉල්ලගෙන බැලුව. කොහොම නුමුත් මෙක අද රෑම බානම අනිවාර්යයෙන් . එච්චරටම සුපිරියි ස්ටොරි එක මෙ චිත්‍රපටයෙ. ඔයාට බොහොම ෆිං සහො මෙක උපසිරැසි ගැන්නුවට.
ඔයාට ස්තුතියි කරල මදි මෙ වැඩෙට නම්.thx bro onna gatta film eka බොහොම ෆිං .