Watch Trailer

Limitless (2011) with Sinhala Subtitles | බලවත්, පොහොසත් වෙන පෙත්ත [ සිංහල උපසිරැසි සමඟ]

පළමුකොටම මේ බයිස්කෝප් එකට සිංහල උප සිරැසි දැමීම උදෙසා මෙතුවක් කල් ගැනීම ගැන කණගාටුව. දෙවනුව මෙය IMDb ප්‍රතිචාර 7.3 ක අගයක් ගත් තැතිගැනෙන, අබිරහස් සහ විදු පබැඳුම් යන කුළයන්ට අයත් වූ අපූරූ සලරූවකි. Robert De Niro සහ Bradley Cooper යන නළු දෙපළ ගැනත් ඉතිං කියන්න උවමනා නැහැ නොවැ. එසේ නම් සාරංශය මෙසේය. එ…

පළමුකොටම මේ බයිස්කෝප් එකට සිංහල උප සිරැසි දැමීම උදෙසා මෙතුවක් කල් ගැනීම ගැන කණගාටුව. දෙවනුව මෙය IMDb ප්‍රතිචාර 7.3 ක අගයක් ගත් තැතිගැනෙන, අබිරහස් සහ විදු පබැඳුම් යන කුළයන්ට අයත් වූ අපූරූ සලරූවකි. Robert De Niro සහ Bradley Cooper යන නළු දෙපළ ගැනත් ඉතිං කියන්න උවමනා නැහැ නොවැ.

එසේ නම් සාරංශය මෙසේය.
එඩ්වඩ් මොර්රා යනු ආතක් පාතක් නැති කිසිදු තීරණයක්, සැලැස්මක් නැති එහෙත් පොත් ලියන්නෙකු වන්නට ආසා ඇති තැනැත්තෙකි. හේ කිසිදු සරණක් නැතිව සිටින කල කෙටි කාලයකට ඔහුගේ සොඳුරියව සිටි තැනැත්තියගේ සහෝදරයා හමුවේ. ඔහු කලක් මත් ද්‍රව්‍ය සිල්ලරට විකුණු අයෙකි. ඔහු තෑග්ගක් ලෙස යම් බෙහෙත් පෙත්තක් එඩී ට දී යයි. එම පෙත්ත ඔහු සිහිනෙකුඳු නොසිතූ තැනකට ඔහුව රැගෙන යයි. තවත් නම් කියන්නේ නැහැ, එතකොට බලන්නේ නැහැ.

මින් හැමෝම සතුටු වේ යැයි සිතමි. ඒකට නොවැ මෙහෙම අනන්ත වැඩ තියෙද්දී අනන්තය ගැන කියැවෙන බයිස්කෝප් වලට උප සිරැසි දාන්නේ. ඉඩ ලැබුනු වහාම තවත් උප සිරැසියකින් හමු වෙමු. ඉතිං හැමෝටම ජය වේවා.

“දවසකට පෙත්තයි, මම අනන්තයි” – එඩී මොර්රා

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි R5 පිටපත් සඳහා අදාළ වේ.

21,675 downloadsDownload Limitless-2011.zip92 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

21,675 downloadsDownload Subtitles92 KB

137 comments

  1. NS

    maxxa

  2. නිෂූ

    ඔන්න බාන්න දැම්මා ! ජයවේවා !
    බලලා ඉවරවෙලා ආයෙත් ලියන්නම් !

  3. උදාර

    මේ වගේ නිර්මාණ සිංහලෙන් හැඩ කරල අපිත් එක්ක බෙදාගන්නකොට මේවට කොහොම ස්තූති කරන්න ද කියල හිතා ගන්නවත් බැහැ.

  4. kte

    Thank u bro....

  5. darshi

    Ela movie ekak vage..Thanks a Lot.Keep it Up

  6. chamila

    thanks

  7. හසිතා

    නියම චිත්‍රපටයක් තමයි..බොහෝම ස්තුතියි උපසිරැසි වලට

  8. විකියා

    සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්.. :) .බොහොමත්ම ඉස්තූතියි සහෝ..
    ජය වේවා!

  9. NIranjan

    Thanks for sinhala sub and film.
    Maxxa aaaaaaaaaaaaaaaaa....

  10. Shaki

    නියමයි අයියේ Thank u! තව තවත් සබි දාන්න ලැබෙවා!

  11. සුරංග වන්නිආරච්චි

    පේන විදියට නම් මැක්සා වගේ.
    බලලම කමෙන්ටුවක දාන්නම්කෝ

    ස්තූතියි නිලන්ත ජයවේවා!!!

  12. Anonymous

    700mb torrent aka R5 akak.qualitiya adui.ai brrip akak nodamme?

  13. Tharindu Chat

    මැක්සා වගේ.... තෑන්ක්ස් සහෝ..

  14. dark angel

    ela ela math demma onna
    thankzzzzzzzzzzzzzzzzzzzzzzz

  15. Amil

    Ealama thama...balalama comment karannam

  16. Viraj

    බොහොමත්ම ස්තූතියි නිලන්ත සහෝ.......

  17. chamara nuwan

    me mata sinhala sab dammama KMPLAYER eke kotu watenawa....danna kenek visadumak kiyanawada...plz.........

  18. Praසන්ன

    තෑන්ක්ස්....

  19. NM

    Ela Thanks.....

  20. Akalanka Yapa

    බොහොමත්ම ස්තූතියි සහෝ..
    ජය වේවා!

  21. Anonymous

    thnx සහෝ :)

  22. පොතේ ගුරා

    චිත්‍රපටිය නම් උපරිමයි.හැමෝටම රෙකමන්ඩ් කරනව බලන්න කියල.නිලන්ත සහෝට බොහොම ස්තූතියි බයිස්කෝප් අඩවියට දෙන අසීමිත සහයෝගයට.. :)

  23. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    නියමයි සහෝ.. මැක්සා වැඩක්.

    @ chamara nuwan : සිංහල යුනිකෝඩ් එක බාගෙන බලන්න සහෝ හරි යයිද කියලා. බයිස්කෝප් එකේම උඩම ඇති සිංහල ෆොන්ට්ස් කියලා. එතනින් බා ගන්න පුලුවන්.

  24. navo

    tnx bro!

  25. Dinith

    thanx kollo...

  26. Edgar

    Patta film ekakne deela thiyenne.Sinhala sub ekka dunna eka thawath honda.Me wage aluth films dena ekanam watinawa.

  27. Mayura Uthpala

    ThanX......Bro.........

  28. waruni

    බොහොම පින් නිලන්ත. තව තවත් සිංහල උපසිරසි අපට ලබාදෙන්න වාසනාව ලැබේවා !

  29. cc

    thnkz machn, meka denakal balan hitiyeeee

  30. Tharanga Darshana Ekanayaka

    Thanks...........................

  31. Tharanga Darshana Ekanayaka

    බොහෝම ස්තුතියි 283mb කොපියට

  32. රත්ගමයා

    එලය...සිංහල එන නිසා ෆිල්ම් එක කලින් බාගෙන තිබ්බා...දැන් බලන්න ඕනා...
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  33. රත්ගමයා

    තුතිය....සිංහල එන නිසා කලින් බාගෙන තිබ්බෙමි...දැන් කට ඇරන් බලමි...
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාය...

  34. ashan suranga

    thanks machan.........

  35. Sameera

    284එම්බී එක සහ සිංහල සබ් එක බාමි.
    ඔබට මාගේ ස්තුතිය!

  36. උදය J G

    thanks saho...........

  37. Shashi Fernando

    ela ela man me me wage sira katawak enakam bala bala hitiye baiscope eken, onna download wenna damma 480p copy ekama. :D

  38. Shashi Fernando

    me anarga web site ekata api miyena tura naya gathiiiiii... api wenuwen sihala dena siyaluma sahodara sahodariyata jaya wewaaaaa.... man me hadawatinmai prartana karanne.

  39. mudiya

    මෙන්න නියම බයිස්කෝප් එකක්.මැක්සම තමයි.ඔන්න එහෙනම් බෑවා.තෑන්ක් යූ වේවා.............

  40. Alaya

    amma gahayi..ela elaa ..xD thnkx wewaa

  41. praba

    ela ela.thanx..

  42. ranganashan

    Thankz sahooooooooooooo

  43. c

    Sinhala sub dena ape set ekata godak pin kiuwa... Thanks a lot bro.....

    movie eka balalama movie eka gena kiyannam ko.. Thanks again MB adu torrent ekatath macho...

  44. සමන් කලුබෝවිල

    අම්මෝ...... මමත් මේ ආතක් පාතක් නැතුව හිටියේ... කම්මැලිකමේ..... තැන්කූවේවා........ ජය වේවා.....

  45. Sachi

    Thankx, mat download karanawa dan.

  46. lakshan

    sinhala sub walata thanks machan ........

  47. kasun

    niyamai machan.....onna apith banawa

  48. වා.මු. නිලන්ත පියසිරි

    දැන් නම් කට්ටියට සිංහල උප සිරැසි ඇති වෙලා වගේ.

  49. Tharindudoo

    patta patta,thanx machoo,

    puluvan nam issarahata dena film vala 600mb bluray copy 1tath sinhala sub 1 hadanna,godak kattiya dan download karanne 600mb bluray copy aka,

    baiscope 1ta suba pathanava!!

  50. ish

    ela wage...thnks bro

Load more comments