Marshall Bruce Mathers. ඒ නම අහලා නැද්ද? එහෙනම් EMINEM. ඔයාලා හිතුවා හරි. Hip Hop සංගීතයට ආසා කරන කෙනෙක් නම් එමිනේම්ව දන්නේ නැති වෙන්න බෑ. මේ 8 Mile කියන්නේ එමිනේම්ගේ ජීවිත කතාවේ සමහර තැන් ඇසුරෙන් හදපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන නළුවට රඟපාන්නෙත් එමිනේම්ම තමයි. නියමයි නේද? මේක නිකුත් වුනේ 2002 දී. අ…

Marshall Bruce Mathers. ඒ නම අහලා නැද්ද? එහෙනම් EMINEM. ඔයාලා හිතුවා හරි. Hip Hop සංගීතයට ආසා කරන කෙනෙක් නම් එමිනේම්ව දන්නේ නැති වෙන්න බෑ. මේ 8 Mile කියන්නේ එමිනේම්ගේ ජීවිත කතාවේ සමහර තැන් ඇසුරෙන් හදපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන නළුවට රඟපාන්නෙත් එමිනේම්ම තමයි. නියමයි නේද? මේක නිකුත් වුනේ 2002 දී. අතිශයෙන්ම සාර්ථක වුන මේ චිත්‍රපටියට රංගනයෙන් තවත් ප්‍රසිද්ධ රැප් ගායකයින් රැසක් සහභාගීවෙනවා (Xzibit වගේ ගොඩක් අය). මේ චිත්‍රපටිය සදහා හදපු 8 Mile සහ Loose Yourself වැනි ගීත, ගීත දර්ශක වල මුල් තැනට එන්න පුලුවන් උනා. Academy Award වල හොඳම ගීතය සදහා රැප් ගීතයක් සම්මාන දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස Loose Yourself ගීතය ඉතිහාසයට එක් උනා.
චිත්‍රපටියේ කථාව ගැන කියනවානම් Jimmy “B-Rabbit” Smith Jr. (Eminem) කලින් ජීවත් වෙන්නේ Detroit කියන කලු ජාතිකයන් ඉන්න ප්‍රදේශයේ දුප්පත් ජීවිතයක් ගත කරමින්. Detroit වල සෑම සතියකම තියෙනවා ඉතා ප්‍රසිද්ද රැප් තරඟයක්. ඒකට සහභාගි වෙන්නවත් එකෙන් දිනන්නවත් ලේසි නෑ. මොකද රැප් කියන්නේ කල්ලන්ගේ ලේ වලටම බද්ද වෙච්ච දෙයක් නේ. එමිනේම් වරක් මේකට සහභාගි වෙලා පරාද වෙනවා. එතැන ඉදන් මෙයාට විවිධ කරදර වලට මුහුන දෙන්න සිද්ද වෙනවා. ඉතින් එමිනේම්ට පුලුවන් වෙයිද කොහොම හරි එයාගේ අරමුණට ලඟා වෙන්න.
මේ චිත්‍රපටිය තුල රැප් ගායකයකුගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ කොහොමද, එයාලට ඒ රැප් වචන ගලාගෙන එන්නේ කොහොමද, කියලා හොඳට බලාගන්න පුලුවන්. මමත් පුලුවන් උපරිමයෙන් ඒවාට ගැලපෙන්න සිංහල උපසිරස හැදුවා. අඩු පාඩු ඇති. ගනන් ගන්න එපා. වෙන චිත්‍රපටියකට වඩා මේ වගේ චිත්‍රපටියකට සිංහල උපසිරස හදන්න ටිකක් අමාරැයි. එහෙනම් චිත්‍රපටිය බලන්න. චිත්‍රපටිය ගැනයි උපසිරස ගැනයි Comment එකක් දාන්න අමතක කරන්න එපා. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා ලබා දි ඇත.
12,838 downloadsDownload 8-Mile-2002.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල ලක්මාල් ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/08/09
Subtitles by
අමිල ලක්මාල් ජයසිංහ
Subtitles
108 comments
Darshan
chamila
thanks....
Shaki
හුරේ මම අද 1st, සහෝ නියමයි! ඉදිරියටත් මෙ වගේ සබි දාන්න ශක්තිය ලැබෙවා Wish කියා කරනවා!
Shaki
ayyoooo danne dakke winadiyakata kalin, thawa comment 2k daalane, Thank U!
උදාර
සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට තෑන්ක්ස් සහෝ.
mark
thankz 4 ur subtitels
විදුර ඉමේෂ්
පට්ට!!!
ඔන්න අපිත් බානවා...... :Dධනුෂ්ක ලක්මාල් (ධනා)
අප්පට සිරි මේකට කමෙන්ට් එකක් නොදා ගියොත් ඉතින් ලොවෙත් වැඩක් නෑ..
පට්ට හොදේ.. නියම බයිස්කෝප් එකක් වෙන්න ඕනා. අනිවා බානවා මේකනම්..
ඔබට ජය හොදේ.. තවත් බයිස්කෝප් වලට සබ් දාන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ජය වේවා... මොනා උනත් අහිංසක හිත්නේ :D
chamath
patta onn saho math banna damma :P
pahan tharaka
මම මේක බැලුවා නමුත් මේ සබ් එක හදපු සහෝදරයට සුබපතනවා තවත් සබ් හදන්න වාසනාව සහ ශක්තිය ලැබෙන්නයි කියලා.
rk
ela ela mama nam eminam ta kamathinam na but
balama balamukoGNS
මාස ගානකට පස්සෙ ෆිල්ම් එකක් බලන්නයි යන්නේ..... ;)
pasindu
මැක්සා ! මම බලන්න හිටිය මුවි එකක් ! මෙ සයිට් එක බුදු වෙවා ! :P
cc
thankz macho!!!
Akalanka Yapa
thanx for the subs bro....
good work...
keep it upViraj
බොහොම ස්තූතියි !!!
kavia
elada bra machooooooooooooooooooooooo keep it up
Pavith Vihanga
ඔන්න එහෙනමි අපිත් බෑවා.....
සහොදරයට ජය වේවා....!!
වැඩි වැඩියෙන් සිංහල සබි දාන්න ලැබේවා.....!!hemal
onna udenma demma banna.thanks for film and sub . !
kathu
මගෙ favourite movies වලින් එකක්.. ජය වෙවා..
Yashan
thanks
Upen
කවුරුහරි Jhon Q Film එකට Sub දාන්නකෝ ලස්සන Film එකක්.
Madushanka Gamage
පටට ෆිල්ම් 1 වගේ නොබා කොහොමෙයි මෙච්චර ලස්සනට ලිපියක් ලියල තව සිංහල සබ් දීලා තියෙද්දි.. :P :P :D :) තැන්කූ වෙන්න ඕනේ මචෝ අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට එල ආහ්,,,...... :)
NmL
ඔන්න මමත් බානවා. බලල ඉවර වෙලා ඉතුරු ටික කියන්නම්.
Thank you.සුරංග වන්නිආරච්චි
Onna Mamath Banawoo.....
Thank You For The Subtitles
& Wish You all the Best!!!!
SAGARA
ජය වේවා…
නදීර රසදත්
නියමයි කොල්ලා
Alaya
patttaayyyy..aniwaa baami..thnkxx kolla
ruwan
pattama patta thankkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkks
Tharanga Darshana Ekanayaka
<<<<<<<>>>>>>>>
Tharanga Darshana Ekanayaka
Thanks කොල්ලා...........
Nalina de silva
kolla lve u matchoo!!!i have heard abt diz movie but nver watchd....thanX dude
h
අමිල අමාරු වැඩක් කරල තියෙන්නේ සාමාන්‍ය චිත්‍රපටියකට සිංහල සබ් හදන එකත් ටිකක් ගේමක් වෙච්චි එකේ මෙහෙම එකකට සිංහල සබ් හදන්න ට්‍රයි කරපු එක වටිනවා. අනික චිත්‍රපටියත් සෑහෙන්න ලස්සන එකක්. අපි නොදන්න ගොඩක් දේවල් මේකෙ තියෙනවා. කාලෙකට අපට දුන්න කලින් දුන්න Notorious චිත්‍රපටියත් මේ වගේම එකක් තමයි නේද?
xxxm
මමත් බානවා
Thank you.Amila lakmal jayasinghe
කට්ටියටම ගොඩාක් ස්තූතියි.ඉවසන් ඉන්න.අනිවා තව 1 කට සබ් දෙනවා..
Jayan Chamal
sha pattaine bun mata ahune nane me story eka ela ela
mahima
thanks….
Anonymous
thnx.Lassana film akak.
GNS
ෆිල්ම් එක බැලුවා.. එළ..
අර f වචනෙ අඩු කලා නම් මුළු ෆිල්ම් එකම පැයකින් විතර ඉවර කරන්න තිබුනා මයෙ හිතේ.. :D(PS: Title එකේ “පුණරාගමනය“ කියල දාලා තියෙන්නෙ, ඒ උනත් ෆිල්ම් එකේ තියෙන්නෙ “ආගමනය“ නෙ.. >_> )
Ameera..
Thank u machan....
අබා
නියමයි අමිල සහෝ....බලන්න ආසාවෙන් හිටපු බයිස්කොප් එකක්...සබ් තියන නිසා අනිවා බානවා.....
$uvin
wow.. maxxxxxxxaaaaa ne....!!! meka baanawa aniwaaaaaaaaaaaa! Thanx machanzzzz!!!!
samee
ela thamai....
Anonymous
onna mamath demma
Air Bender
එල එල මචන්,,,,gud jb,,,,downlding,,,,,
man
eyek...
laksiri kumara nishshanka
Thanks Saho
Shashi Fernando
ela, ela onna man download wenna damma...
dinnu
mamat meka baluwa.erida poleth naa mekata danna wachana.kohoma unath sub ekata bohoma pin saho.
jayawewa.omeru tennakoon
niyamay macho... man meka baluwa...eth subak ekka balannama oni....onna man ba gannawa
Advertisement
·٠•●♥Awesome♥●•٠·movie.........& EMINEM